6 💖

141 13 1
                                    

Yujin ' s room

Yena : මේ මොකද අනේ මේ??? මගේ අතත් ගැලෙව්වා වගේ රිදෙනවා.....😑

Yujin : සොරි සොරි..... මන් කියන කතාව අහන්නකෝ ටිකක්.... මට නම් තාම ඒක විශ්වාස කරන්න බැරුව ඉන්නේ......😌

Yena : හරි ඉතින් කියන්නකෝ......😶 මොකක්ද වුනේ කියලා.....

Yujin : මෙහෙමයි හරිද මන් මුල ඉදන් විස්තරේ කියන්නම්.....😌

Yena : හරි හරි මුල ඉදන් හරි අග ඉදන් හරි මට කතාව කියන්නකෝ...😌

Yujin : මුලින් ම මායි baek යි ගෙදරින් ගියානේ එයාගේ බඩු ටික අරන් එන්න-

Yena : මන් ඉතින් ඕක දන්නවනේ.....

Yujin : ටිකක් ඉන්නවද මන් සේරම විස්තරේ කියලා ඉවර වෙනකන්.....😑

Yena : හා... හා....

Yujin : ඊටපස්සෙ බෙක් ගේ ගෙදරින් එයාට ඕන බඩු ටිකත් අරගෙන ගෙදරින් එලියට ආවට පස්සේ බෙක් කිව්වා " අපි දෙන්නා children park එකට යමුද කියලා " මන් ඉතින් ඒකට අකමැති වෙන්න දෙයක් නෑනේ... මන් එකපයින් ඒකට කැමති වුනා.... ඊටපස්සෙ ටික වෙලාවකින් අපි දෙන්නා children park එකට ගිහින් එතන තිබ්බ ඔන්චිල්ලා දෙකෙන් වාඩි වුනා.... ඒ වෙලාවේ children park එකේ ලමයි හිටියෙත් නෑ.... කොහොමහරි ටික වෙලාවක් අපි දෙන්නා කතා කර කර හිටියා.... ඊටපස්සෙ එයා මටයි එයාටයි ice cream දෙකකුත් අරන් ඇවිල්ලා ඒවා කකා ඉද්දි බෙක් එකපාරටම කිව්වා " මට ඔයාට කියන්න දෙයක් තියනවා කියලා... ඊටපස්සෙ එයා ටිකක් වෙලා ඉදලා " මන් ඔයාට කැමතියි යූජිනා " කියලා... එකපාරටම...😌

Yena : එකපාරටම මොකද්ද?? මන් හිතන දේද??😏

Yujin : හ්ම්ම්.... හ්ම්ම්...😌😌

Yena : ඕඕ.... යූජිනා සෑහෙන්න දියුනු වෙලානේ......😏

Yujin : අනේ..... මට නම් තාම හිතා ගන්න බෑ මොකද්ද වුනේ කියලා.....

Yena : මේ ඒක නෙමේ මට ප්‍රශ්නයක් තියනවා......🤔

Yujin : ඒ මොකක්ද???😶

Yena : ice cream එක දිය වුනේ නෑ නේද??? 😂😏 මොකද ice cream දිය වුනා නම් අපරාදෙනේ......😂

Yujin : මන් හිතුවේ මොනාහරි වැදගත් ප්‍රශ්නයක් කියලා......😑 දැන් ඔයාට තියන ලොකුම ප්‍රශ්නේ ඒකද???😑

💖 Secret Crush 💖  [ completed ]Where stories live. Discover now