☘️ introduction ☘️

12 3 3
                                    

මන් මුලින්ම කියන්න යන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය ගැන 🌚කෙල්ලගෙ නම සෂි ඔව් ඔව්  ලංකාවේ නමක් තමයි 😂🙌🏻ලංකාවේ කෙනෙක් ට ලංකාවේ නමක් නැතුව වෙන රටක නමක් අම්මලා තාත්තලා දාන්නෙ නැනේ 🥲දැන් ඔයාල තේරුම් ගත්තා නේත🥲මේ කෙල්ල ලංකාවේ 🙂But 😌කෙල්ල ලංකාවේ කියලා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් මුලින්ම කියන්න යන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය ගැන 🌚
කෙල්ලගෙ නම සෂි
ඔව් ඔව්  ලංකාවේ නමක් තමයි 😂🙌🏻
ලංකාවේ කෙනෙක් ට ලංකාවේ නමක් නැතුව වෙන රටක නමක් අම්මලා තාත්තලා දාන්නෙ නැනේ 🥲
දැන් ඔයාල තේරුම් ගත්තා නේත🥲
මේ කෙල්ල ලංකාවේ 🙂
But 😌
කෙල්ල ලංකාවේ කියලා කාටවත් හිතන්න බැහැ🫢
ඇයි දන්නව ද? 😶
කෙල්ල නිකන් කොරියන් කෙල්ලක් වගේ ලස්සනයි 🙈
ඇස් වහක් නං වදින්න එපා 🥹
හරි හරි එයා ගැන වර්ණනා කරා ඇති 🥲 හි..
වයස 16
අපේ සෂි ට පුළුවන් ඕනෙම කෙනෙක්ව ඉක්මනට යාලු කර ගන්න 🌚
ඒක එයාගෙ ලොකු හැකියාවක් 😂🙌🏻
එයා හැම වෙලේම හිනා වෙලා ඉන්න කෙනෙක් වගේම අනිත් අයවත් හිනා ගස්සන්න කෙනෙක් 🙂😂
ඒත් 🥲 එයා ට ඉක්මනින් හිනා යනවා වගේම 🙂
ඊට වඩා වේගෙන්  ඇඩෙනවා 🙂 💔
එයා හරිම හොඳ කෙනෙක් 😩
හැමොටම එයා ට පුළුවන්  විදියට  ඒ අයට උදවු කරනවා 🥹

එයා හරි සෝක් නේත යාලුවනේ 🥹🙌🏻

හරි හරි 🤓දැන් තමයි කතාවේ වීර bozza එන්ටර් වෙන්නෙ😎🙌🏻මෙයා නමින් Zhen වයස 17මෙයාගෙ තාත්තා ජපන් ජාතිකයෙක් වගේම අම්මා කොරියන් ජාතිකයෙක් 🙂🌚👉🏻👈🏻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි හරි 🤓
දැන් තමයි කතාවේ වීර bozza එන්ටර් වෙන්නෙ😎🙌🏻
මෙයා නමින් Zhen
වයස 17
මෙයාගෙ තාත්තා ජපන් ජාතිකයෙක් වගේම අම්මා කොරියන් ජාතිකයෙක් 🙂🌚👉🏻👈🏻

කොම්ලා ලස්සනත😂🌚
මෙයා  යන්නේ ජපන් high school එකකට ජපානේ 😌
ඒත් මෙයාගෙ පවුලේ අය ඉන්නේ කොරියාවේ
ඒ එයාගෙ තාත්තා කොරියාවේ ලොකු business එකක අයිතිකාරයෙක් 😌
ඒ වගේම මේ එයා යන high school එක එයාගෙ තාත්තාගෙ 🙂🙌🏻

කොල්ල ගෙ හැසිරීම් ගැන කීවොත් 🙂
හෙන නපුරා 😗 , කෙල්ලන්ට ආසම නෑ 🤧
හැබැයි කොල්ල තමයි school එකේ හැමදාම 1st 🙂
කෙල්ලො වහවැටිලා ඉන්නේ 😵‍💫
ඒත් එයා නං ගනන් ගන්නෙ නැ කව්රුත් 🫠

අපි බලමුකො 🥱 ඉස්සරහ ට 😗 එයා මොන වගේ කෙනෙක් වෙයිද කියලා 😉

අපි බලමුකො 🥱 ඉස්සරහ ට 😗 එයා මොන වගේ කෙනෙක් වෙයිද කියලා 😉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් මන් ඔයාල ට කියන්න යන්නේ.......
අපේ සෂී ගෙ හොඳම යාළුවා වෙන්න ඉන්න කෙනා ගැන 😌
එයා ගෙ නම Hana
වයස 16
එයා නං Japanese කෙනෙක් 🤓
දැන් ඔයාලට හිතෙනව ඇති 🧐 කොහොමද Japanese කෙනෙක් සෂී ගෙ හොඳම යාළුවා වෙන්නේ කියලා  🙂
ඔයාලට ඒ පණ්ඩිත කම් වලින් වැඩක් නැනේ 🥲
ඒක දැන ගන්න ඕනේ නං මේ කතාව කියවලම බලන්න 🤓🙌🏻

අපේ සෂී ගෙ හොඳම යාළුවා වෙන්න ඉන්න කෙනා ගැන 😌එයා ගෙ නම Hana වයස 16එයා නං Japanese කෙනෙක් 🤓දැන් ඔයාලට හිතෙනව ඇති 🧐 කොහොමද Japanese කෙනෙක් සෂී ගෙ හොඳම යාළුවා වෙන්නේ කියලා  🙂ඔයාලට ඒ පණ්ඩිත කම් වලින් වැඩක් නැනේ 🥲ඒක දැන ගන්න ඕනේ නං මේ කතාව කියවලම බ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෂරි ෂරි 🙂😂
මේ ඉන්න පැණි කුමාරයා තමයි අපේ මේ කතාවේ Hana ගෙ 🙂 bf 🙈
ඒ කොම්ලගේ  නම Min
වයස 17
Japanese
මෙයා ටත් හොඳට ඉගෙන ගන්න පුළුවන් hana එක්ක තමයි මෙයා පාඩම් කරන්නේ 😉

....................

මේ මන් ලියන 1st FF එක අඩු පාඩු නං ගොඩක් ඇති.
මට හිතෙන නිසා මන් ලියනවා 🙂
එහෙනං 1st Episode එකෙන් ඉක්මනට හමු වෙමු. 🌝☘️
           
                   
                     Mizhn🍓..
        

Sashi's lovestory ❤️‍🩹Where stories live. Discover now