☘️ Episode 01 ☘️

4 2 2
                                    

...Sashi pov...

කොච්චර පිස්සු වැඩ කර කර හිටියත් O /L exam එක මේ පාර ලියන්න ඉන්නේ මං නේද කියලා මතක් උනාම 🙂 ටිකක් කලබල නොවෙනවා ම නෙමෙයි 🙂💔
පාඩම් කරන්නේ නැතුව exam ලියන්න බැ කියලා දැන දැනත් 🥲 phone එක   ඔබන එක තමයි මන් කරන්නේ.

ටික දවසක් යද්දි මට තේරුණා මෙහෙම හිටියොත් කවදාවත් මට ඕනෙ දේවල් දිහා ඇස් ඇරලාවත් බලන්න බැරි වෙයි කියලා 🫠
ඒ නිසා මන් හිතට ගත්තා O/L exam එකට දැන් ඉඳන් ම පාඩම් කරන්න 😌
හෙට ඉඳලා පාඩම් කරනවා කියලා හිත හිත හිටියොත් කරන්න වෙන්නේ exam එකට කලින්  දවසේ රෑ තමයි 🙂
ඒ  නිසා  දැන් ඉඳලම පටන් ගන්නවා 🤓

        ...  Sashi pov end ...

එහෙම හිතපු අපේ සෂී හොඳට පාඩම් කරා.. කාලසටහනක් අනුව වැඩ කලා 🤓
වෙනදාට පංතියේ අඩු ලකුණු තිබ්බ සෂී ට හැම පේපර් එකකටම ලකුණු 80 ට වැඩියෙන් ලැබිලා තිබ්බා 😌
එයා හුඟක් සතුටු උනා.
එයා දැන් වෙනදාට පුරුද්දට phone එක බැලුවට දැන් එයා හැමදාම   කරන්නේ phone එක බලන්න වෙන් කරලා තියන වෙලෙත්  පොතක් කියනවන එක.
මෙහෙම ටික කාලයක් යද්දී අපේ සෂී ගෙ අයියා ජපන් යන්න තිරණය කරනවා එයාගෙ University එකට 🤓
එයා japan දන්නා නිසාත් එයා හොඳ බුද්ධිමත් කෙනෙක් නිසාත් ඒ University අයිති ඒ වගේ අය නිසාත් uni එකේ අය අයියා ව කැමැත්තෙන්ම ගන්න තිරණය කරලා 😌
.
.
.
.
කොහොමෙන් කොහොම හරි ඔන්න දැන් O / L
Exam එක පටන් ගත්තා
Sashi එයා පාඩම් කරපු නිසා baya නැතුව exam හෝල් එකට ගිහින් ඉඳ ගත්තා.
.
.
.
.
  ...O/L exam end ...
.
.
.
.

ටික කාලයක් යද්දී ,
Sashi ගෙ අයියා එයාලව ජපානේ ට ගෙන්න ගත්තා 🎌🌚
දැන් Sashi එයාගෙ පවුලේ හැමෝම ඉන්නේ ජපානේ 🌚 පවුල කියන්නේ 🥲
අම්මා,  තාත්තා,  එයා,  එයාගෙ අයියා 🤓
.
.
.
. ජපානේ එහෙම ටික කාලයක් එයාල ඉද්දි 😗
අපේ Sashi exam එක ට  A9 ක් ම අරන් කියලා කට්ටියම දැන ගන්නව 🥹🙌🏻
ඒ සතුට නිසාම එයාල පවුලේ රෑ සාදයක් පවත්වනවා 🌚🥳
Sashi ගෙ අයියා uni යන අතරම part time job එකකුත් කරනවා.
ඒ වගේම Sashi ගෙ අම්මායි තාත්තයි dan ජපානේ එයාලගෙ ම කියලා රෙස්ටුරන්ට් එකක් දාලා තියෙන්නේ.😌
එයාලගෙ කෑම ගොඩක් රස නිසා හැමෝම වගේ දැන් Sashi ලාගේ රෙස්ටුරන්ට් එකට එනවා 😋
.
.
.
.
Sashi ලාගේ රෙස්ටුරන්ට් එක දියුණු උනා හරි ඉක්මනට 🌚 එයාලට ගොඩක් සතුටුයි 🥹♥️
දැන් එයාල එද්දි කවුරුත් දන්නේ නැති උනාට දැන් මුළු ඒරියා එකම වගේ එයාල ව දන්නවා 😌
ඒ වගේම Sashi ලට ගොඩක් ආදරෙයි 🥹
අන්න එහෙම ටික කාලයක් යද්දී Sashi ලගේ
පවුලේ අය අලුතින් අදුන ගන්න අය වැඩි උනා මිස අඩු උනේ නං නැහැ. 🤭
ජපන් මිනිස්සු හරිම හොඳ වැදගත් අවංක අය කියලා අපි හැමෝම දන්නවනේ 😇
.
.
.
.
  ... Sashi pov...

අදත් වෙනදා වගේම හරිම නිස්කලංක දවසක් 😇
මන් ආසයි ඔව් මන් ආසයි 😇 මේ නිස්කලංක බවට 😇♥️
.
.  අපේ Sashi එහෙම හිත හිත මිදුලේ එහාට මෙහාට යද්දි දැක්කේ ලියුම් පෙට්ටියට ලියුම් දාලා තියන ව කියලා
එයා ඉක්මනට ගිහින් ලියුම් ටික අතට ගත්ත ලියුමෙන් ලියුමේ නම් බලා බලා ගෙට යද්දි
එයා දැක්කේ එයාගෙ නමත් එක ලියුමක ගහලා තියනවා 🫢
Sashi ගෙ ගෙදර අනිත් අයට ලියුම් ආවට කවදාවත් එයාටම කියලා ලියුමක් ඇවිත් නැ.
.
.
🐻 - ලියුමක් 😶 මේ මට 😶 ඒත් කාගෙන් ද? 🥲

.
.
.
    ඊළඟ කොටසින් හමුවෙමු.🌚

Sashi's lovestory ❤️‍🩹Where stories live. Discover now