Chap.22

512 117 17
                                    

A/N - මුලින්ම සමාවෙන්න බෝලස් පරක්කු කලාට. මම ඇප් එක අයින් කරලා තිබුනෙ මට වැඩ ගොඩක් වැටුන නිසා. මින් ඉස්සරහට මට වෙලාව ලැබෙනවනම් මම ඩේලි අප්ඩේට්ස් දෙනවා එක දිගටම. එහෙම නොවුනොත් මම අනිවාර්යයෙන්ම සතියට එක අප්ඩේට් එකක් දෙන්නම් හොදෙද... ❤ මේ කතාවෙ විතරක් නෙවෙයි ඉස්සරහට ලියන හැම එකකම එහෙම කරන්නම් මම. ❤❤❤❤❤ හෙව්ව හැමෝටම තැන්කු හොදේ.😘😘😘😘

_____________________
_______
_____________________

_________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

මූයෝන්ගෙ පුංචි බෙලි බම්ප් එක දවසින් දවස ටිකෙන් ටික ලොකු වෙලා මේ වෙද්දි හුරතල් බෝලගෙඩියක් වෙලා. ඒ පුංචි කළලය මේ මාස හය පුරාම වැඩුනෙ දවසින් දවස හැම මොහොතකම ජන්කුක්ගෙ ලොකුම ලොකු ආදරය ආරක්ශාව යටතේ.

නැගිට්ට මොහොතෙ ඉදලම ජන්කුක්ගෙ අවධානෙ තිබුනෙ ඒ පුංචි පැටියා ළඟ. කෙල්ලව ස්කෝලෙන් ඇරලුවත් පැයෙන් පැයට මූයෝන් ජන්කුක්ට වාර්ථාව සපයන්න ඕනි උනා. කෙල්ලගෙ කකුලෙ සුලැගිල්ල කොහෙ හරි කොනක ඇනුනත් මූයෝන් ඒක ජන්කුක්ට කියන්නම ඕනි. එහෙම නොවෙනවම් පුංචි හීරීමක් පවා රෑට ජන්කුක්ගෙ ඇහැ ගැටුනොත් මූයෝන් වැටුනෙ ලොකු අමාරුවක. ඒ වගේ වෙලාවක මූයෝන්ට ජන්කුක් ළඟ පොඩි එකෙක් වගෙ හුරතල් වෙනවා වෙනුවට සිද්ධ උනේ අතරමං උන බලු පැටියෙක් ගානින් කුංකුං ගගා සමාව ඉල්ල ඉල්ල ජන්කුක්ගෙ පස්සෙන් යන්න.

මොකද පලවෙනිම දේ,  ජන්කුක් කවදාවත්ම කැමති උනේ නෑ මූයෝන් ස්කෝලෙ යනවට. කෙල්ල ස්කෝලෙට ගියෙ බලෙන්ම. ජන්කුක් හැමදාම මූයෝන්ට තේරුම් කරන්න උත්සාහ කලා, කොල්ලට එයාලව බලාගන්න පුලුවන් බව. මූයෝන් වැඩ කරන්න ඕනකමක් නැති බව.

Second Chance || JJK (Completed) Where stories live. Discover now