Part 5 ( pet baby and battle ❤️🌝)

300 41 11
                                    

"හුම් .පව් ඉතින් මොනා කරන්නද...අපි මෙහෙම කරමු..දවස් ගානක් දෙන්නම බඩගින්නෙනෙ.මෙයාල දෙන්නටම බාගෙ බාගෙ දෙමු..නේද මගෙ rowdy බබී 😽"

එහෙම කියලා මේශු rowdy ව අතගාන්න ගත්තා.

( මේ වගේ වෙලාවට නම් හොයන්න ගියාම ඕතර් වන මම අපහසුතාවයට පත්වෙනව...හුම්ම්..හිතුන නමක් දැම්මෙ 😒❤️)

"අනේ බන්.උබලා දෙන්න  ඔය දෙන්නව ඔච්චර හුරතල් කරන්නෙපා..එතකොට කියන දෙයක් අහන්නෙ නැති වෙනව 😒" 

" ඇයි ඔයාට ඉරිසියයිතේ "

"ඒකනෙ බලන්නකෝ rowdy බබා."

කෙල්ලො දෙන්නා හුරතල් වෙන්නෙ නිකන් තොත්ත බබාලා ගානට.එහෙම කිව්වට පස්සෙ.rowdy යි බඩීයි.එක පාරම විතූට ගොරවන්න ගත්තා.

"ග්‍ර්ර්ර්ර්ර්...අනේ මේ 😒මන් ඕවට බය නැ හහ්"

Rowdy ,බඩී කියන්නේ කෙල්ලො ටික පොඩි කාලෙම හදාගන්න ගත්තු  කලු කොටියෙක් වගේම.සිංහයෙක්....ඒ දෙන්නම කෙල්ලො ටිකව ආරක්ශකයො වගේ බලාගත්තා..ඒ දෙන්නා ගොඩාක්ම ලන්  සෝයුට උනාට....වැඩිපුරම හුරතල් කරන්නෙ මෙතුයි මේශුයි.....

" ආහ්ම්...හරි කියනවල ඉතින්.."

එහෙම සෝයු කිව්වත් කවුරුත් කට ඇරියේ නෑ....සෝයු දැක්කා ඒ කෙනෙක්ගේ මැද ඇගිල්ලක නයෙක්ගේ ටැටූ එකක්  තියෙනව......වෙන කාගේවත් එහෙම එකක් නැ....

වෙන කාගේවත් එහෙම එකක් නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(Tattoo එක )

කට කොනෙන් හිනාවක් දාපු කෙල්ල හිමීට බේස්මන්ට් එකේ උඩ තට්ටුවෙන් පහල බැලුව...

"ම්ම් වැඩිය උසක් නන් නෑ....බඩී .rowdy දෙන්නා රේස් එකක් දුවන්න කැමතිද..."

කෙල්ල එහෙම අහද්දි...ඉදගෙන හිටපු සත්තු දෙන්නම ඊ ගහක් වගේ නැගිටලා කෙල්ල ලගට ආවා...

𝐌𝐀𝐅𝐅𝐈𝐀 𝐋𝐎𝐕𝐄  😈♥️𝐬.2  [𝐏𝐉𝐌]Where stories live. Discover now