maffia love s.2 අරන් ආවෝ...🤗❤️...කියවලම බලන්නලාකො මේක කොහොමද කියලා...මන් හිතනවා ඔයාලා ආස වෙයි කියලා...... " ජිමින් ඒකි. එක්ක ඉද්දි ඇයි මගෙ හිත රිදෙන්නෙ...මොකක්ද මට එයත් එක්ක තියෙන සම්බන්දෙ....ඒ එයාගෙ වයිෆ්..ඒත් ..ඇයි මන් ඒක පිලිගන්න අකමැති....මට ඇයි ඒ ගෑනිව මරන්න ම හිතෙන්නෙ " ............... " උබ කොහොමද ඒ කෙල්ලට එහෙම කතා කරේ..කාගෙ හයියක් අරන්ද....ආයෙ මගේ කෙල්ලට එක වචනයක් හරි කිව්වොත් උබට මන් කරන දේ එකෙක්ටවත් හිතා ගන්න බැරි වෙයි...වේ#...මන් කාටවත් අවස්තා දෙකක් දෙන්නෙ නෑ..උබ නමට වයිෆ් හින්දයි මෙහෙම කියන්නෙ....ප*#ගු බැ#ලි...🤬 " .............. අනිකට වඩා දරුනුයි...මේක ඉතින් කොහොම විසදෙයිද දන්නැ ...😈❤️
9 parts