හිත් යට

140 29 16
                                    

ගොඩක් ආදරවන්තයො
අත් අල්ලගෙන
මල් ගස් වටේ නැටුවට
තොල් පෙති ළං කරලා
ආදරේ ගැන මිමිණුවට
ලස්සනම ආදර කතා තිබුණේ
හරි අපූරුවට හංගලා
සමහර හිත් යට

~ හිත යට ආදරේ හංගන් ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now