🍃❤ඔබ කවුරුන්ද?❤🍃ʸⁱᶻʰᵃⁿ "මට සමාවෙන්න Ying මම හිතන්නේ ඔයා ගැන අතීතෙට සමුදෙන්න මට බැරි වුනත් මට ඒක කරන්න සිද්ධ වෙනවා." "මට ආයේ ඔයාගේ ජිවිතේට එන්න ඕනි වුනේ නැහැ Yibo..හැමදේකටම සමාවෙන්න. ඒත්, ඔයා අලුත් Zhan ට ආදරේ කරන්න ඕනි. අතීතෙට නෙමෙයි" 🍃💖එය රාගික හාදුවක් නොවේ..... එය පිපාසිත හාදුවක් නොවේ..... එය ආදරය පිරුණු හාදුවක්..... එය පොරොන්දු පිරුණු හාදුවක්..... එය හැමදාම එකට ඉන්නට දිව්රන හාදුවක්..... එය දුක සතුට බෙදාගන්නට පොරොන්දු වෙන හාදුවක්..... එය අලුත් පිටුවක් පටන් ගන්නට දිව්රා පොරොන්දු දෙන හාදුවක්......❤🍂 ♡《Yizhan》♡ ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත. ◇~12.09.2021~◇ ___උපුටා ගැනීම තහනම්___جميع الحقوق محفوظة