Selecionar tudo
  • METANOIA | Jikook
    1.8K 577 10

    සුදු පාට පෙටුනියා මල් සුවඳ මැද...

    Concluídas   Maduro
  • EPILOGUE | jikook
    890 288 8

    ඒ මොහොතේ පටන් අපිට වේදිකාව තහනම් වුණා... අපිට අපි තහනම් වුණා... ඔහු ඔහුව හොයාගෙන යන අතරෙ මම මාව හොයාගෙන ගියා... ඒත් අවසානෙ අපේ නැවතුම...?

    Concluídas   Maduro
  • •𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
    7.2K 2.5K 25

    "Sometimes it lasts in love, but sometimes it hurts instead" Published date :- 2022.12.08

    Concluídas  
  • 𝑴𝒚 𝑬𝑵𝑬𝑴𝒀 [𝑱𝒊𝒌𝒐𝒐𝒌] ✔
    11K 4.1K 38

    ඔහු මා අසළම මෙතෙක් කල් සිටි බව මම දැන නොසිටියෙමි. මෙතෙක් කල් සිදු වූ සෑම දෙයකටම වග කිව යුත්තා මා හට මෙතරම් කිට්ටු අයෙක් බව මම නොදැන සිටියෙමි. ඔහු මගේ හතුරා විය. නිතරම මා වෙනුවෙන් සිටි ඔහු... මාගේ නියම හතුරා විය. ඔහු පැරදවීමට හෝ නියම ලෙස ඔහු හා මිතුරු වීමට මා හට අවස්ථාවක් ලැබුණානම්...

    Concluídas  
  • 𝐅𝐫𝐨𝐳𝐞𝐧 𝐓𝐞𝐚𝐫𝐬 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 𝐱 𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)
    2.4K 707 9

    ~හැම හමුවීමම කෙළවර වෙන්නෙ හිමිවීමෙන් නොව අවසානෙ~ 𝚃𝚑𝚒𝚜 𝚒𝚜 𝚖𝚢 𝚏𝚒𝚛𝚜𝚝 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 𝚊𝚗𝚍 𝚂𝙾𝙿𝙴 𝚜𝚝𝚘𝚛𝚢... 𝙷𝚘𝚙𝚎 𝚞 𝚠𝚒𝚕𝚕 𝚎𝚗𝚓𝚘𝚢 𝚝𝚑𝚒𝚜. Fiction by : Kim_Chim_Joonie

    Concluídas  
  • යකාගේ ප්‍රේමයවන්තයා
    6K 1.2K 4

    ආලෝක රිදීගෙදරට හොල්මන් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ... ඒ මැරුණ වැඩිමහල් සහෝදරයාගේ අවතාරය තමන්ගේ ඇස් දෙකින්ම දකිනකල්. කෙනෙක් මැරුණම අවතාරයක් වෙලා එන්නේ, අවසන් කරගන්න බැරිවුණ යමක් මේ ලෝකේ ඉතුරු වෙලා තියෙන නිසාලු. එතකොට පහන් රිදීගෙදරට අවසන් කරගන්න බැරිවුණේ මොකක්ද? එයා කියන්න හදන්නේ මොකක්ද? ජයග්‍රාහකයාගේ තෑග්ග හැටියට රුපියල...

    Concluídas   Maduro
  • මැදියමට පෙර
    11.7K 2.7K 8

    "ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)

    Concluídas   Maduro
  • The Last Way || Jikook [ completed ]
    1.7K 618 15

    1941 - 1942 වැනි වර්ශයේ දෙවන ලෝක යුධ සමයෙහි සිටි සහෝදරයන් දෙදෙනෙකුගේ කතාංගයයි... අපි රඳළයන්ගේ රූකඩයන් වී ඇත්තෙමු . බල අරගලන්කෙරෙහි ඔවුන් , ඔවුන් අතෙහි ඇති නූල් මෙහෙයවනකම් අපහට නිහඩව බලා සිටීමට සිදුව ඇත. කුමක් කරන්නද ? චරිතය බාරගත්තනම් එය රැගීමටද දැන් සිදු වෙනු ඇත. -ජොන් ජන්ග්කුක් . A page from a soldier 's diary හි ද...

    Concluídas  
  • Home |YM| ᴼⁿᵉ ˢʰᵒᵗ
    644 155 1

    𝐖𝐡𝐞𝐧 𝐲𝐨𝐮' 𝐫𝐞 𝐡𝐨𝐦𝐞 , 𝐈'𝐦 𝐡𝐨𝐦𝐞 •Yoonmin•Sinhala•Ff• (All from my ImAgiNatiOn) _Based On Song_ Completed@May 2021

    Concluídas   Maduro
  • ප්‍රේම සජ්ඣායනය ✅
    7.9K 1.1K 6

    නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා...

    Concluídas