Missed heart 💔 Completed 💔

By deepika-priyadarshni

1.1K 128 773

" දෛවය සමහර මිනිස්සුව මුනගස්සනවා හැමදාටම නෙවෙයි - හමුවෙලා වෙන්වෙන්න!" 🤍🌻 ''ඉතිං පැතුමක් පතමි එ හදවත් එක... More

1 💔
3 💔 🦋බෝනස් 🦋
4 💔
5 💔
6 💔
7 💔
8 💔
9 💔 අවසානය
❤️හදවත් එකතුව ❤️

2 💔

153 17 178
By deepika-priyadarshni

අතීතය 🖤

අවඩි වන්න අවඩි වන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ....
ටන් ටින් ටුන්.. චුටි පුතා //

චුටි පුතා නැගිටින්න දරුවෝ යන්නේ නැද්ද අද ඇ කුම්බ හිකනලා වගේ නිදි
ඔයාගේ අර බබා බලාගෙන ඇති ඔයා එනකම් ඒ අස්සේ මේ ෆෝන් එක කෑගහන්න අරන් චුටි පුතා නැගිටින්න

යා අම්මා මට කොහෙද අනේ බබෙක් හැ බ...බා හුටා අම්මා ඔයාට බැරි උනාද මට කලින් ඇහැරවන්න හැ අම්මආආආආ
'දෙවියනේ මං අද ඉවරයි අර යකින්න මාව අමුවෙන් කයි අද ආයි වැටුනා නේද මාව යකින්නගේ ලෙඩේ මට බෝවෙලා ඕක තමයි මීටරේ දුරින් ඉන්න කියන්නේ '

ආශ් අම්මා හිනා වෙන්නේ නැතිව නැගිටින්න උදව් කරන්න කෝ හිකී හිකී නොගා ඔයාගෙ රටක් වටින රත්තරන් අහිංසක පින්වන්ත ගූ...

ඇති අනේ ඔය කියවිල්ල මේක යකෝ පුදුම කියවිල්ලක් නේ කොයි නැගිටිනවා ළමයෝ යකෝ කන්නේ අලි මස් ද උබ ඈ

ආයි අම්මා ඔයා ඔය පයින් ඇන්නේ මේ ලෝකේ තියෙන රත්තරන් පුචට අම්මා

'මං අම්මටත් සද්දේ දාල රිංගුවා මගෙ මියුසිකල් රූම් එකට ඔව් ඔව් බාත්රූම් එකට තමයි '

සුවද සබන් ඇග ගලා හායි හායි හුයි හුයි ///
යන් යන් හීනෙට ඇවිදන් යන්න
යකින්න එක්ක මන්දාකිනි පිරන්.......

'හෑ යකින්න උබ අද ඉවරයි නෙත් අද උබව අරකි උයනවා එක ශුවර් '

දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් //

'අම්මාටසීලි ජෑම් බනිස් කීවාලු යකින්න call ගන්නෝ '

හී බබාආආආ සු...

කොහේද බුරුවා ඉන්නේ උබ කිවේ නම් කොහොමද බබා උදේ 6.30 වෙනකොට ඉන්න කියලා නේද කිවේ යකෝ දැන් 7.30 පුත්තලම් ඌරො ඉක්මනට වරෙන් උබ නිසා මං අවුවේ කරවෙනවා යකෝ ඒ මදිවට අර ගැනිත් නැ රෙද්ද උබලා එකෙක්ට බැ හරියට වැඩක් කරන්න එකට මොකද ඉස්කෝලේ නම් බලන්න ඕනී 🤬වරෙන් පුන්නක්කු කන ඌරො මං තව විනාඩි 10 බලන්නේ යනවා යන්න ගෙදර මේක..

යාආආආආ බබා stop මං මේ මග ඉන්නේ ඔහොම ඉන්නවා ඉක්මනට මං ඔත..

චුටි පුතා

'හිකුනා නේ ඉතිං 'ඇයි අම්මේ ඔයා ඔහොම අද උබ ඉවරයි

තියපන් බල්ලා ෆෝන් එක වරෙන් අද උබ

'හරී පිපුරුනා මග හිටියොත් ටෝ නසී ගෙදර ගියොත් අබු නසී නේ බං කියන්නේ මොක හරී මං දන්නේ මෙච්චරයී උබ ඉවරයි එච්චරයි '

මං පුළුවන් තරම් වේගෙන් ගියා යකෝ ආයේ නැ ඉගිලා යනවා මා ආකාසේ කියලා ගියා අද ඉතිං බිත්තර කොත්තුවක් දීලා තමයි යාළු කරගන්න වෙන්නේ අනේ ඇයි යකෝ ගැණු මෙහෙම

අම්මාටසිලී ජෑම් බනිස් අර ඉන්නේ යකින්න දැන් ඉතිං උබට බුදුසරණයි කමක්නැහැ මේ සේරම ඔයාව හොයාගන්න නේ සුදු හාවෝ 👉👈

බබා මගෙ සුදු මැණික සොරි ඉතිං මේකයි උනේ මේ ළමයාට නින්ද ගියා ඇත්තටම කියන්නේ අනේ හිතලා කරපු දෙයක් නෙවෙයි සත්තයි අපේ අයියා පල්ලයි බං ම්හුක් 👉👈

ඇති හොදටම ඇති උබේ බටර් නිසා මාව ලිස්සලා වැටිලා ඉන්නේ බල්ලා නැගිට්ටපන් උට්ටෝ

' හැ මෙකී කොයි වෙලේද බිම පත බැවුනේ 🤔🤔🤔 එක වැඩක් නැ දැන් වැටිලා ඉවරයි නේ '

මොන කරන්න ගිහින් ද වැටුනේ බබා 🤔

වැටුනේ ටෝ ඇවිල්ලා ගහපු බ්‍රේක්‌ එකට පිං වෙන්න පුත්තලමේ ඌරො මං වැටුනේ. දැන්වත් යමන් බල්ලෝ අදත් අරකා මිස් වෙන්න පුළුවන් යකෝ. යමන් බල්ලෝ එක්කො මං ගන්නද බයික් එක උබ යනවාද 🤬🤬🤬🤬

'හැ මෙකී කොයි වෙලේද බං බයික් එකට ගොඩ උනේ ඔව් ඉතිං හුලං නේ කන්නේ බරක් නැ නේ. වැඩේ කියන්නේ අපිට තවම ලයිෂන් ඉල්ලේ අහු උනොත් සොරි ඩොට් කොම් '

මේ උබේ ගැනී එනවා කීවාද බබා අරු එක්ක 🙄
නැ එන්න වෙන්නේ නැ කීවා අම්මා එපා කියලා යන්න කවුද අද එනවා කියලා
, එච්චරයි කට වැහුනා ආ ෆෝන් එක කනවා ඔව් ඔව් අර චීන්නු ගැන බලනවා ඇති දාගෙන මේකිව බැඳලා දෙනවා මං දැන් චීනෙක් ට ඇයි යකෝ මට මතක් උනේ මේකිව මං මුලින්ම දැක්ක විදිහ එතකොට අපි 9 වසරේ මෙකී කඩාගෙන බිදගෙන ඇවිල්ලා මාවත් පෙරලගෙන බිම යකෝ මගෙ අනාගතේ පවා අදුරු උනා එදා මෙකී
මම එදා මේකිගේ ඇග උඩ මිත්‍රවරුනි මෙකී මට කියපු පලවෙනි නම තමයි පුත්තලමේ ඌරා ලෝකයක් වටිනා අම්මිගේ චුටි පුතා ඌරෙක් උනා බං ඌරෙක් ඉතිං එහෙම තමයි අපි යාලුවෝ උනේ එදා ඉදලා ඉතිං මං කොහේද මෙකී එතන මෙකී කොහේද මං එතන ඉස්කෝලේ ගොඩක් උන් යකින්නී එක්ක තරහායි මොකද මං මේ කච කච කියලා කියවන්නේ මෙකී ලග වගේම අපේ සෙට් ඒක ලග විතරයි. මේ දැන් අපි යන්නේ අහම්බෙන් දැකපු ඇස් 4 ක්‌ හොයාගෙන බං ඔව් අපි දෙන්නම ඇස් දෙකක් නිසා අතරමන් වෙලා දැන් අපි මේ හොයන්න යන්නේ ඒ අය තමයි අද වගේ මතකයි එදා අපි සෙට් එකම උන්නා

🖤 ඒ මේ නෙත් එක පාරට බලන්න එපා බං අර මුල්ලේ ඉන්න කොල්ලෝ දෙන්න අපි දිහා බලන් ඉන්නේ බං අදුරේ උනත් බලපන් ඒ බැල්ම අනේ බං අර කොල්ලා අනේ ඌ මට ඕනී

💚 පිස්සු කථා කරන්න එපා ඒ කොල්ලා මගෙ . ආයි ආයි බෙල්ල යකෝ බෙල්ල බබා අත ඇරපන් කෝ යකින්නී මගෙ බෙල්ල

😊 මොකද යකෝ මේ පොර කුකුල්ලෝ වගේ මරාගන්නේ උබලා

'චතු බනිනකොට තමයි අරකි මගෙ බෙල්ල අත ඇරියේ,

🌸උබ පාඩුවේ හිටපන් චතු අවසානේ මුන් හොද වේ..

🖤💚 අනේ මේ උබ හිටපන් ටිකක්

🌸 හරිනේ ඕක තමයි මං කියන්න ගියේ දැන් සැපද 🤣🤣🤣

😊කට වහපන් දේශ් උබ

🌹 දෙන්නාම කටවල් වහපන් උබලා දෙන්නත් එල්ලෙන්න බලාගෙන ඉන්නේ මගුල

'හරී මගෙ බබාගෙ ගැනිට ඩෝං ගියා 🤣 අරුන් දෙන්නා සයිලන්ට් නැතිව බැ නේ බබා වගේම තමයි යැයි යැයි කියන්න ගියාම මුන් දෙන්නගෙම කාටවල් අම්මෝ බං අම්මාගේ කීමට දෙපැත්තක ඉපදිලා මුන් දෙන්නා '

🌹 සුදු මැණික උබ මොන කොල්ලා ගැනද කිවේ එතකොට මිහිල උබ කිවේ අර හාවා වගේ ඉන්න කොල්ලා නේද. මොකද සුදු මැණික බලාගෙන ඉන්නේ මුණ වහාගෙන ඉන්න කොල්ලා දිහා

💚👉👈 ඔව් අර හා කොලුවා තමයි මං කිවේ. පොඩ්ඩක් හිටපන් අර ගෝනි බිල්ලා දැකලා හුරුයි වගේ බං ටිකක් ඇයි උට්ටෝ ඌ මට ඔරවන්නේ ඒ කොහෙන් හරී දැකලා හුරුයි බං ඒ ඇස් 🤔🤔🤔
ඒ බීම්, චතු කොහෙන් හරී දැකලා හුරු නැද්ද

😊💙 එක තමයි ඔයි අනේ මන්දා //

💚 අඩේ කෝ මුන් අතුරුදහන් ඔයි

'එදා අපි සෙට් එක හැමතැනම හොයලා බැලුවත් හොයාගන්න බැරි උනා ඉතිං එදා ඉදලා මේ අපි උන් හොයනවා. අපි නොදන්න දෙයක් තිබුනා ඒ තමයි ඒ අපි හොයපු උන් උන්නේ අපේ ලගමයි කියලා '

🖤 මොන උට්ටක් ද බං කියලා බ්‍රේක්‌ කරපන් නෙත්

💚 කවුද උට්ටෝ ඒ වේගෙන් ගියපු හරකා බ්‍රේක් කරේ නැති නම් උබයි මායි මැරිලා යකෝ 🤬🤬 නොදකින් කාලකන්නි

🖤මේ මහජන බෑන්ක් එක් ලගින් බයික් එක දාමු බං. මේ යන ගමන් වාසනා කේක් ගන්න මතක් කරපන් ඈ

💚 හ්ම්ම් ' මං හ්ම් කියලා කලපනා කරේ අදත් අපිට මුන් හොයන්න බැ කියලා මොකද අපේ සැකේ හරී නම් මුන් හැමදාම සෙනසුරාදා මෙතන ඉන්නවා එත් අපිට කොහොමද හොයන්නේ අපිට මතක හා කොල්ලා විතරයි එත් ඌ උනත් නැ නේ අපි දෙන්නා මේ දුවන්නේ මිරුගුවක් පස්සේ කියාලත් හිතුනා එත් දැන් වෙනකොට අපි දෙන්නාම ඒ ඇස් නිසා පිස්සු වැටිලා ඉන්නේ මං නැතත් මගෙ බබා එකී අර ඇස් නිසා පුදුම විදියට අඩන්නේ.'

🖤නෙත් මොනවද හිතන්නේ එයාල නෑ නේද නෙත් දැන් පැයක් විතර අපි යන් නෙත් ආයේ එන්න ඕනී නෑ දැන් පොලිස් කාරයෝ එලි බහින වෙලාව අපි යන්න ද 😭😭 අපිට එයාල කවදාවත් හම්බෙන්න බැරි වෙයිද නෙත් ' අනේ මට ඇඩුනා මොකද මං දැනටමත් ඒ ඇස් නිසා පිස්සියක් වෙලා ආදරේ කියන දේ මට උරුම නෑ මං දන්නවා '

'අනේ මගෙ බබා අඩන්න එපා මැණික මං ඉක්මනට යකින්න තුරුල් කරගත්තා එත් වේගෙන් ආපු එකෙක් අපේ හැප්පුනා'

💚 උඩ බලාගෙන ද උට්ටෝ යන්නේ 🤬🤬 බබා උබ හොදින් නේද
පොඩ්ඩක් ඉන්න ඒ අර බයික් එක කපපු පරයෝ නේද.
' කෝ මුන් කොහෙටද අතුරුදහන් උනේ. අපි ආයේ යන්නේ නෑ කියලා හිතාගෙන වාසනා කේක් අරන් ගෙදර ආවා කෙලින්ම ගියේ බබා ගෙ ගෙදර '

👩‍🦰 ආ මේ දෙන්නා නේ මොකෝ මේ කලින් ඇවිල්ලා හොදින් නේද දරුවෝ ඔයාලා 😊

💚 ඔව් සුදු අම්මේ අපි හොදින්

Call. දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්....

' ඒ ගමන කවුද? ආ මුන් නේද මේ group call '

🌸මිහී මොකෝ උනේ වැඩේ
😊 කොහෙද ඉන්නේ බබාගෙ ගෙදර ද
💙 අපි එන්න ද ඔහේ මිහී සුදු අම්මගෙන් අහපන් කෝ
🌹 කෝ සුදු මැණික
💚 හෝ හෝ පොඩ්ඩක් හිටපන් මං දැන් කාගේ ප්‍රශ්නයටද මුලින්ම උත්තර දෙන්නේ
🌸😊💙🌹 මගෙ ////

💚අනේ උකහන්ලා එනවා නම් වරෙන් එච්චරයි. දේශී ඕනී නම් උබේ ගැනිට අරන් බලපන් එකී රූම් එකේ බායි

'යකින්නගෙ ගැනී ඇරෙන්න අනිත් උන් දැන් එයි'
ඇත්තටම වන් සයිඩ් ලව් කියන්නෙම දුකක් දේශ් ආදරෙයි දේශී ට එත් එකී එක තේරුම් ගාන්නේ නෑ. අපි දෙන්නා කවුද කින්ද මන්දා නොදැන ආදරේ කරනවා ඇත්තටම ඇයි අපිට මෙහෙම වෙන්නේ '

🌸💙😊 මේ ලෝකෙට වරෙන් යකෝ ///

💚 ආශ් මුන්ගේ සද්දේ. සොරි බං ඇහුනේ නෑ උබලා එනවා

🌸 කොහේ ඇහෙන්න ද බං උබ මෙතන කන් මුලට අත ගහන් කල්පනා කරනකො‍ට..

😊 මේ අහපන් අපිට තව අවුරුද්දක් විතරයි බං a/l උබලා ඉන්නේ වෙන වෙන ලෝක වල කෝ ඉස්සරහ තිබුන ඒ විනෝදෙ දැන් නෑ ඔයි.

💙 එක නෙවෙයි බං උබ අපේ ඉස්කෝලේට මාරුවක් ගන්නවා කීවා නේද දේශ් ඒ වැඩේ මොකෝ

🌸 සදුදා ඉදලා උබලගේ එකේ තමයි මාත්. දේශීට කොහොමද බං මේවා තේරුම් කරන්නේ.

💚 හැමදේම හොදින් වෙයි එහෙම හිතුමු. මං බබා එක්ක එනකම් ගිහින්

👩‍🦰ළමයි මං තේ හැදුවා පොඩි පුතා ඔයාගේ කෝපී එක මෙන්න. කේක් එක මං කැපුවා පොඩි බේබ් ට තියලා කන්න ළමයී

🌸 අම්මේ ඔයාට අපි හරී ආදරේයී අප්පා 🤭🤭🤭

👩‍🦰 හා හා බටර් එපා දවල්ට කලා යන්න ඉන්න මං යනවා උයන්න.

සෝයා හදන්න ඈ ///
' අනේ අම්මපා මුන් නම් මං යනකො‍ට බබා ගැනී එක්ක call එකේ මං ඉතිං හොරෙන් අහන් උන්නා '

🌹 සුදු මැණික උබ මොකෝ බං කරන්නේ
🖤ඉන්නෝ ඇදුමක් මාරු කරගන්න ආවා බං රූම් එකට
🌹 උබ හොදින්ද මට එන්න විදිහක් නෑ නේ බං
🖤මං හොදින් බං හිතන්න එපා සුදු නෝනෝ 🤣🤣
🌹 ඇත්තටම බං ඔය යකා මැරිඩ් කොල්ලෙක් වෙන්න බැරිද නෑ බං අපි තවම ඌ දැකලා නෑ නේ අනික ඌ අපිට වඩා වැඩිමල් වෙන්න ඕනී
🖤ඔව් වෙන්න පුළුවන් බං හැමදේම වෙන්නේ හොදට නේ
මේ උබ දේශ් ගැන මොකෝ හිතන්නේ.
🌹මොනව හිතන්න බං අර පොල් ගහා ගැන කොයි වෙලේ බැලුවත් දේශානි කියාගෙන පස්සෙන් රිට වගේ ඉදගෙන දෙකට තුනට නැමිලා කථා කරනවා කොහෙන් දැක්කත්. අහන්නේ බලන්නේ නෑ මගෙ ගණන් පොත අරන් ගියා අලියා
🖤 අනේ මේ දේශී මගෙන් කුණුහරප අහන්න එපා උබට තේරෙන්නේ නැද්ද ඌ උබට ලව් කියලා
🌹 උබට පිස්සු උට්ටියේ ඒ නළුවෙක් වගේ කොල්ලෝ මේ වැදිරි වගේ ඉන්න මට කැමති වෙන්න
🖤 උබට කියලා වැඩක් නෑ දවසක පසු තැවෙන්න වෙයි උබට අන්න එක මතක තියගෙන හිටපන් ගොන් පකි. 🤬🤬🤬🤬

' හරී දැන් දුක කැලේ බබා යකින්නී කමින් 🤭🤭' මං හොද මිනිහා වගේ දොරට තඩි බැවා '

🖤 දොර කඩන්නේ නැතිව වරෙන් නෙත් ඔච්චර වෙලා හොරෙන් අහගෙන ඉදලා දැන් එනවා බොරුවට තඩි බාන්න 🙄🙄🙄🙄🙄🙄

'හෑ මේකිට පිටිපස්සේ ඇස් තියේ ද '
🖤 මට පිටිපස්සේ ඇස් නෑ බල්ලෝ උබේ සුවද ආවා රූම් එකට 🤣🤣🤣🤣🤣 මෝඩ පුත්තලමේ ඌරා. යන් පහලට බුරු රජා

🖤දොම්පේට යන පාර කොයි බඩෝ පුත්තලමේ ඌරො කියා දෙන්නකෝ...
💚බබා බතල හොදට එරිලා තියෙනවා හාරනකම් ටිකක් ඉන්නවා...
🌸සෝයා මීට් සුවද හමනාව දෙයියනේ මට බඩගිනි එනවා...
😊කේක් සුවද සාලේ හමනාව බීම්සර යසට ගිලිනවා...
💙 කේක් තියෙන්නේ කන්නට මිනිහෝ ඉතිං උබත් කාපන් මිනිහෝ...
🖤 ඔයේ කැරකිලා 💃💃💃💃
'දඩොන් ' ආයි අම්මා කවුද යකෝ පාරේ පුටු තියපු පරයා

💚🌸💙😊 බබා 🤣🤣🤣🤣🤣🤣🤣

🖤 මාව නැගිට්ටන් වරෙන් යකුනේ උබලට හිනා වෙන්න කවුද කිවේ මනුස්සයෙක් වැටුනම පපා මිතුරෝ නොජකින් 🤬🤬🤬🤬

👩‍🦰 දෙවියනේ පොඩ් බේබ් අනේ මගෙ මල් පෝච්චිය අනේ මේක මගෙ 😭😭😭

'යසයි සුදු අම්මා ඔයාත් දුව බිම අම්මා මල් පෝච්චිය බදාගෙන අඩන්නේ බලන්න වටිනවා අපේ යක්ශනීගෙ මුණ අතී සුන්දර දසුනක්‌

Call දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්...

අම්මටසිලී ජෑම් බනිස් කීවාලු ඔයි අයියා ගන්නවා 🙄

💚 hello කියන්න.
🌪️ උබ කොහේද ඉන්නේ කොහේ උන්නත් කමක්නැහැ නෑ අද රැ පාටියක් තියෙනවා ගෙදර උබේ යාලුවෝ ටිකටත් එන්න කියපන් තාත්තා තමයි කිවේ. වරෙන් එච්චරයි නොකිවා කියන්න එපා උබ ආයේ උබ මට පෙන්නන්න බැ යකෝ 🤬

🌸 මොකෝ මිහිල උනේ මොකෝ උබේ මුණ නිකන් පුක වෙලා

💚අපි සෙට් එකට අද අපේ ගෙදර පාටියක් ලු හැමෝටම එන්න කීවා එත් ඇයි මට හිතට අවුල්.





----------------------------------------------🌹🖤සමනලී🦋

🌹 ඔයාලට මොකද හිතෙන්නේ මිහිලගෙ හාවා එයාට ලැබෙයිද

🌹 එතකොට බබා ගෙ නපුරු ඇස් හිමි වෙයිද

🌹දේශ් ට දේශී ලැබෙයිද

🌹 ආදරේ කියන්නෙම හිමි අහිමි දෙයක්.

🌹 පලවෙනි සැරේ නේ මේ මං ලියන ඉතිං වැරදි ගොඩක් ඇති එකට මං කියවන ඔයාලගෙන් සමාව ඉල්ලනවා.

🌹 ගොඩක් ආදරෙයි 🌹😘















Continue Reading

You'll Also Like

43.5K 842 45
Short scenarios for your favorite characters! (Well the male characters at least) The characters included are Alastor, Angel Dust, Sir Pentious, Husk...
486K 1.5K 47
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞
644 98 8
පිට අයට අපිව සහෝදරයො වගේ උනාට උඹ මගෙ ජීවිතේම වෙලා ඉවරයි බං.....•
5.3K 798 13
ඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට සැනසීම කියන දේ නැති තරම්. - සහස් 🥺❤️