අස්ථාවර-❕

By Celeste_Lilou

6.5K 620 310

අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfict... More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
08 වන පරිච්ඡේදය
09 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය

-6 හි අවසන් කොටස.

407 49 17
By Celeste_Lilou

-6 හි අවසන් කොටස

මන් කිය කියා හිටියේ Double Decker බස් එක ගැන නේ..ඒ කතාව අපි මදකට පස්සට දාමු.

'මේ තීශේන් ඒක නෙමෙයි උබ කොහෙද මිටීම වෙලේ ගියේ..?'

'ඒක දිග කතාවක් නුඹ දන්නැති..'

'කෙටියෙන් කියපන් බලන්න..'

'මේකයි හරිද..මමයි මනුලයි කැන්ටින් යන්නනේ ගියෙ.හැබැයි මැද මිදුලේදි සර්ට මාට්ටු උනා.ඉතින් එහෙම්මම ප්‍රින්සිපල් ඔෆිස් එකට අපිවත් දක්කන් යද්දි මන් පොඩි සීන් එකක් දැක්කා..'

'මොකද්ද...?'

'මන් උබට හවසට ශුවර් කරලා කියන්නම්.යමන්කෝ අද බාලිකාව ලගට අපේ නන්ගියි තෙහංසයි හම්බෙන්න..'

'කා ගැනද..'

'ම්ම්....තුහාන් ගැන..'

'ඌට කෙල්ලෙක් ඉන්නවනේ..'

'ඒත් ඌට කොල්ලෙකුත් ඉන්නවනේ..'

'විකාර කියවන්න එපා...'

'මේකනේ බන්..ඌ ඔය කොල්ලව සෙට් කරන් ඉන්නේ ට්‍රෙන්ඩ් එකට වගේ.එයා අපි ළගම කෙනෙක්..'

'අපි ළග ඉන්න එකෙක් කැමති වෙයිද ඕකාට...'

'ඒත් තුහාන් කැමති උනානේ ඒකාට...තුහාන් බොටම් කියලත් මතක තියාගනින් ඔය එක්ක..'

පන්තියට ගොඩ වෙද්දි ඇහැක් ගාලා තිශේන් කින්ඩියට හිනා උනා.ළගදි ලස්සන නාඩගමක් බලන්න පුලුවන් ඒ කියන්නේ.තිශේන්වත් තුහාන් එක්ක යාලුවෙලාද.මුනුත් ඉදලා හිටලා ගන්නේ මහ අමන ආතල් නෙ.ඒත් ඉතින් අර බල්ලව අන්දනවා කියන එකත් ලේසි නැහැ.අනේ මන්දා.බලමුකෝ මොකද්ද මේ නැටෙන්න යන වන්නම කියලා..මට බැරියැ බෙරයක් ඉල්ලන් බෙර ගහන්න..

ඒත් තිශේන්ට නන්ගි කෙනෙක් ඉන්නවද? ඒක වෙන්න බෑනෙ.මන් දන්න විදිහට තිශේන් තමයි පවුලේ එකම ළමයා.අවුරුදු ගාණක් මූව ආශ්‍රය කරලා මුට නන්ගියෙක් ඉන්නවා කියලා දන්නේ නැහැනේ.යසෛ යසෛ ආර්යන්.

'මැත්ස් එකෙ ජනෙල් ඇරලා..ඒ පැත්තෙ ගිහින් බලපන්..මන් එන්න ඕන නෑනේ?..'

'හරි මන් යන්නම්.මැඩම් ඇහුවොත්..'

'ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා කියන්නම්..'

'එල බොසා..'

තිශේන් ආපහු උගේ අලි ලේන්සුවේ නූල අදින්න පටන් ගනිද්දි මන් පන්තියෙන් එලියට බැස්සා.නූල් ඇදලා ඇදලා කවදහරි මුන් නූල් කම්පැනි එකක් දාගනීද දන්නෙත් නැහැ..හිමින්සිරුවේ මැත්ස් එකෙ කොරිඩෝව දිගෙ ගිහින් ආද්විනුලගෙ පන්තියේ ජනෙලෙන් ඔලුව දැම්මේ ළමයි ඉන්නවද බලන්න.ආද්විනු නම් පන්තියේ නැහැ.අනිත් උන් සින්දු කියනවා.දැන් ඉතින් මුන්ට බොරුවට බැනලා යන්න ඕන නැත්තන් මුන් හිතනවනේ මන් ආද්විනුව හොයන්න ආවා කියලා.ආයෙ ඔතනත් පදේ හදනවා.ඇවිදින චීත්ත ටික.

'මේ උබලා සද්දේ අඩුකරගනින්.කෑගහන්නේ මෙතන ගවමඩුවක් කියල හිතාගෙනද..'

අපි කෑගහන්න ගත්තම මුන්ට එහා.ඒක වෙනම කතාවක්.එත් ඉතින් දන්නේ නැද්ද.

මෙතන නැහැ කියන්නේ අනිවාරෙන් ඇත්තේ කැන්ටිම ළග.ඒත් ඉතින් ආද්විනු කවදද කැන්ටින් ගියේ..අනූපව යවනවා මිසක.ආග්‍ර මොන ලෝකෙ ගිහින්ද මන්දා.මූට තාම ඇතිවෙලා නැද්ද දන්නේ නැහැ මට රව රවා ඉදලා..අරලිය ගහ පැත්තේ යද්දි මන් හොයපු රූපේ ඉන්නවා බංකුවේ ඉදගෙන අහස දිහා බලාගෙන.මාව දැකපු ගමන් නැගිටලා යන්න හැදුවේ.හුම් ඔයා මට වඩා කොටයි ආද්විනු.ඒනිසා මගෙන් දුවන්න කලින් චුට්ටක් ඉක්මන් වෙන්න.

'ඔහොම ඉන්නවා.කොහෙද දුවන්නේ.මරාගෙන කන්නේ නෑ ටිකක් කතා කරන්න ආවේ..'

'ඇයි එදා කතා කරපුවා මදිද...'

'ඔව් මදි නිසානේ ආවේ..මොකද තාම අත රිදෙනවද..'

'නෑ..'

තියෙන ලොකුකමට නෑ කිව්වට මන් දන්නවා තාම අත අමාරුයි කියලා.හිතලම දකුණු අත ටිකක් තදින් මිරිකුවේ මුගේ බොරුව ඔප්පු කරන්න.

'ආව්..මරන්නද හදන්නේ..'

'බලනවා තමුසෙගෙ තියෙන බොරුව ආද්විනු..මොකද ඇත්ත කිව්වා කියලා මැරෙනවද..?'

'මැරෙන කතාම කියවන්නේ මරාගන්නද ඕන..?'

'ඔව් තමුසෙව මරාගෙන මට සතුටින් ජීවත් වෙන්න..අන්න ඒක තමා ඕන..මෙන්න මෙහෙන් ඉදගන්නවා මගුල් නොකියා.උබේ ඔය කට හින්දම මට කුණුහරපමයි මතක් වෙන්නේ..'

දාහකට ගහන්න වගේ මාත් එක්ක කතා කරපු කොල්ලා එහෙම කිව්වම බිම බලාගත්තා.ආයිශ් ආද්විනු අඩන්නද හදන්නේ?

'මට බෑ..මන් යන්නම්.ඔයා ඉන්න..'

'මන් මෙතන ඉදලා බම්බු ගහන්නද..තව්සෙ එක්ක වචනයක් කතා කරන්න ආවේ..'

'මට ඕන්නෑ...'

මගේ අතත් ගසලා දාලා යන්න හදද්දි මන් බැන්ඩේජ් කරපු අතම අල්ලලා ඇදලා අරගෙන කොලර් එකෙන් අල්ලගත්තා.අර අළු පාට ඇස් දෙකේ කදුලු පුරවන් මන් දිහා බලන් ඉන්නවා..හැමදාම මේක කරන්න බෑ..අනේ ආර්යන් උබ මොකද්ද මේ ආයේ නටන්න හදන නාඩගම.එක්කො මූට අන්න දීපන්..ඒත් ඉතින් අර අනූපගෙ සීන් එකත් මන් විසදගන්න එපැයි.නැත්තන් බෑනේ කරන්නහ්!

'අත....අත රිදෙනවා...මිතාශ්ම...'

'තමුසෙගෙ අත වගේ තමා තමුසේ අර අනූප එක්ක ඉද්දි මගේ හිතත් රිදෙනවා...'

'ඒ මගේ යාලුවා..'

'මට වැඩක් නෑ..ආයේ උගෙ උරහිසට ඔලුව තියන් ඉදලා අහුවෙන්න එපා...කඩනවා අනිත් අතත් තේරුනාද..?'

'මන් කරන්නේ මට ඕන දේ...'

'උබේ ලොකුකම තමා මට පෙන්නන්න බැරි..'

'ඔයාට කියන්න තියෙන්නෙත් එච්චර තමා..'

'මේ අහනවා ආදී...ටිකකට නවතිනවා..තමුසේ මට මිතාශ්ම කියන්න එපා..ආර්යන් කියලම කතා කරනවා..'

'හා..හැබැයි මෙතන මට ඔයා එක්ක කතා කරන්න බෑ..'

'ඇයි ඒපාර කොහෙටද යන්නේ...මෙතන හිටියා කියලා මොකද වෙන්නෙ..'

'ඔයා දැන් මාව අල්ලන් ඉන්න විදිහට දකින අය නොසෑහෙන්න හිතනවා..ඉතින් ඔයාට ඕන තැනකින් අල්ලගන්න කියලා පුස්‍තකාලේ පිටිපස්සට යමුද...'

'පඩිපෙළටද..'

'ඔව්..'

අඩියට දෙකට මගෙන් ඈත් වෙලා පිටිපස්ස බල බල යන ආද්විනුව දැක්කම මට හිනාත් යනවා.මමත් බැජ් එක හරියට හදාගෙන අවේලාවේ කැන්ටින් එන ඔලේවල් මල්ලිලට එකසිය ගාණට රවාගෙන ආද්විනු පිටිපස්සෙන් ඇදුනා.අත් දෙකත් සාක්කුවට දාගෙන යන මන් දිහා බලලා ආවේලාවේ වඩේ කන්න කැන්ටින් එකට එන තිනේශ් හිනා උනා.මූ නම් මාර යකෙක් තමා.මැඩම්ට බොරු කියලා පනින්න ඇති.ප්‍රින්සිපල්වත් දැන් ආවොත් එහෙම හැංගෙන්න වෙන්නේ කාණුවේ තමා.

කොහොමින් කොහොමහරි අපිට පුස්තකාලෙ ලගට යන්න උනේ කැඩෙට් රූම් එක පාස් කරලා.ආද්විනු ශෝට් කට් එකක් දාලා යන්නම් කියද්දි මන් කෙලින් පාරෙන් ගියා.එයා පුස්තකාලේ ලගට ආවේ නිවිසැනසිල්ලේ වුවද මන් අර කැඩෙට් එකෙ උන්ගෙ බම්බු බලාගෙන තමයි ආවේ..ස්කූල් කැඩෙට් කියන්නේ ගැම්මක් තමයි.ඒත් මට ඒ තරම් රුස්සන්නේ නැහැ.මට කාවද රිස්සුවේ..?

මන් යද්දිත් ආද්විනු පඩියක් උඩ ඉදගෙන.පුස්තකාලෙ තට්ටු දෙකයි.උඩ තට්ටුවෙ තමයි පුස්තකලාධිපතිනි මැඩම් හිටියේ.කොහොමත් එයා වයසක නිසාත් කන් ඇහිමේ දෝසත් තියේද කොහෙද.පහළ ඉදන් පුස්තකාලේ පිටිපස්සෙ හදලා තිබුනු වැඩක් නැති පඩිපෙලෙ ඉන්න අපි කියන කරන දේවල් කාටවත් ඇහෙන්නේ පෙන්නෙ නැහැ.අපිට ඉස්සරහින් පේන්නෙ ඉස්කොලේ විලකුයි,වතුසුද්ද ගස් ටිකකුයි තමා තියෙන්නේ.මේ පැත්තට ආවොත් එන්නේ අපි වගේ උන්ම තමා.

'මොනාද කියන්න තියෙන්නෙ..?'

'මන් දන්නවා ඔයා මේ වෙද්දි කරන කියන හැම දෙයක්ගැනම තේරුනාද..? දැන් ඔයා ඉන්නෙ අනූපලගේ ගෙදර බවත් මන් දන්නවා..වහාම ගෙදර යන්න.පස්සේ මන් අමනුස්සයා කියන්න එපා ආද්විනු..'

'මට බැ...මන් යන්නේ නෑ..'

'ඔයාට මට සද්දේ දාන්න ඕන නම් මෙතනින් එලියෙදි දාන්න..මොකද මෙතන ඉන්නේ අපි දෙන්නා විතරයි..තමුසෙගෙ ඔය සද්දේ සෘණ මට්ටමට ගේන්න මට ඕන දෙයක් කරන්න පුලුවන්ද..'

'ඇයි තරු බලන්නද..'

'බලාගනින් තනියම...'

'එහෙම බෑනේ..'

'ආද්විනු..'

මම ඉදන් හිටියේ එයා හිටපු පඩියෙමයි.පස්සේ මම එතනින් නැගිටලා ඊට උඩ පඩියෙන් ඉදගෙන එයා ඉන්න පඩියෙන් කකුල් දෙක තියාගත්තා.එයා මගේ  කකුලට හේත්‍තු උනා..මන් කකුල තියාගෙන හිටියේ අඩමානෙට.මාවත් ගැස්සිලා ගියා එයා එහෙම හේත්තු උනහම.

'ආරො අම්මත් ගෙදර නෑ ආරු..තාත්තා වැඩකට Hongkong ගිහිල්ලා.කවදා එවීද දන්නේ නැහැ...මට තනියම ඉන්න බෑ..ඒකයි මන් අනූපලගේ ගෙදර ගියේ.අඩුම මොනාහරි කියවන්න එයා හරි ඉන්නවා...'

'ඔය කිව්වට ආරෝ අම්මා  ඔයා ගැන හිතනවා...'

'හ්ම්ම්...'

'මට දුකයි..ආරෝ අම්මාගේ ළමයා මන් බව ඔයා දන්නවා ආද්විනු..එත් දැන් තත්වේ වෙනස්..එයා අම්මා වෙලා ඉන්නේ ඔයාට..කවදහරි ආරෝ අම්මා දැනගත්තොත් ඔයා Gay කියලා.එයා ඒක පිළිගනිවී.But Boyfriend මම කියලා දැනගත්තොත් එයා කවදාවත් කැමති වෙන්නෑ...'

'මට එයාලාව ඕන නෑ ආරු..තාත්තා මට කන්න අදින්න දුන්නට මන් ගැන හෙව්වේ නැහැ..අම්මව මරාගත්තේ මන්ලු..ආරෝ අම්මා මන් ගැන බැලුවට එයා ඔයාව අතෑරියා..ඒක මතක් කර කර මට එයා එක්ක ඉන්න බෑ..'

'ඒයි....ආදී...මොනාද ළමයෝ හැමතිස්සෙම මොකක් හරි උනු ගමන් අඩන්නේ...'

මෙහෙම ආද්විනු කෙනෙක්ව මන් දැකලා නැහැ.බුම්මගෙන ඉන්නවා මිසක හුස්ම අල්ලන් අඩන ආද්විනු කෙනෙක්ව නම් කවුරුත් දන්නේ නැතුවැති.මම ආපහු පහල පඩියට බැහැලා එයාව බදාගත්තා.ඒපාර මගේ බෙල්ල අස්සේ මුණ හංගගෙන අඩනවා..හරි නම් මෙතන අඩන්න ඕනෙ මමයි..

'මට මහ වරදකාරී හැගීමක් දැනෙනවා ආරු...මන් ඔයාව රිජෙක්ට් කරා ඇත්ත..ඒ මට මන් ගැන ශුවර් නැති නිසා..අනික ඔයාගේ ඉමේජ් එකට ඩැමේජ් වෙනවා බලන්න මට උවමනා නැහැ..ඒත් ඔයා දැන් මාව රිජෙක්ට් කරන්නේ ආරො අම්මා නිසා කියලා මතක් වෙද්දි....'

'මේ අහන්න..එහෙම නෑ තේරුනාද...ආදී අපි අද ඉස්සරහට යන්න හිතුවොත් ආයේ හැරෙන්න බැරි වේවී..අපිට වෙන් වෙන්න උනොත් දෙන්නම දෙපැත්තක ඉදන් විදවාවී...එනිසායි කියන්නේ..ප්ලීස් දැන් අඩන එක නවත්තන්නකෝ....'

මම හිතනවා එයාට තේරෙවී කියලා.මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද.? මට තේරෙන්නේ නෑ ඒක.මන් සරලව කතාව කියන්නම් තාම මේක තේරුනේ නැති අයට.සමහරවිට තේරිලාත් ඇති.මන් කලින් කිව්වා වගේ මගේ බයොලොජිකල් අම්මා ඩිවොස් උනාට පස්සේ මැරි කරේ ආද්විනුගේ තාත්තාව..මන් මෙහෙම හැසිරෙන්න ඒකත් හේතුවක්..අනිත් අයට පුලුවන්ද දන්නේ නැහැ තමන්ගේ අම්මගෙ ආදරේ වෙන කෙනෙක්ට ලැබෙද්දි ඉවසන්න..ඒත් මට බැහැ..එයා මාව අතෑරපු බව ඇත්ත,තාත්තාව ඩිවොස් කරපු බව ඇත්ත.ඒත් ඒ මගේ අම්මානේ...මට හිත හදාගන්න අමාරුයි..සුදුඅම්මා හිටියට එයා මන් ලග ඉන්නේ එයාගේ ළමයි දෙන්නව ඈතින් තියලා කියලා මතක් වෙද්දිත් මට හිතට අමාරුයි...

මන් ඔය ඇත්ත දැනදැනත් ආද්විනුට ආදරේ කරපු කාලයක් තිබ්බා..අදටත් එහෙමයි..ඒත් ලස්සන ජිවීතයක් හම්බෙන්න ඕන ආද්විනුට මන් නිසා වැරැද්දක් වෙන්න තියන්න මට බැහැ...මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා මන් දන්නේ නැහැ..මොකද මේ ලංකාව..ඒවාගෙම තමා මන් හොදටෝම දන්නවා ආරො අම්මට උවමනා නැහැ මගේ හෙවණැල්ලක්වත් ආද්විනුට වැටෙන්න දෙන්න..

---

ඕතර්'ස් ටයිම්.

කෝ බලන්න ආරුට කැති පොලු උස්සපු අය...තාම මන් ඒ අතීත කතාව ඉවර කරලා නැහැ..අමතක නොකරන්න අර තුහානුත් මේකේ ලොකු වන්නමක් නටලා සෑහෙන්න පෙරළියක් කරපු එක්තරා පුද්ගලයෙක්..

ආද්විනු පව් ඒ උනාට...ආරුට තේරුම් කරලා දෙන්න තියෙන්නේ..ආරුවා හිතේ තියන් ඉන්න ඒවා මට කියන්නෙත් නෑනේහ්..~

ඒනම් ඔන්න 7 ත් අරන් මන් රෑවෙලා එන්නම්...

බායිහ් ආදරෙයි ඈහ්..-!

මීට,
වතුසුද්ද ගහ පිටිපස්සේ හිටපු ඕතර්...

Continue Reading

You'll Also Like

798K 15.9K 112
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
9.1K 1K 25
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි
9.9K 1.7K 16
ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ
14.6K 40 21
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...