NEVER ALONE ❤️‍🩹

بواسطة KimHaeJinIndu

188 45 25

තනිකම කියන්නේ හැදෙන්න හොද නැති ලෙඩක් !!!! 🥺💗 Kim Seok Jin 💖 × Choi Ye Seoul 🌼 Only FanFiction...😁 හිතට ආ... المزيد

Chapter 1 🌼💖 කව්ද එයා ?! 😶
Capture 2 🌼💖 අහම්බෙන් මුණගැසුණු එයාලා....😊💗
Chapter 3 🌼💖 හිතේ ඇදුනු ඒ රූපේ 😚💗
Chapter 4 🌼💖 එයා මන් නිසා අනතුරේ 😥❤️‍🩹
Chapter 6 🌼💖 පළමු පුදුම වීම 😍💛
Chapter 7 🌼💖 මටත් පවුලක් තියෙනවා ❤️‍🩹
Chapter 8 🌼💖 එයාලට මාව විශ්වාසයි ! 😊💗
Chapter 9 🌼💖 මමත් ගොඩාක් ආදරෙයි...😍💗
Chapter 10 🌼💖 මන් ආදරේ කරන්නේ සෝල්ට...! 😈❤️
Chapter 11 🌼💖 එයා ජන්හී වගේමයී...! 😵‍💫💗
Chapter 12 🌼💖 තර්ජනය 😵‍💫
Chapter 13 🌼💖 හැමදේම හරියයි ! 🙂💗
Chapter 14 🌼💖 ආදරෙයි හැමදාමත් ! ♥️
Chapter 15 🌼💖 FINAL EPISODE ⛓️💘

Chapter 5 🌼💖 ඉතින් මන් එයාට කැමතිද ? 😥

11 3 0
بواسطة KimHaeJinIndu

මොකද කෙල්ලේ මේ බය වෙලා....🙈🤭

🌼 ජීන් ඔප්පා ඔයා මාබ හොදටම බය කරා....එක පාරටම එහෙම ඉස්සරහට එනවද අනේ....

ඔව් ඒ ආවේ ජින් එයා එක පාරටම සෝල්ගේ ඉස්සරහට ආපු නිසා කෙල්ල ටිකක් ගැස්සුනා...

💖 ඔහ්...මන් ඔයාව බය කරාද...ඒක නෙවෙයි මොකද මේ තනියෙන් ඇවිදින්නේ...කෝ කුකී...

🌼 අහ් කුකීද....

එහෙම කියලා කෙල්ල ලස්සන හිනාවක් දැම්මා...

💖 මොකද මේ ආ....

🌼 ඔප්පා....මේක රහසක් හරිද....🤭

💖 මොකක්ද

🌼 එන්නකො ලගට...

එහේම කිව්වම ජීන් තමන්ට වඩා ගොඩාක් කොට උනු සෝල් ගාවට බොහොම අමාරුවෙන් නැවුනා....🙈

🌼 අපේ කුකීට....ක්‍රශ් එකක් ඉන්නවා...

💖 හෑ පොඩි එකාට ක්‍රශ් එකක් ඉන්නවා....🙈

🌼 ඔප්පා ඔප්පා කෑ ගහන්න එපා ඉතින්

💖 ඔහ්...මියාන්....කව්ද ඒ....

🌼 ඔයා දන්නවද අපේ එහා පන්තියේ හිටියා ශියා කියලා කෙල්ලෙක්...අන්න එයා...

💖 ශියා ශියා ශියා...අහ් හරි නේ....මන් මතක යි කොල්ලා ඔය නම කීපවතාවක් කියනවා...ඉතින් කුකීට එයාව සෙට් උනාද....🙄

🌼 ම්ම්ම්...තාම නම් නෑ ඒ උනත් සෙට් වෙයි කියලා හිතනවා....

💖 ඔයාත් මාර කෙනෙක් තමා...

🌼 මට හම්බුනු පලවෙනි යාළුවාගෙ සතුට වෙනුවෙන් මොකක්ම හරි කරන්න එපෑය ☺️

💖 හ්ම්....ඉතින් ඔයා දැන් කොහෙද යන්නේ...

🌼 අහ්...කැන්ටිමට යන්න කියලා බැලුවේ...ඒත්..

💖 ඒත්...

🌼 Danceing Room එකට ගියානම්.හොදයි කියලා හිතෙනවා...🙂

💖 අහ් අමතක උනා....සුභ පැතුම්....

🌼 මොකටද 🙂

💖 මට ආරංචි උනා ඔයා අපේ හොබීගෙයි ජීමිනාගෙයි ටීම් එකේ කියලා

🌼 අහ් කුමාවෝ ඔප්පා....

💖එහෙනම් මන් යනවා....

කෙල්ල කොල්ලට බෝව් කරලා කකුල් දෙකෙන් උඩ පැන පැන වගේ ඉස්සරහට ගියා...ජීන් මේ දිහා බලන් හිටියේ මූනේ ලස්සනම ලස්සන හිනාවක් එක්කමයි....

💖 පිස්සු කෙල්ල...

එහෙම හිතපු කොල්ලත් ආපු ගමන ගියා...

Dancing Room එකේ ටික වෙලාවක් ගතකරපු කෙල්ල ආයෙත් පන්තියට ගියා...යද්දී ත් කුකී ඇවිත් හිටියේ නෑ...කෙල්ල පන්තියට ඇවිත් ඉදගත්තා...

🌼 Pov - මන් එද්දිත් කුකී හිටියෙ නෑ....කොල්ලා පෙම් ගංගාවේ ගිලිලද කොහෙද...මන් ඉදගත්තා විතරයි එක පාරටම දොර ගැලවෙන්න වගේ දොරට ගහපු සද්දයක් ඇහුනා...මන් ගැස්සිලා බැලුවේ මොකක්ද මේ වෙන්නේ කියලා එතකොටයි දැක්කේ ජී හේ යි එයාගේ යාළුවෝ දෙන්නයි මගේ පැත්තට කුලප්පු වෙච්ච හරක් දෙන්නෙක් වගේ එනවා...ජීහේ ආපු ගමන් මගේ ටේබල් එකට හයියෙන් පහරක් ගැහුවේ ආයෙමත් මාව ගැස්සිලා යද්දී....

🌼 යාහ් ජීහේ මොකද වෙලා තියෙන්නේ

🦋 මොකක්ද වෙලා තියෙන්නේ තමුන්ට ආ....ඉස්සෙල්ලාම ජන්කුක් දැන් ජීන් ඔප්පා....මොකක්ද මේකේ තෙරුම ආහ්....තමුන්ට මොනාද එයාලගෙන් ලැබෙන්නේ ආ....

🌼 යාහ් ජිහේ මොකක්ද මේ කියන්නේ පැහැදිලි ව කියනවද....

🦋 පැහැදිලි ව...තවත් පැහැදිලි කරන්න දෙයක් නෑ...තමුසේ අපේ ඔප්පලාගෙනුයි ජන්කුක්ගෙනුයි ඈත් වෙන්න ඕනි....නැත්නම්

💜️ නැත්නම් මොනා කරන්නද...

🦋 ශීබල්....

🌼 Pov - ඒ ආවේ කුකී...එයා හැමදාම මගේ පැත්තට කතා කරා....අදත් එයා මාව මේ ගෑනිගෙන් බේරගන්න ඇවිත්....ඇත්තටම මන් වාසනාවන්තයි.....

💜️ යාහ් ජී හේ...තමුන් මොනාද කරන්නේ ආ..කියනවා ඉතින්

🦋 ජන්කුක් ඔයා මේකෙන් ඈත් වෙලා ඉන්න....ඔයා දන්නෑ ඔයා ආශ්‍රය කරන්නේ මොන වගේ ගෑනියක්ද කියලා

💜️ යාහ් ජීහේ....කට පරිස්සන් කරගන්නවා...

කොල්ලා එහෙම කියල ජීහේ ගේ ඉස්සරහට යන්න හද්දිම සෝල් කොල්ලව අල්ලගත්තේ එයා වැරදි දෙයක්කරයි කියන බයටයි

🌼 ජන්කුක් එපා

🦋 ජන්කුක් ඔයා දන්නෑ මේ යේ සෝල් කියන්නේ කොච්චර කාළකණ්නී ගෑනියක්ද කියලා තමන්ගේ අම්මවත් මරාගත්ත එකී නේ....

ඒක ඇහුනා විතරයි ජන්කුක්ට වඩා සෝල්ට තරහා ගියා...සෝල් ජන්කුක්වත් ඉස්සර කරන් ගිහින් ජී හේට කනට ගැහුවේ හැමෝගෙම කටවල් ඇරෙද්දියි....

🌼 මොකක්ද තමුන් කිව්වේ....මන් මරාගත්තා...මගේ ඔම්මාව...

කෙල්ලගේ ඇස්වලින් කදුලු පනින්න ඔන්න මෙන්න...ජීහේ එයාගේ කම්බුලත් අල්ලන් සෝල් දිහා බලලා සමච්චල් හිනාවක් දැම්මා...

🦋 මන් වැරදිද ආ....මන් වැරදිද...තමුන් වගේ එකියක් ව වැදුව අම්මත්....

🌼 යාහ් ජී හේ....තමුන්ගේ ඔය ජරා කට වහගන්නවා...

🦋 නෑ මන් අද ජන්කුක්ට වගේම හැමෝටම පැහැදිලි කරනවා තමුන් මොන වගේ කෙනෙක්ද කියලා

🌼 තමුන්ට මොනාද මගෙන් ඕනි ජීහේ මොනවද...

🦋 අනේහ් අනේහ් තමුන්ගෙම් මොනවා කියලා ගන්නද...තමුන්ගේ අපේ ඔප්පලාව අල්ලන් ඉන්නේ සල්ලි වලට...

💜️ යාහ් ජීහේ ඕක නවත්තනවා...

🌼 මට තමුන්ට වගේ සල්ලි නෙවෙයි හැමදේම තේරුනාද....අනික මගේ ඔම්මා මැරු නේ මන් නිසා නෙවෙයි තනිකරම ත්මුනුයි තමුන්ගේ මහලොකු ඔම්මයි අප්පයි නිසා...😠

🦋 තමුන්ගේ ඔම්මා අවජාතක දුවෙක් බිහිකරාට අපි පලිද....

ඒක කිව්වම හැමෝම සූස් ගෑවා ඒ වගේම එක එක කතා කියන්නත් ගත්තා...

👤එතකොට සෝල් අවජාතක දුවෙක්ද

👤ඒත් ජී හේ තාත්තා එයාගේ තාත්තා කියලා කියනවා වගේ ඇහුනා...

👤අනේ මන්ද එතකොට ජීහේයි සෝලුයි යොදොන්සෙන්ලද

👤සෝල් අවජාතකයිලු අනේ මන්ද...

මේ එක එක කට කතා නිසා සෝල්ගේ හිත ගොඩාක් පෑරුනා...එ නිසාම කෙල්ල ජීහේ දිහා මරාන්තික බැල්මක් දැම්මා...

🌼 ඔයාට ඇතිද දැන් අහ්....ඇතිද....තමුන් තමුන්...තමුන් මේ කරපු දේට විදවයි ජීහේ..😠

එහෙම කියලා ඇස්වල කදුලු පුරවන් කෙල්ල පන්තියෙන් එලියට දිව්වා....කට්ටිය තාමට් කසු කුසු ගාන නිසා ජන්කුක්ට හොදටම තරහා ගියා...වේගෙන් ටේබල් එකට ගහපු ජන්කුක් පන්තියම නිශ්ශබ්ද කරා...

💜️ ඔය කියවන එක නවත්තනවා...සෝල්ට මොනවාහරිම කවුරු හරි කිව්වොත් ඇත්තමයි එකෙක්වත් ඉතුරු කරන්නෑ....ජීහේ තමුන් පරිස්සන් වෙලා ඉන්නවා...😑

එහෙම කියන ගමන් කොල්ලත් එලියට ගියා...

🦋ඒත් ඔප්පා....😑

සෝල් දුවගෙන යන කොට ඉස්සරහට ජින්ව හම්බුනා කොල්ලා අත වැනුවට සෝල්ට ගානක් ගියේ නෑ...සෝල් අඩාගෙනම ගියා...

💖 එයා....ඒ...අඩනවද....🙄

එහෙම හිතපු කොල්ලා කෙල්ලගේ පස්සෙන් යන්න ගත්තා...

අඩ අඩාම දුවගෙන ආපු කෙල්ල නතර උනේ ඉස්කොලේ ගාඩ්න් එකේ තිබුනු චෙරි මල් ගහ යට තිබ්බ බෙන්ච් එකේ...කෙල්ල හයියෙන් කෑ ගහලා අඩන්න ගත්තේ එතන කවුරුත්ම නැති නිසා...

🌼 ම..ගෙ..ඔම්..මා...එහෙ..ම..කෙ..නෙ..ක් නෙ..වෙ..යි...අනේ දෙවියනේ ඇයි ඇයි මේ....මන් මොකක්ද ක්රපු වැරැද්ද එක දවසක් සතුටින් හිටියෝතින් අවුරුදු ගානක් අඩන්න වෙනවා...මන් මොකක්ද කරපු වැරැද්ද දෙවියනේ...ඇත්තටම මන් ඉපදෙන්නැතුව ඉන්නයි තිබුනේ...🥺😫

කෙල්ල එහෙම කියලා අත් දෙකත් ඇස් දෙකේ තියාන අඩන්න ගත්තා...එක පාරටම කෙල්ලගේ අත් දෙක කෙනෙක් එයාගෙ ඇස්වලින් අයින් කරා...කෙල්ල බැලුවා කව්ද කියලා....ඒ හිටියේ වෙන කවුරුත්ම නෙවෙයි තම්න්ගේ ඉස්සරහ දණගහගෙන ඉන්නේ ජීන්...🥺

💖 කව්ද කිව්වේ ඔයා ඉපදුනු එක වරදක් කියලා අහ්...

එහෙම කියලා ජීන් කෙල්ලගේ කම්බුල් දෙකේ තිබුනු කදුලු පිහිදාන ගමන් කෙල්ලට කතා කරන්න ගත්තා....කෙල්ල තාමත් ඇස්වල කදුලු පුරවන් අහන් ඉන්නවා...

💖 ඔයා....ඔය විදිහට අඩන්න ඕනි කෙනෙක් නෙවෙයි සෝල්...කව්ද ඔයාව මේ විදිහට ඇඩෙව්වේ ආ....මන් දන්නෑ ඔයා අඩපු හේතුව....ඒත් මට තේරුනා ඔයා ඉන්නේ දුකින් කියලා...කවදාවත් කවුරුත් කියන දේවල් නිසා ඔයා අඩන්න එපා තේරුනාද...ඔයාගේ ඇස්වල තියෙන කදුලු සතුට වෙනුවෙන් විතරක් තියාගන්න....අඩන්න ඕනි නම් සතුට වෙනුවෙන් අඩන්න....අනුන් කියන කරන දේවල් නිසා ඇයි ඔයා හිත රිදවගන්නේ ආ.....තේරුනාද...

එහෙම කියපු ජින් ලස්සනට් හිනා උනා...කෙල්ලත් ආපිටට හිනා උනේ ජීන් කියපු දේවල් තේරුනා කියන්න වගේ...ජීන් ආපහු නැගිටලා සෝල්ගේ එහා පැත්තෙන් වාඩි උනා...මේ හැමදේම කුකී ගහක පිටිඅපස්සේ ඉදන් බලන් හිටියේ...ටික වෙලාවක් ගියාම කොල්ලට දෙයක් මතක් වෙලා එතනින් දිව්වා

💖 ඕන් ඔය විදිහට හිනා වෙලා ඉන්නකෝ...එතකොට තමා ලස්සන....

🌼 කු..කුමාවෝ ඔප්පා...

💖 කව්ද ඇත්තට ඔයාව ඇඩෙව්වේ ආ..

🌼 ඒක දැන් වැඩක් නෑ ඔප්පා....ඔප්පා කිව්වා හරි අපි අපි වෙනුවෙන් හිනා වෙන්න ඕනී...🙂

💖 ඒක තේරුනු එක වටිනවා කෙල්ලේ 😌

එහෙම කියපු ජීන් ඉස්සරහා බලාගත්තා...ඒ එක්කම කුකී අතේ Chocolate milkshake දෙකකුත් තව බනානා මිල්ක් එකකුයි අරගෙන එතනට ආවා...

🌼 ඔහ් කුකී ඔයා...

💜️ කුකී ආ..ඔය දෙන්නට හිත් හදාගෙන මහන්සි ඇති නේ එකයි මන් ඔයාලට බොන්න දෙයක් ගෙනවේ...

එහෙම කියලා කොල්ලා සෝල්ව ජීන් ලගට තල්ලු කරලා කුකී සෝල් ට එහා පැත්තෙන් වාඩි උනා..දැන් සෝල් ඒ දෙන්නාගේ මැද...

💖 කුමවෝ කුකී....

💜️ ඒක මොකක්ද හියුන් ඔයා මගේ යාළුවාගෙ හිත හැදුවානෙ... ඇත්තමයි අර ජී හේටන්* 😒

එච්චරයි කියන්න හම්බුනේ සෝල් කුකීගේ කකුලට ගහලා ඇස්වලින් කිව්වේ ඒ ගැන කියන්න එපා කියලා

💖 ආයෙමත් ඒ මලහෝන්තුවද

🌼 අනියා ඔප්පා දැන් ඒක ඉවරයි නේ...

💜️ ඉවර කොහෙද ඔකිට අනින්න ඔනි දෙකක්

🌼 යාහ් කුකී....🥺

💜💖 අපි ඒක බලාගන්නම්කෝ....

💖 ආයෙමත් මෙහෙම දෙයක් උනොත් තනියම දුක හිර කරන් ඉන්න එපා සෝල් අපිට කියන්න.

💜️ ඔව් සෝල්.....☺️

🌼 ,හ්ම් අරස්සෝ....😊

කෙල්ල හරි ලස්සනට හිනා උනා.....

🌼 Pov - ඉස්සර මන් තනියම ජීවත් උනේ තනියම හිත හදාගත්තේ...මගේ දුක කියන්න කවුරුත්ම හිටියෙ නෑ....අඩන්න ඔනි වෙලාවට කෑ ගහලා අඩන්න බැරි උනත් ඉකිබිදුම් හරි දුන්නු මට අද හොදම යාළුවෙකුයි හොද ඔප්පා කෙනෙකුයි හම්බෙලා.....දෙවියනේ ඔබතුම හරි වෙනස්....මේ මගේ ලස්සන කාලෙද....මගේ තනිකම දැන් නැතිවෙන්නද යන්නේ....දැන් මගේ කදුලු පිහිදාන්න අයත් ඉන්නවා....මාව හිනස්සන අයත් ඉන්නවා....🥺❤‍🩹

එහෙම හිතපු සෝල් ආයෙමත් හරි ලස්සනට හිනාවෙලා ජීන් ජන්කුක් දෙන්නා දිහා හරි ආදරෙන් බැලුවා...ඒ දෙන්නත් සෝල් දිහා බලලා හිනා වුනා....අන්තිමට තුන් දෙනාම ඉස්සරහා බලලා හිනා වෙලා මිල්ක්ශේක් බොන්න පටන් ගත්තා...

ස්කූල් ඉවර වෙලා හැමෝම ගෙවල් වලට ගියා සෝල් උනත් කොෆි ශොප් එකේ වැඩ ඉවර කරලා ගෙදර ගියා....ගෙදර ගිහින් ඇදට වැටුනු කෙල්ලට ඉක්මනින් නින්ද ගියේ පොඩි ඔලුවේ කැක්කුමක් තිබුනු නිසයි....

After Week ❤‍🩹

කෙල්ලගේ ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.....හැමදාම තනිකමෙන් ජීවිතේ ගෙවපු කෙල්ලට දැන් ඔප්පලා හයකුත් හොදම යාළුවෙකුත් ඉන්නවා....කෙල්ල ගැන මෙයාලා හැමදාම හොයලා බලනවා...දැන් කෙල්ල කොල්ලො හය දෙනාගේ නංගි වෙලා...ජන්කුක්ගේ අක්කා වෙලා මොකද සෝල් ජන්කුක්ට වඩා ටිකක් වැඩිමල්...හය දෙනාටම නංගි කෙනෙක් වගේ කිව්වට...ජීන්ට තියෙන්නේ කෙල්ල ගැන වෙනම හැගීමක්....කෙල්ලටත් ඒක එහෙම්මයි...හැබැයි ඒ දෙන්නට දෙන්නා ඒ හැගීමට තාම නමක් දෙන්න සමත් වෙලා නැහෑ....

මේ දවස් වල කෙල්ල ජීමින් හොබී තුන්දෙනා නම් හොදටම බිසී....මොකද Concert එකේ වැඩේ නිසා...ඒ වගේම ජන්කුක් ජීන් ටේ තුන්දෙනත් Music වැඩවලට බිසී...ජූන් එයානම් පොතක් ලියන ගමන්....බිසී...

❤️ සෝල් සෝල්...ඔයාගේ කකුල ගැන සැලකිලිමත් වෙන්න

🌼 අනේ ඔප්පා ඒ කොටස හරි අමාරුයි නේ....ජීමින් ඔප්පට මන් නිස තුවාල වෙන්නත් පුළුවන්

💛 ඔව් හියුන් ඒක ටිකක් අමාරුයි තමා....

❤️ ඒක නිසාම තමා මන් ඒක ඔයාලගේ Profomance එකට දැම්මේ....

🌼💛 හෑ....😫

❤️ ඔව් Profomance එක Hard වෙන තරමට ලැබෙන ඇගයීමත් වැඩී...

💛 ඒත් හියුන් අපිට මේක කරගන්න බැරි උනොත්....

🌼 මන් නිස තියෙන මාර්ක්ස් ටිකත් අඩු උනොත්...🥺❤‍🩹

කෙල්ල එහෙම කියලා දුකින් බිම බලාගත්තා...කෙල්ලගේ මූන දැකපු හොබී කෙල්ලගාවට නැමිලා කෙල්ලගේ නිකටෙන් උස්සලා කතා කරන්න ගත්තා....🥹

❤️ මේ අහන්නකෝ Angel...ඔයා ගොඩාක් දක්ශ කෙනෙක් නේ...ඔයාට කරන්න බැරි දෙයක් නෑ..මේ ස්ටෙප් එක එච්චර අමාරු නෑ ඔයාට....ඔයා අමාරුයි කියලා හිතන නිසාම තමා Angelට ඒක අමාරු....ඔයා හිතන්න අනිවාරෙන් මේක මන් කරනවා කියලා...එ නිසා ඔයාගෙ ඔය ඇස්වල කදුලු පිහිදාගන්නකෝ....ඔයාගේ ශන්ශයින් ඔප්පා කියන දේ අහනවා නේද ඔයා....අපි තව එක පාරක් ට්‍රයි කරමුද 🥺

🌼 හරි ඔප්පා මන් ට්‍රයි කරන්නම්...ජීමින් ඔප්පා මන් ඔයාව විශ්වාස කරනවා....🥺

💛 මාත් ඔයාව ගොඩාක් විස්වාස කරනවා Angel...🥺

❤️ එහෙනම් ලෑස්තියි නෙ...ඔන්න පටන් ගන්න...

කෙල්ල ආයෙමත් ඒ ස්ටෙප් එක පටන් ගත්තා....කෙල්ල ආයෙමත් අසාර්ථක උනා...ඒ උනත් අතහැරියේ නෑ කෙල්ල ආයෙමත් ඒ දෙ කරන්න පටන් ගත්තා...කොහොමහරි අන්තිමට කෙල්ල ඒ ස්ටෙප් එක හරිම විදිහට ලස්සනට කරා...ඒක ඉවර කරලා ජිමිනුයි සෝලුයි ස්ත් දෙකෙන් දහය ගානේ ගහගත්තේ උඩ පැන පැනමයි...

🌼💛 යේහ් යේහ් 🤭

❤️ මන් කිව්වනේ ඔයාට පුළුවන් කියලා....Welldone සොල් & ජීමිනාහ්....

🌼💛 ඔයා නිසා තමා කෝච්...😌

❤️ යාහ්හ්හ් මට එහෙම කතා කරන්න එපා....එහෙනම් අපි දැන් ටිකක් විවේක ගමූ...

At Music Room

💖 ඔහ් කුකී ඒක නම් මරූ....🤭

💜️ කුමාවෝ හියුන්...

🖤 මොකද කියන්නේ රැප් එකකුත් කියමුද....😉

💜️ අම්මෝ හියුන් ඒක ඔයාම කියන්න මටනම් බෑ දිව පටලවගන්න....😒

💖 මගේ හයි නෝට්ස් වලින් ටිකක් ඔයා කියන්න කුකී එතකොට තවත් ලස්සන වෙයි....කොල්ලගේ කටහඩ තව තව දියුණු වෙලා...😉

💜️ ඒත් හියුන් එත්කොට හියුන් ඒක කරන්න බෑ හියුන්....ප්ලීස් අනේ බල කරන්න එපා...මට ඔයාගෙ කොටස් ගන්න බෑ....

💖 ඒත් කුක්....😒

💜️ චේබල් හියුන්...මෙ වතාවේ විතරනේ ඔයා ඉස්කෝලේ Concert එකේ sing කරන්නේ එ නිසා ඔයා ව වැඩිපුර කැපිලා පෙන්න ඕනි....

💖 මාව වෙනම කැපිලා පේන්න දෙයක් නෑ ඉතින් මන් කොහොමත් Word Wild Handsome You Know...😌💗

කොල්ලා එහෙම කියලා තමන්ගේ මූනෙන් ඇක්ශන් දැම්මේ හැමෝවම හිනා ගස්සලායි....😂

🖤 ඔය බනේ අහලම එපා වෙලා ඉතිම් 😒

💖 ඊර්ෂ්‍යාව 😌

එහෙම කියලා කොල්ලාතමන්ගේ නලලට වැටිලා තිබුනු කෙස්ගස් දෙක තුනක් පස්සට දැම්මා...

🖤 පුහ් වැඩේමයි...😒

💜️ අහ් අමතක උනා...

💖🖤 මොකක්ද කුකී....🙄

💜️ අද අපේ සෝල් ගේ Birthday එක...අපි මොකද කරන්නේ...🥲

එක ඇහුනු ගමන් ජීන් වෙඩිල්ල වගේ නැගිට්ටා...

💖 මොකාආආආආආආආක් 😫

❤️ යාහ් හියුන් කෑ ගහන්න එපා....මොකද වෙලා තියෙන්නේ 😒

💖 අද සෝල් ගේ birthday එකලු අපි මොකද කරන්නේ...😫

💙 අඩේ

💜️ මන් ගාව ප්ලෑන් එකක් තියෙනවා....

💖 කියහන් කියහන් ඉක්මනින් 😒

ජන්කුක් එයාලට ප්ලැන් එක කිව්වා...ඒ වගේම පස්සේ අනිත් අයට කියන්න කියලා හැමෝම වැඩේට කැමති උනා....

කෙල්ල නටලා නටලා අන්තිමට කැෆේ එකටත් ගිහින් වැඩ ඉවර කරලා ගෙදර ගිහින් දොර අරිද්දිම එයා දැක්ක දෙයි එයා ගොඩාක් ශොක් උනා....🙄

________________________________________________________
A Small Consolation In That Word 💗🙈
You Who Make Me Live As a Better Me 🤭💛
Do u Know Me Like This Malone Can't Explain 😌❤️‍🩹
Well.. Just Close ur Eyes Just Stay With Me 😫🤍
For a While,Well.. Just Close Your Eyes 🌝💚
Stay By My Side I Don't Mind I Told You 😫💗
As if Nothing is Wrong You Just Hug Me 🫂❤️
_________________________________________________________
Annyeong චිංගුලා 👋🏻💜
See u Next Episode 😉💗
_# ✍🏻Indu 🐹💗

واصل القراءة

ستعجبك أيضاً

677 136 5
'' ඔයා වගේ කෙල්ලෙක්ව මට ගැලපෙන්නේ නැ.. ඔයා නිතරම club එකේ ඉන්නෙ. අපි මේ Marriage එක කැන්සල් කරමු.. '' '' හරි කමක් නෑ '' ආදරය කියන්නේ වචනයකින් හිත හදන...
55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...
931K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.
459K 31.3K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...