THE MISTAKE OF LOVE (yizhan)[...

Kim_niru_55 tarafından

91.8K 14.6K 3.5K

ඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔 Daha Fazla

✳️INTRODUCTION✳️
✳️CHAPTER 01✳️
✳️CHAPTER 02✳️
✳️CHAPTER 03✳️
✳️CHAPTER 04✳️
✳️CHAPTER 05✳️
✳️CHAPTER 06✳️
✳️CHAPTER 07✳️
✳️CHAPTER 08✳️
✳️CHAPTER 09✳️
✳️CHAPTER 10✳️
✳️CHAPTER 11✳️
✳️CHAPTER 12✳️
✳️CHAPTER 13✳️
✳️CHAPTER 14✳️
✳️CHAPTER 15✳️
✳️CHAPTER 16✳️
✳️CHAPTER 17✳️
✳️CHAPTER 18✳️
✳️CHAPTER 19✳️
✳️CHAPTER 20✳️
✳️CHAPTER 21✳️
✳️CHAPTER 22✳️
✳️CHAPTER 23✳️
✳️CHAPTER 24✳️
✳️CHAPTER 25✳️
✳️CHAPTER 26✳️
✳️CHAPTER 27✳️
✳️CHAPTER 28✳️
✳️CHAPTER 29✳️
✳️CHAPTER 30✳️
✳️CHAPTER 31✳️
✳️CHAPTER 32✳️
✳️CHAPTER 33✳️
✳️CHAPTER 34✳️
✳️CHAPTER 35✳️
✳️CHAPTER 36✳️
✳️CHAPTER 37✳️
✳️CHAPTER 38✳️
✳️CHAPTER 39✳️
✳️CHAPTER 40✳️
A/N
✳️CHAPTER 42✳️
✳️CHAPTER 43✳️
✳️CHAPTER 44✳️
✳️CHAPTER 45✳️
✳️CHAPTER 46✳️
✳️CHAPTER 47✳️
✳️CHAPTER 48✳️
✳️CHAPTER 49✳️
✳️CHAPTER 50✳️

✳️CHAPTER 41✳️

1.4K 269 56
Kim_niru_55 tarafından


🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷    🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

"" ඊයෙ ආපු ළමය කවුද පුතේ..""

දරුවවත් තුරුලෙ තියාගෙන tv බල බල හිටපු මගෙන් ආච්චි අම්ම එහෙම අහද්දි.. සෝෆා එකේ හාන්සි වෙලා හිටපු යැන්ග් පවා මන් දිහා බලන්න ගත්තා..

"" ආහ් ඒ මගේ යාලුවෙක්..""

"" එහෙමද..""

"" ඇයි අත්තම්මෙ ඇහුවෙ..""

"" නෑ මට අල්ලපු ගෙදර නෝන කිව්ව ඒ ළමය ඊයෙ වාහනේ ලගට වෙලා වැස්සෙ තෙමි තෙමි අඬ අඬ හිටියෙ කියල.. ඒකයි මන් බැලුවෙ පුතා දන්න කෙනෙක්ද කියල..""

"" ආහ්..""

"" ඒ ළමයට මොකක් හරි ප්‍රශ්නයක් ද පුතේ..""

"" ඔව් පවුලෙ ප්‍රශ්නයක්..""

යීබෝගෙ හිත ගොඩක් රිදෙන්න ඇති.. නැත්තම් එයා ඔහොම අඬන කෙනෙක් නෙමෙයිනෙ.. එයා අඬල නෙවේ පොළොවෙ පස් කෑවත් ශාන් උබ උබගෙ හිත පාලනය කරගනින්..

මම හිතේ තිබ්බ දුක වහන් ආච්චි අම්ම එක්ක කතා කරෙ කරන්න දෙයක් නැති කමට..

මුලදි මම මේ පරිසරයට එච්චර කැමැත්තක් නොදැක්කුවට දැන් එන්න එන්න මම මේ ගමට වගේම ගෙදරටත් කැමති.. ගස් කොළන් එක්ක පිරිසිදු හුළග විදිමින් ජීවත් වෙනවා කියන එකම හිතට ලොකු සහනයක්.. නිහඬ වට පිටාව සුන්දර ගං ඉවුරු , කදු බෑවුම් මගේ හිතම වෙලා ගන්න සමත් උනා..

බින් මට කියන්නෙම යීබෝව අමතක කරල අලුත් විදිහට ජීවිතේ පටන් ගනින් කියල.. ඌ නොකිය කියන්නෙ මට කසාඳයක් කර ගන්න කියල.. ඒත් මට ඒකට හිත දෙන් නෑ.. මොකද මගෙ හිත පිලි ගත්තත් නැතත් මම තවම යීබෝට ආදරෙයි.. එයත් එක්ක ගත කරපු පුංචි කාලෙ හරි මට ඇති උනා ජීවිත කාලෙටම මතක තියා ගන්න.. එයාව අමතක කරන්න බැරි වෙයි මට මැරෙනකන්.. මොකද එයාගෙ ලෙයින් උපන් දරු පැටිය මන් ලග නිසා.. මම කොහොමද වෙන කෙනෙක් ගැන හිතන්නෙ වත්.. නොවෙන දේවල් කියල මගෙ ලේ පුච්චන්න එපා බං කියල මම නිතරම බින්ට බයිනවා.. ඌටයි මටයි දැන් ඔය මාතෘකාව සාමාන්‍ය දෙයක් වෙලා..

හිත මුලා කෙරූ කලාවකී ආලේ....
හිමි වීම සිහිනෙකි ලෝකේ....
නොලැබීමට පෙම් කරපු තරම්....
අපි අතීතයේ හිනා වෙලා ආවේ..
හමු වීම ඉරණම මාගේ
සිහිවීමත් දැන් ‍රිදෙන තරම්...
කෙලෙසින්දෝ මග හැරුනේ..
විශ්වාසයෙන් පැවරූ හිමිකම්...
හැමදාමත් ඉල්ලන්නේ
මොහොතක් ඒවාගෙ සැනසීමක්...
මැකී ගියාට මේ හීනේ..
රෑ ඒ අදුරේ...
පාලුවෙන් ලෝකේ
ඉස්තරම් ඒ ආලේ
මතක ගානේ හැංගුවාද.....

YIBO P.O.V💚

"" ලොකු අයියෙ දැන් ඔය ඇති නේද..""

තමන්ගෙම කාමරේ සෝෆාවෙ ඉදගෙන දැන් පැයක වෙලාවෙ ඉදන් මම බොන්න ගත්තෙ විස්කි එක්ක බ්‍රැන්ඩි.. 

"" මට තව ඕන යකෝ.. අද මම මැරෙනකන් බොනවා..""

හිතේ වේදනාව දුක සාංකාව , කලකිරීම එක්ක සටන් කරපු මම අද ගොඩක් පසු තැවෙනවා.. ඇයි මම එදා ඇක්සිඩන්ට් එකෙන් මැරෙන් නැතුව බේරුනේ කියල..

"" ඇයි බං ශාන් මාව තේරුම් ගන්නෙ නැත්තෙ..""

මම ග්ලාස් හිස් කරන ගමන් මන් දිහා බලන් ඉන්න චෙනාගෙන් අහද්දි.. චෙන්ගෙ ඇස් ගැස්සුනා මොකද මගෙ ඇස් වලින් කදුළු ගලාගෙන යද්දි මගෙ උන් කාටත් බලාගෙන ඉන්න බැරි බව මම හොදා කාරවම දන්නවා..

"" ශාන් මල්ලි ඉන්නෙ තරහින්නෙ අයියෙ.. ඔයාගෙ මතකය නැති කාලෙ මල්ලි ගොඩක් දුක් වින්ද.. ඉතින් ඒ තරහ තමයි දැන් ඔය පිට කරන්නෙ.. අයිය බය වෙන්න එපා මල්ලිට ඔයා නැතුව බෑ ඔය කොච්චර කෑ ගැහුවත්..""

"" ශාන්ව මන් ලගට ගන්න ඕන දෙයක් මම කරනවා බං.. උබ ඒක දන්නවානේ මම මොකද්ද අරූට කරේ කියලත්.. ශාන් කියන්නෙ මගෙ පන බං ඌ වෙනුවෙන් මට මැරෙන්න හරි කාව උනත් මරන්න හරි පුලුවන්...""

චෙනාත් හිස් හැගීමකින් මන් දිහා බලන් ඉද්දි..
මම ඔලුව තියාගෙන ඇස් පියා ගත්තෙ මීට සති දෙකකට කලින් වෙච්ච දේ සිහි කරමින්..

*
*
*
*
*
*

"" කෝ අරූ..""

"" එල්ලලා තියෙන්නෙ ලොකු අයියෙ..""

නින් අපේ වෙනද පොට් එක dark room එකට මාව එක්කරන් ගියෙ මම එනකන් බාල්කෙ එල්ලිලා කෙනෙක් බලන් ඉන්න හන්දා...

එක නූල් පොටක් වත් නැතුව සිහි සුන්ව අත් දෙකෙන් උඩ එලල්ලා හිටියෙ මගෙ අති ජාත මිතුර එහෙමත් නැතිනම් බොසා වන ශූ..

"" මුගෙ ඇස් දෙක ඇරපන්..""

මම චෙන්ට එහෙම කියද්දි.. චෙන් බිම තිබ්බ අයිස් වතුර තිබ්බ බාල්දියක් හැලුවෙ ශූගෙ මූණට..

"" හාආආආ....""

දියෙන් ගොඩ ගහපු මාළුවෙක් වගේ ඌ හුස්ම අල්ලන්න දගලද්දි මම පුටුවක් ඇදල අරන් කකුලක් උඩ කකුලක් දාගෙන උගෙ වේදනාව රස වින්ද..

"" හලෝ බොසා..""

"" උ...බ..""

"" ඔව් බොසා මම king yibo.. පුදුම ඇතිනෙ කොහොමද මතකය තිබ්බෙ නැති එකාට මතකය ආයෙත් ආවෙ කියල.. ""

ශූ අඩවන් ඇස් වලින් මන් දිහා බලන් හිටියෙ වෙන්නෙ මොකද්ද කියලවත් හිතා ගන්න බැරුව වගේ..

"" මගෙ පන ශාන් නිසා තමයි භල්ලො මට ආයෙ මතකය ආවෙ.. උබ මම සිහිවිකල් කාලෙ මගෙ දරුවගෙනුයි ශාන්ගෙනුයි ආතල් එකක් ගත්තනෙ.. ඉතින් දැන් මට උබගෙන් ආතල් එකක් ගන්න ඕන..""

මූව මෙතන කෑලි කෑලි කපල දාන්න තරම් හිතේ වෛරයක් තිබ්බත් මට ඕන උනේ නෑ මූව එක පාර මරල දාන්න.. ගෑණු දස දහස් ගානකට දුන්න ලිංගික හිංසා වලට වගේම මගේ ශාන්ටත් කරන්න ගිය අපරාද වලට පලිය ගන්නයි මට ඕන උනේ..

"" ගෙනෙන් අරක..""

නින් ඉටි පන්දමක් උණු කර කර ශූගෙ ඇගේ හැම තැනම හලද්දි.. ඌ මර හඬ දෙන්න ගත්තෙ මගෙ ඇස් සතුටින් පිරෙද්දි..

"" ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...........""

"" කෑ ගහපන් තව කෑ ගහපන්.. උබ ගෑණුන්ටත් කරේ මේහා සමාන පාහර වැඩනේ හුත්%& ....""

ඌ කරපු අපරාද වල තරම ඌටම දැනෙන්න දෙන්න ඕන උනේ මට.. මුගෙ අතින් පොඩි ගෑණු දරුවො වගේම අහින්සක ගෑණුත් මොන තරම් වද හිංසාවට ලක් වෙලා ඝාතනයට ලක් උනාද..

පුටුවෙන් නැගිටල ආපු මම ශූගෙ කෙලින් හිටගෙන උගෙ මූණට පහත් උනේ උගෙ බෙල්ලෙන් අල්ලගෙන..

"" උබ මගේ යාලුවෙක් වෙලා හිටිය.. හැබැයි ඒ ඉස්සර.. දැන් උබ මට බල්ලෙක්ට ජාතක උන එකෙක් විතරයි..""

"" ආහ්හ්හ්හ්හ්හ්හ්...හාආආආආආ...""

මගෙ එක අතකටම උගෙ di#k එක තද කරගද්දි.. ශූ වේදනාවෙ කෑ ගහන්න ගහන්න මගේ අතේ ශක්තියෙන්ම ඒක තද කරද්දි.. ඌට පන නැතුව සිහි නැතිව ගියා..

"" මූට කන්න බොන්න මුකුත් දෙන්න එපා..""

මගෙ අත නිදහස් කරගෙන එතන තිබ්බ රෙදි කඩකින් අත පිහිදන් චෙන්ට වගේම නින්ට අවවාද කරා.. කිව්ව වගේම් දවස් තුනකට වැඩි කාලයක් ශූට කන්න බොන්න නොදී අපි තියා ගත්තා..

ගැහැණු සන්හතියටම අතක් වත් තියන් නැති වෙන්න මේ ආත්මෙ නෙවේ ලබන ආත්මෙටත් එක්ක හොද පාඩමක් උගන්නන්න මම තීරණය කරේ ශූට.. sex කියන්නෙ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙවේ.. ඒකට දෙන්නගෙම කැමැත්ත තියෙන්න ඕන.. බලෙන් ගන්නවනම් ඒක තනිකරම රේප් එකක්.. හරියට මම ශාන්ට කරා වගේ.. ඒත් මම ශාන්ව හොයාගෙන ගියා.. ශූ වගේ ගෑණු අනාත කරේ නෑ මම.. ඉතින් මම ඉගන ගත්ත දේ බලෙන් sex ගන්න බෑ කියන එක..

කාත් කවුරුත් නැතුව හැදුන අපිට හොද නරක කියල දෙන්න කවුරුත් හිටියෙ නෑ.. මිනී මරන්න, දූෂණය කරන්න , හොර ජාවරම් වලට පුරුදු කරපු අපි තනිකරම මිහිපිට හිටපු තිරිසන්නු ටිකක්.. ශූ වගේ කිසි හැගීමක් දැනීමක් මනුස්ස කමක් ගෑවිල නැති වල් භල්ලන්ව මේ ලෝකේ තියන්න සුදුසු නෑ.. අපි වෙනස් උනා නම් ඌටත් තිබ්බ වෙනස් වෙන්න.. ඒත් ඌ අත තිබ්බෙ මගේ දේකට.. මගේ අයට අත තිබ්බ එකෙක්ව මම කොහොමත් පන පිටින් තියන්නෙ නෑ..

දවස් තුනකට පස්සෙ මම ආයෙත් ආවෙ ශූ ලගට..

"" අරක බස්සපන්..""

නින්ගෙ දිහා බලල මම එහෙම කියද්දි.. නින් අතේ තිබ්බ බටේ අරන් ශූව පහත් කරල පිටි පස්සෙන් බටේ ටික ටික බස්සන්න ගද්දි.. ඌ පොළොවට ගගහ මැරෙන්න හැදුවෙ..

"" රිදෙනවද ආ.. උබට රිදෙනවද.. ""

මම වියරුවෙන් වගේ උගෙ ලග දණ ගහන් ප්‍රශ්න කරද්දි.. ශූ ලේ පාට දෙනෙතින් මන් දිහා බැලුවෙ..

"" අරක දාපන්..""

කටු කම්බියක් චෙන් අරගෙන නින්ට දෙද්දි.. නින් බටේ අස්සෙම් ඇතුලට කටු කම්බිය ඇතුල් කරල බටේ ඇදල ගත්තෙ ශූට කෑ ගහගන්නවත් පන නැතුව යද්දි.. ගුද මාර්ගෙට ඇතුල් කරල තියන කටු කම්බිය නින් කරකවද්දි.. ශූගෙ පිටි පස්සෙන් ලේ ගලන් ගිහින් පොළොවම රතු පාට කරද්දි.. මම හිනා වෙවී බලන් හිටියෙ මේ දර්ශනය..

"" උබට පරලොව යන්න වෙලාව ඇවිත්.. යන්න කලින් මේ ටිකත් මතක තියා ගනින්..""

ටේබල් එකේ තිබ්බ ආයුද අතරින් පිහියක් ගත්ත මම බිම වැටිල ඉන්න ශූ ලගට ගිහින් උගෙ කනට පහත් උනා..

"" උබ වටේම උන්ට කොටල කොටල අන්තිමට වැරදි කෙනාට කොටන්න ඇවිත් වැඩේ වරද්ද ගත්තා.. ලබන ආත්මෙවත් උබේ ගැජට් ටික පරිස්සම් කර ගනින්.. එහෙනම් සුභ ගමන් බ්‍රෝ...""

ශූගෙ di#k එක වෙන් වෙන්නම මම පිහියෙන් එතනට තියල අදිද්දි.. ඌ නර පනුවෙක් වගේ ගැහෙමින් දගලන්න ගත්තෙ යටි කයෙන් ලේ ගංගාවක් පොළොව වෙලා ගනිද්දි..

මම සයිකො කාරයෙක් වගේ උගෙ අවසන් මොහොත බලන් හිටියෙ හිනා වෙවී...
***********************************

"" ලොකු අයියෙ..ලොකු අයියෙ..""

"" හ්ම්ම්..""

ශූගෙ මරනය ගැන සිහි කරමින් හිටපු මට චෙන්ගෙ කටහඬින් පියවි සිහියට ආවෙ..

"" අයිය දැන් නිදා ගත්ත නම් හරි..""

මාව වත්තම් කරල අල්ලගෙන චෙන් මාව ඇදෙන් හාන්සි කරවල බ්ලැන්කට් එකත් පොරවල එලියට ගියෙ දොර වහන්..

අදුරේම දිලිසෙන මගේ බෙල්ලෙ තියන නෙක්ලස් එක අල්ලද්දි මට සිහි උනේම ශාන්ගෙ මූණ..

ශාන් ඔයා එදා මාව දාල සදහටම මේ ගෙදරින් ගිය දවසෙමයි මට මතකය ආවෙ.. මට ඒක ඔයාට කියන්න ඕන උනත් ඔයා මාව දාල යන්නම ගිහින් තිබ්බ.. දන්නවද රත්තරන් එදා මම පිස්සෙක් නොවුනෙ මගෙ උන් ලග හිටපු නිසා.. උබ තමයි මට මේ ලස්සන නෙක්ලස් එක දුන්නෙ කියල මට චෙන් කියද්දි මට වාවගන්න බැරුව ගියා.. මට මේ තරම් උබ ආදරේ කරාද ශාන්.. මම නිසා උබ ලෙඩෙක් වෙලා තියෙන්නෙ කියල දැන ගත්ත දවසෙ මට හිතුන මේ ලෝකෙන් යන්න.. මොකද මම උබට දීල තියෙන්නෙ දුකම විතරයි ශාන් දන්න කාලෙ ඉදන්.. ඒත් මට බෑ ශාන් උබවයි මගෙ දරු පැටියවයි දාල යන්න.. මම මේ හැමදේම අතෑරල හරි එනවා ශාන් උබ මට සමාව දෙනව නම්.. මට ඔයාල දෙන්නවම ඕන සුදූ.. උබ නැතුව මට තවත් ජීවත් වෙන්න බෑ.. උබ සමාව නොදුන්නත් මම උබව අතාරින්නෙ නෑ රත්තරන්.. මම එනවා උබ ලගට මම එනවා...

~
~
~
~
~
~
~
S.M.බඩී✍️

මට මුකුත් කියන්න නෑ අද.. ඔයාලම කියන්න..🥺🥺

ඊළග එපිය ඉක්මනට දෙන්නම් ළමයි..❤️💚

Okumaya devam et

Bunları da Beğeneceksin

114K 4.9K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
39.3K 6.1K 57
**** Enjoy your life - we will be here to save it ! We care for you - inside and out ! Taking care of you since - Well beginning of time ! *...
35.2K 7.1K 85
හිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚
5.3K 890 21
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල...