❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

Par mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" Plus

~ප්‍රපෝසල් එක~
~කරස් එක~
~ පැමිනීම ~
~එකත් හරි~
~වෙඩින්?~
~ ටේගෙ වැරැද්ද~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~අමුතු හැසිරීම~
~ එ මොකද උනෙ..~
~වේදනාව~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~මහන්සි~
~ඉල්ලගෙන කෑම~
~බබා~
~හුරතල් පවුල~

~අසරණ ජන්කුකා~

159 66 7
Par mingukie_angel

.................................................................................

"කුක්ලට්... ම්ම්.. "

"කුක්.."

"හාවො.."

"ජියොන් ජන්කුක් !!!"

ජිමින් ඇදෙ ඉදගෙන කොන්ද අල්ලගෙන එයාගෙ එහා පැත්තෙ කෙල පෙරාගෙන නිදාගෙන ඉන්න ජන්කුක් දැන් ගොඩාක් වෙලා ඉදන් කතා කරන්නේ.. කොහෙ ඇහෙන්නද කෙලත් පෙරාගෙන ගොරව ගොරව නිදිනේ බැරිම තැනයී යටි ගිරියෙන් කෑ ගැහුවේ..

එත් එක්කම එයාගෙ කාමරේ දොර ඇරගෙන ටේ , ඔම්මලා අප්පලා දෙන්න වගෙම ජින්,ජුන් ,සුගා, හොබි ඔය හැමොම ජිමින්ගෙ ඇද ලගට දුවගෙන ආවේ.. එ උනාට නැගිටින්න ඔන කෙනානම් තාම නිදී..

"දෙවියනේ ජිමින්.. මොකද මේ කෑ ගහන්නේ"

"පාත්ත බබො ඔයාට කොහෙද අමාරූ"

"බෙබී ඇයි බඩ රිදෙනවාද"

"ජිමිනා ඇයි මොකො උනේ"

ආපු හැමොම එක පිට ප්‍රශ්න අහගෙන යද්දී ජිමින් හිනා වෙලා බලාගෙන හිටියෙ එයලා දිහා. මෙක එයාට පුරුදුයි මොක්ද මෙයලා දැන් මාස ගනක ඉදන් එයලගෙ ගෙදර නැවතිලා ඉන්නේ.. එ වගෙම මෙහෙම කතා කරන පාරක් ගානෙ රැ දෙගොඩ හරියෙ හරි එයලා අනිවාරෙන්ම මෙයලාගෙ කමරේ ඇතුලේ..

දැනට ජිමින්ගෙ බෙබි බම්ප් එකට මාස 7ක් පිරිලා.. එ වගෙම එයාගෙ බඩ හෙන ලොකූයි ඇවිද ගන්නෙත් හරිම අමාරුවෙන් ඇදගෙන ඉන්නෙත් ජන්කුක් ශර්ට් එක විතරයි.. එයාගෙ පහසුව නිසා කවුරුත් මුකුත් කිවෙ නැ අනික එ ඇදුම ජිමින්ට හෙන ලොකුයිනෙ ..

"අනේ නැ නිදා ගන්න බැ කොන්දත් ටිකක් රිදෙනවා අනික මේ ඌරා ගොරවනවානෙ.."

එතකොටයි අනිත් අය ජන්කුක් දිහා බැලුවේ කටත් ඇරගෙන හොදට නිදී. ජන්කුක් ඉන්න පැත්තට ගියපු ටේ ජිමින්ගෙ පැත්තෙන් පරිස්සමට නැගලා උඩ දාගෙන ඉන්න පස්සට කකුල දිගෑරලා දුන්නේ දොග් ගලා බිම වැටෙන්නම..

"අහ්හ්හ්හ්හ්!!! මගෙ පුප!!"

වැටුන පාර නින්ද කොහෙන් ගියාද දන්නැ කුක්කගෙ... සැරටම වැදුනු පාර කදුලුත් ඇවිත් පස්සත් අත ගගා උඩ බලද්දි දැක්කේ එයා දිහා බලාගෙන ඉන්න ඔලු ගෙඩි ගොඩ..

Continuer la Lecture

Vous Aimerez Aussi

180K 18.5K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
901 216 21
°|01/01|° ගිනියම් වූ යුධ බිමේ ආදර අරුමැසිය Written by author KYH~😼💕
946 236 5
මොනා කියන්නද ඉතින් මියෑව් මියෑව් තමා 🙄... හයිබ්‍රිඩ් පූසෙක් හුරතලෙක් කරන් ඒ පූසට දස වද පමුනුවමින් ආදරය දක්වන හුරතල් කොල්ලෙක් ගැන කියවෙන කතාවකි.. මිය...
654K 33.1K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...