꧁????????????????????????꧂ᵇʳᵒ...

By Meow_Kim_05

1.5K 289 907

මට ඇත්තටම ආඩම්බරයි jin...ඔයා ඔයාගෙ ලමයි එකලොස් දෙනාව හොදට හදලා තියෙනවා... ?thanks sir...ඒත් ඒ මගේ ලමයි නෙවේ... More

Intro...💣💥
episode 1
episode 2
episode 3
episode 4
episode 6
episode 7
episode 8
episode 9
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
episode 19
episode 20
episode 21
episode 22
episode 23
episode 24
episode 25
episode 26
episode27
episode 28(The End..💙)

episode 5

72 10 9
By Meow_Kim_05

Jin:හනේ දැන් තෝව වඩා ගන්න ඕනෙද ආ..බැහැපිය පල්ලෙහාට...

Jh: මූව එලවන්ඩකො දෙයීයෝ...

Jin:දෙයියො දැන් මම සිහි කරනෝ තමුසෙට..බැහැපිය හොද හිතින්..

JH:බහින්නම් ඉතිම් බයින්න ඕන්නෑනෙ..

NJ:මොන රෙද්දක්ද #####

JK:අඩ්ඩේ...නම්ජූනයා සුමිරිහි පාන්දර අමිහිරි වචන ටිකක් කීවා නේද..හොද වෙලාවට ඌට කලින් අද bathroom එකට යාගත්තා.

JM:හම්මෝ ඔව් බන්...

Jin:මොකාද යකෝ කෑ ගහන එකා ගිරෙත් කඩාගෙන..අම්මපා මන් දන්නවා මුන්ගෙ කටවල් නිසා මටත් ලගදිම හරියනවැයි කියලා...

T:සීයට සීයක් ඇත්ත hyung..

SG:තෝ මැද්දට පයින්නැතුව ඉදහන් පොඩි එකා....

T:මන් මැද්දට පැන්නත් නැතත් බොට තියෙන අමාරැව මොකක්ද..යටිතලපහසුකම් හොරා..

SG:කී වතාවක් කියන්නද යකෝ...මන් තොගෙ අහවල් එක ගත්තෙ නෑ කියලා..!!!!!

T:ඔප්පු කරහන් බලන්න...

SG:තෝ කියන්නෙ මට මෙතනම කලිසම ගලවන්ඩ කියලද...

T:නැතුවට කමක් නෑ...

Jin:හා...හා..තොපී දෙන්නා රණ්ඩු කරන්න ඕන නෑ මේ...හ්..මන් හිතන්නෙ මන් ඊයේ හොදන්න දාපු රෙදි ගොඩ අස්සෙ ඕක ඇති..

T:මොකාආආආආක්...

Jin:දැන් ඔය මගුලට කෑ ගහන්න ඕන නෑනෙ..තව ඒවා තියෙනවනෙ ඕන තරම්...

T:කලින් දැනුවත් කරන්න තිබ්බනෙ යකෝ....

Jin:මන් අර පැත්තට ගිහින් එන්නම්..අර ගෝතයා මක් කරනවද මන්දා bathroom එකේ...

Jin ඒත් එක්කම ෂේප් එකේ මාරැ වෙලා ගියේ මොකුත් නොවුන ගානට.කස්ටියම ලෝක යුද්ධෙන් වගේ කෑම කාගෙන කාගෙන ගියෙ අබමල් රේණුවක්වත් ඉතුරැ නොකර.වෙනදා වගේම jin ට සුපුරැදු අයුරින් ම පරක්කුයි.කොල්ලො ටික පිටත් කොරලා jin යාන්තමින් වැඩට යාගත්තෙ රතු ඉරක් දාගන්නැතිව.අතිශය සුන්දර ලෙස jin ගෙ මූනටම හම්බවුනේ එයැයිගෙ බොක්කෙ fit බොසාව.

හහා...jin Good morning..

Jin:go..go...go..good  m..morning  s..s..sir...

හප්පා jin..බල්ලෙක්වත් පස්සෙන් ආවද...

Jin:නෑ boss..දන්නවනෙ මට මල්ලිලා එකොලහක් ඉන්නවා කියලා..ඉතිම් ඒගොල්ලන්ගෙ වැඩත් එක්ක....

හරි හරි..මන් දන්නවා...මට jin ගෙ මල්ලිලා සෙට් එකව බලන්න ආසයි.අපේ 18 වෙනි anniversary එකට ඒ සැට් එකටත් අඩගහන්ට..

Jin:හෙ..හෙ..sir..ඔයාට විශ්වාසමද...

ඔව්..අද කාලෙ හැදෙන තරැණ ලමයිනෙ..අනික එයාලා කොල්ලොනෙ..jin..අපිටත් ඔය වගේ කාලයක් තිබ්බනෙ...

Jin:හම්....bossටත් හොද experience එකක් තියෙනෝ වගේ...

මොකෝ නැත්තේ...
මටත් ඉන්නෙ කොල්ලොනෙ...හහ්..හහ්..හා...

Jin:ඕහ්..ඒත් කනගාටුවට මට මගේ ම මල්ලිලා ටික control නෑ boss..හෙ..හෙ..

Jin පේක් ස්මයිල් එකක් පෙන්නන ගමන් කිව්වෙ ස්මයිල් ඊන් පෙයින් යන වේදනාත්මක හැගීමේ කිමිදෙන ගමන්.

හහ්..හහ්..හා..jin..ඔයා තරම් විහිලුකාරයෙක් මේ ලෝකෙවත් නැතුව ඇති...ඔයා වගේම ඔයාගෙ මල්ලීලා ටිකත් ඇති...ඔන්න අනිවාරෙන් අපේ anniversary day එකට එක්කන් එන්න ඕන ඈ කොල්ලො සෙට් එකව..

Jin:ඕකේ boss..

එහෙනම් ඔයාගෙ වැඩ පටන් ගන්න jin..මාත් දැන් මේ ආවෙ..

Jin:ඕහ්..ඕකේ boss..

Jin තුත් එතනින් පස්සෙ සද්දයක්වත් නැතිව office එකට රිංගත්තා.

💨💨💨💨💨💨💨💨💨💨

S:අඩ්ඩේ..සුරගනක් වාගේ කවුද මේ එන්නෙ නැලවි නැලවි..

HK:මගෙ බෙස්ටි එන්නෙ ටොගෙ ඇස් දෙක පොට්ටද....

S:ආ නෑ මේ නිකම්..

ඈතින් එක ari ව දැකලා soobin පොඩි වරැණාවක් දැම්මෙ huenin ව අවුස්සන්ට හිතම්..

Ari:good morning boyzzzzzz...

Ari බඩේ සමනල්ලු පැටව් ගහලා වගේ huenin ගෙයි soobin ගෙයි කරවල් වලට අත් දෙක තියාගත්තෙ chill එකක් එක්ක.

Hk:good morning ari...

S:කෙල්ල එන්න එන්න ලස්සන වෙනවනෙ..huenin..ඕං ඔහේට දැන් මේකා ගැන ඇහැගහන් ඉන්ට වේවි ඈ...මොකා මොකා මාන බලයිද කියලු කවුද දන්ටෙ...

Hk:හපෝ ඔව්..එයින් එකෙක් තමා ටෝත්...

Ari:හික්ස්...අහගත්තා වගේ කොල්ලා..

BG:ලිද ලග සමිතියක්වත් දාලද සගෝ...

Ari:ආ ඕව් ඕව් මේ අපි කට්ටිය බදව ගන්ට ගමන් ඉන්ඩෙ..නැද්ද huenin..🙂

HK:යැස්...

Ari:ඒක නෙවේ ඔහේ මොකෝ මෙතන කරන්ඩෙ...

BG:මට ඕන තැනක මන් යනවා..ඔයැයිට තියෙන අමාරැව මොකක්ද...

Ari:ඉදහම්කො ඔන්නිට කියන්න මූ වටේ යනවා කියලා...

BG:මොන ඔන්නියෙක්ද..

Ari:ඕ..හෝ කොල්ලො ඔයා හිතන්නෙ අපි මොකුත් දන්නෑ කියලද ආ..අපිටත් තෙවෙනි ඇස් තියෙනෝ ඇහ්...

BG:හා ඔව් ඔව්...මන් ඔයැයිගෙ ඔන්නිගෙ bf තමා..

Ari:අන්න දැක්කනෙ...

S:අම්මපා කියහන්...!!!

HK:යකෝ තෝ අපිටත් නොකියනෙ වැඩේට බැහැලා තියෙන්නෙ...

BG:ඇයි කිව්වා කියලා තොපි මගෙ කසාදෙ කරන්නද...

Ari:කොච්චර ලොකු දෙයක්ද පනේ..සොරි සොරි අයි මීන්..හනේ...මටත් මේ යවාගන්ට බැරැව ඉන්ටෙ..ඕන්නං දැම්ම ජය මංගල ගාථා කියලා බන්දවන්නම්...

BG:බන්දවන්න හරක් බානක්ද යකෝ...

Ari:හෙ..හෙ...ඔව්...

BG:huenin මුගෙ කට වැඩියි ඈ...

Ari:ආ ඇයි බස්සන්ද ආ...දෙන්නෙ හොම්බ සමතලා වෙන්න...

BG:මන් මොකුත් කියන්නෑ ඉතිම් අම්මපා...

Ari:ආං ඒ බය තියාගනිම් ඈ කොල්ලෝ...ඒක නෙවේ ඔප්පෙ..ඔයා මාව class එකට ගිහින් දානවැයි....

HK:ඔයා කියන ඕනම දෙයක් මගෙ princes...

Ari:හෙ..හෙ..තන්කූ බෝලේ....

ඒත් එක්කම ari, huenin ගච අතේ එල්ලෙන ගමන් පියබා ගියා.

S:අඩේ බන්...මොකක්ද ඒ වුනේ...

BG:දන්නෑ බන්...

S:බලහම් ඉතිරි අරෑව හුරතල් කරන්න කෙල්ලෙක් ඉන්නවා.අපිට තමා බල්ලෙක්වත් නැත්තෙ...වේදනා පරිචිත්ත වේ..නං....

BG:අන්න අන්න මචන්..උබට උක්ත ආඛ්‍යාතය වැරදුනා..අපි නෙවේනෙ බන්..උබටනෙ කෙල්ලෙක් නැත්තෙ...

S:ඒකත් ඇත්ත හැබෑ..

BG:අඩ්ඩේ..ඒක නෙවේ මන් අහන්ඩමයි හිටියේ....බොගෙයි yoon ගෙයි මක්කා හරි තියෙනවද...

S:ඒකත් ඉතිම් බලමු....

BG:ඒක නෙවේ උබ යොන්ජුනාව දැක්කද...ඕකා කොහේ කඩා පාත් වෙලාද දන්නෑ....

S:මගෙන් අහන්නෙ මන් දන්නවයැ...

BG:එදකින්..තෝ ලගට ආව එකෙන්තුත් වැඩක් නෑ..

S:කවුද ඉන්න කිව්වෙ..පලෑම් ඉතිම්..හිපාටු වස්සා...

💨💨💨💨💨💨💨💨💨

වැඩ ටික කරන අතරතුරේ jin ගෙ room එකට එක කෙල්ලෙක් කඩාපාත් වුනේ මැරතන් එකක් දුවන ගමන් ටක් ගාලා වතුර එකක් බොන්න ආව මනුස්සයෙක් වගේ..

Jin:අ......මගෙන් මොකක් හරි වෙන්න ඕනෙද..😶






























පපෑන්...පප්ප පපර පපර පෑන්....
Im back😎
පැකේජ් එක ඉවර වුනා දෙයියෝ...
ගැත්තාට අනුකම්පා කොල මැනව😎
ඒනම් කොල්ලො අපි ගියා😎💨

Continue Reading

You'll Also Like

1M 39.8K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
112K 903 20
|𝐉𝐔𝐉𝐔𝐓𝐒𝐔 𝐊𝐀𝐈𝐒𝐄𝐍 𝐗 𝐅𝐄𝐌 𝐑𝐄𝐀𝐃𝐄𝐑| ~•𝐉𝐮𝐣𝐮𝐭𝐬𝐮 𝐊𝐚𝐢𝐬𝐞𝐧•~ ~•𝐎𝐧𝐞 𝐬𝐡𝐨𝐭𝐬•~ ~•𝐘/𝐧 𝐰𝐢𝐭𝐡 𝐝𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐭 𝐜𝐡𝐚...
72.6K 2.5K 48
"𝐓𝐫𝐮𝐭𝐡, 𝐝𝐚𝐫𝐞, 𝐬𝐩𝐢𝐧 𝐛𝐨𝐭𝐭𝐥𝐞𝐬 𝐘𝐨𝐮 𝐤𝐧𝐨𝐰 𝐡𝐨𝐰 𝐭𝐨 𝐛𝐚𝐥𝐥, 𝐈 𝐤𝐧𝐨𝐰 𝐀𝐫𝐢𝐬𝐭𝐨𝐭𝐥𝐞" 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Caitlin Clark fa...
858K 19.5K 48
In wich a one night stand turns out to be a lot more than that.