#The Pain 💔

De Shaibaek1244

2K 382 39

යකෝ... මන් මේ ලෝකෙට ආවේ මගේ උවමනාවටද.. මන් අවජාතක වුනේ මගේ වැරද්දටද.. අම්මගේ ජීවිතේ කාලකන්නි කරන්න මන් දෙයි... Mai multe

pain 01 💔
pain 2💔
Pain 3 💔
Pain 4 💔
Pain 5 💔
Pain 6 💔
Pain 7 💔
Pain 8 💔
Pain 9 💔
Pain 10💔
pain 12 💔
pain 13💔
pain 14💔
Pain 15 💔
Pain 16 💔
Pain 17 💔
pain 18 💔
Pain 19 💔
Pain 20 💔 (end)
Letter 💔

Pain 11 💔

85 17 0
De Shaibaek1244


" මන් අවුරුදු දෙකක් තිස්සේ එකදිගටම අර මිනිහගේ ඇගට යට වෙලා වේදනා වින්දා.. කොච්චර දුක් වින්දත් මන් මගේ අද්‍යාපන කටයුතු ටික හොදට කලා හ්යුන්ග්.. ඔහොම ඉද්දි මට මියුසික් නිසා සෝල් නැෂනල් යුනිවර්සිටි එකට ස්කොලර්ශිප් එකක් හම්බුනා.. එදා මන් ඒ ආරංචිය අරන් ගෙදර ආවේ ගොඩක් සතුටින් හ්යුන්ග්... ඒත් එදා ඒ ගැන අම්මයි බාප්පයි දැනගත්තම මට හුගක් ගැහුවා හ්යුන්ග්. ගහල ගහල මාව රූම් එකකට දාල ලොක්‌ කරලා තිබ්බා.. දවස් දෙකක් මට කන්න බොන්නවත් දුන්නේ නෑ හ්යුන්ග්.. තුන්වෙනි දවසේ බාප්පාගේ ලොකු දුව ඒ කියන්නේ මගේ ලොකු නංගි අම්මලට හොරෙන් ඇවිත් මාව හිරකරලා තිබ්බ රූම් එකේ දොර ඇරියා..

එදා මන් හැමෝටම හොරෙන් ඇදුම් කෑලි දෙක තුනක් බෑග් එකට දාගෙන  බාප්පගේ පර්ස් එකෙන් හොරෙන් වොන් ලක්ෂ දෙකකුත් අරන් කාගෙන්වත් සමුගන්නේ නැතුව සෝල් වලට ආවා හ්යුන්ග්..

     එදා මන් හිතුවේ ඒ තීරණේ මන් ගත්තු හොදම තීරණේ වෙයි කියලා හ්යුන්ග්... ඒත්... මන් කලේ මගේ ජීවිතේ කරපු ලොකුම වැරද්ද කියලා දැනගද්දී.... මන් ගොඩක් දුර ගිහින් ඉවරයි හ්යුන්ග්...

Continuă lectura

O să-ți placă și

4.3K 821 8
ඔන්න අයිමත් මන් මගේ පොඩි චූටි හුරතල් කතාවක් අරන් ආවා... කරන්න දෙයක් නෑ.. මට සෑහෙන්න අමාරුයි Jikook ship එකෙන් මිදෙන්න ... වෙන Ship story ලියන්නෙත් දහ...
254K 6.2K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
315K 7K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
8.2K 1.4K 22
නෑ එතන තිබුනේ ආදරයක්... තිබුනේ එක් අයකුගේ උමතුවක්... උමතුව රාගයට හැරුණු විට.. ඔහුගේ පාලනය ගිලිහී ගියා.. නමුදු ඔහු නැවත හැරී බලන විට... සෑම දෙයම අවසන්...