REBORN 🚫 (By Sash) [ Comple...

By ___Sash___

35.8K 6.4K 1.3K

ළමා වියේ ප්‍රේමය නිසා පියා අහිමි වූ තරුණයෙක්, වරදවා වටහාගැනීම් හේතුවෙන් පීඩා විඳි තරුණියක්, නොලැබුණු ආදරය වෙන... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13 🔞
Chapter 14 🔞
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18 🔞
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
chapter 29
chapter 30
නිහඩ ආදරවන්තයා.

Introduction

3.3K 272 17
By ___Sash___

නම - Kim Taehyung
වයස - 26
රැකියාව - දැනට ඒක නොකියා ඉන්නම් 🌝
කොරියාවේ ධනවත්ම පුද්ගලයන් අතිරින් ඉහළින්ම සිටී
හොඳම මිතුරා - Park Jimin
තවත් තොරතුරු කතාව ඉදිරියේ දී

නම - Jung Sara
වයස - 20
සහෝදරයා - Jung Hoseok
හොඳම මිතුරන් - Jeon Jungkook , Saashi
තවමත් අධ්‍යාපන කටයුතු කරයි
වයලීන් වාදනය කිරීමට කුඩා කළ සිටම ඉතා දක්ශයි
පියා කොරියානුවෙක් වන අතර මව ශ්‍රීලංකිකයෙකි.අවුරුදු 7 දී මව හා සහෝදරයා සමග කොරියාව හැර ශ්‍රීලංකාවට යයි

නම - Jung Hoseok
වයස - 27
සහෝදරිය - Jung Sara
මව හා සහෝදරිය සමග අවුරුදු 14 දී ශ්‍රීලංකාවට යයි. තමාගේම ව්‍යාපාරයක් සිදු කරයි.
මව හා සහෝදරියට ඉතාමත් ලැදියි
හොඳම මිතුරා - Min Yoongi

නම - Park Jimin
වයස - 26
Kim Taehyung ගේ කුඩා අවදියේ සිටම හොඳම මිතුරා ය
හොඳම මිතුරා - Kim Taehyung

නම - Kim Namjoon
වයස - 28
Kim Taehyung ගේ පියාගේ සහෝදරයා මොහුගේ පියා වේ.
කොරියාවේ ධනවත් ම පවුල් වලින් දෙවන තැනට සිටී
තමාගේම විශාල ව්‍යාපාරයක් හිමියි.

නම - Min Yoongi
වයස - 27
තමාගේම ව්‍යාපාරයක් හිමියි
හොඳම මිතුරා - Jung Hoseok

නම - Jeon Jungkook
වයස - 20
තවමත් අධ්‍යාපන කටයුතු සිදුකරයි
හොඳම මිතුරන් - Jung Sara, Saashi

නම - Saashi
වයස - 20
තවමත් අධ්‍යාපන කටයුතු සිදු කරයි.
පියාගේ ව්‍යාපාර කටයුතු නිසා කොරියාවට පැමිනේ
හොඳම මිතුරන් - Jung Sara, Jeon Jungkook

තවත් චරිත ඉදිරියේ දී පැමිණිය හැක.

මේක මගේ පළවෙනි FF එක . අඩුපාඩු තියේ නම් ඉදිරියේ දී මාව දැනුවත් කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා. අපි ඉදිරියේ දී බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා 😊

Continue Reading

You'll Also Like

6.8K 1.6K 18
ඩිස්කිප්සන් ඉල්ලේ🌝🌝🌝 Start date :-2022- 6- 11 End dtae :-2022-10-06 #1 - sinhala 2022-11-09 🚫 Don't copy my works
286K 49.3K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
77.9K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
56.7K 4.4K 61
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...