𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

بواسطة MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... المزيد

Episode 1 💜️
Episode 2 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 10 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 15 💜️
Episode 16 💜️
Episode 17 💜️
Episode 18 💜️
Episode 19 💜️
Episode 20 💜️
Episode 21 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 23 💜️
💜️ Episode 24 ( End ) 💜️
💠 Author Note 💠
💘 New story 💘

Episode 13 💜️

790 188 5
بواسطة MissYoongi351

💜️

කෝමහරි මමයි සොංඊයි Hospital එකට යද්දිත් ඔප්පලා තුන් දෙනයි අපේ කොල්ලො තුන් දෙනයිත් එතන...
තාමත් යුන්ගි ඔප්පව ICU එකෙන් Normal woad එකට දාලා නෑ........... මටනම් බයත් හිතෙනවා  😞😞

මං Doctor එනකන් බලාගෙන හිටියෙ අදනම් වැදලා හරි තත්පර දෙක තුනකටවත් ඔප්පව බලන්න ඉල්ලගන්නවා කියලා හිතාගෙන...😞😞

අපි එතනට වෙලා ටික වෙලාවක් ඉදගෙන ඉද්දි Doctor ආවා........
මම ඉදගෙන හිටිය තැනින් නැගිටලා ඉක්මනටම Doctor ගාවට ගියේ ඇතුලට යන්න දෙන්න පුළුවන්ද කියලා අහන්න.......

🥀 " Doctor , අනේ මට අදවත් ටිකක් එයාව බලන්න පුළුවන්ද ?.. මං එයාට කරදර කරන්නෙ නෑ...... 😭😭 ...... ටික වෙලාවකට මට එයාව බලන්න විස්තරයි ඕනෙ...... අනේ .... Please .....😭😭😞😞 "

මම Doctor ගෙන් අවසර ඉල්ලන එකට ටේත් එකතු උන ..

🐯 " අනේ  Doctor ..... මේ ඉන්නෙ එයාගෙ Girl friend ... මෙයා ඊයෙ ඉදන් ගොඩක් අවුලෙන් ඉන්නේ........ ටික වෙලාවකට මෙයාට ඇතුලට යන්න දෙන්න....... Please . "

👩‍⚕‍ " හරි........ හැබැයි ගොඩක් වෙලා ඉන්න එපා...... ටක්ගාලා එන්න....... එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ.."

" අනේ Thanks Doctor .... "

මම ඒම කියලා Doctor ට ඔලුව නමලා ඇතුලට ගියා........

මගෙ අහිංසක කොල්ලා ඇදක් උඩ ඔලුවට ලොකු බැන්ඩේජ් එකකුත් දාලා..... ඒක දැක්කාමනම් මගෙ ඇග සීතල වෙලා ගියා...... 😞💔💔
මං මෙච්චර වෙලා හිරකරගෙන හිටපු කදුලු පාලනයක් නැතුවම වැටෙද්දි.... මම තව ටිකක් එයා ලගට ලං වෙලා හිමීට එයාගෙ අතින් අල්ල ගත්තා....... 😞💔

අනේ ඒ සුදු අතට කටු ගහලා රතුම රතු වෙලා 😫😫💔💔💔

🥀 " අනේ මගෙ වස්තුව ......... ඇයි ඔයාටම මේම දෙයක් උනේ අනේ ....... 😭😭..මගෙ මැනික ...... ඔයා බය වෙන්න එපා........ 😭 ඔයාට ඉක්මනටම සනීප වෙයි..... 😭😭😭
මගෙ ඔප්පා........... ඔයා දන්නවද.?
ඔයා නැතුව මට ගොඩක් පාලුයි අනේ ........ මට ඔයාගෙ පපුවට ඔලුව තියාගෙන ඉන්න ඕනේ....... 😭😭💔  ඔයා ඉක්මනට සනීප වෙන්නකෝ....... 😞 මං ඔයාව හොදට බලාගන්නම් හරිද .... ? .... 😭😭😭  අනේ මගෙ පණ....... ඔයා ඕම ඉන්නවා මට බලාගෙන ඉන්න බෑ මගෙ පූස් පැටියෝ.... 😭😭💔😭 "

මම ඔප්පගෙ අතත් අල්ලගෙන කියව කියව ඇඩුවා....... මගෙ කටින් පිට උන වචන මොනවද කියලවත් මට තේරුමක් තිබුනෙ නෑ........

මම ටක්ගාලා එතනින් ආවෙ තව ටිකක් වෙලා එතන හිටියොත් මගෙ පපුව පැලෙයි කියලා... 😭😭💔

එලියට එද්දිම දැක්කේ Doctor ලා දෙතුන් දෙනෙක් කලබලෙන් වගේ එහාට මෙහාට දුවනවා........
මං අපේ කට්ටිය ගාවට ගිහින් ඇහුවෙ මොකද්ද ප්‍රශ්නෙ කියලා...

🥀 " මොකද වෙලා තියෙන්නෙ ....... ඇයි මේ හැමෝම කලබලෙන් .."

🌻 " Accident එකක් වෙලාද කොහෙද,, ඒම තමයි කියනවා ඇහුනේ........"

හොබී ඔප්පා ඒම කියනවත් එක්කම ට්‍රොලි දෙකකින් ලේ නෑවුන පොඩි ළමයෙකුයි. ඒ ළමයගෙ තාත්තා කියන්න පුළුවන් කෙනෙකුයි ගෙනත් අනිත් ICU දෙකට දැම්මා.......
ඒ එක්කම වගේ Doctor කෙනෙක් එලියට ඇවිත් යුන්ගි ඔප්පව බලපු Doctor Song එක්ක කතා කරනවා අපිට ඇහුනා......

👩‍⚕‍ " අපි දැන් කෝමද මේ හදිස්සියෙ O positive Blood හොයා ගන්නේ........
බූසාන්වල Blood bank එකෙන් ගෙන්නගන්න ගියොත් මෙයාලගෙ ජීවිතේ බේරගන්න වෙන්නෙ නෑ...... ගොඩක් ලේ ගිහින් තියෙන්නෙ....... "

අර එලියට ආපු Doctor ඔප්පව බලපු Doctor ට ඒම කියද්දී මම එතනට ගිහින් එයාලට කතා කර....

🥀 " Excuse me Doctor .......... ඔයාලට O Positive blood ද ? "

(Doctor song )👩‍⚕‍ " ඔව්..... අපිට තිබුනු අන්තිම O Positive blood pack එක තමයි ඔයාලගෙ මිස්ට මින්ට දුන්නේ.... "

🥀 " ඒ කියන්නෙ යුන්ගි ඔප්පටද ? ."

👩‍⚕‍ " ඔව් "

🥀 " මම දෙන්නම් මෙයාලට Blood .... මගෙත් O Positive තමයි .. "

👩‍⚕‍ " ඔහ් .. ඒමද ? ...... ඒත් Miss ... මේ දෙන්නටම ලේ දෙන්න ඔයාගෙන් ලේ ගන්න බෑනෙ අපිට....."

ඒ එක්කම නම්ජුන් ඔප්පත් එතනට ආවා.......

🐨 " Doctor මටත් දෙන්න පුළුවන් වෙයි..... මගෙත් O Positive තමයි .. "

👩‍⚕‍ " ඔහ්..... අනේ ඔය දෙන්නවනම් මේ වෙලාවෙ දෙවියො එවලා තියෙන්නේ.....
අපිට Test වගයක් කරන්න තියනවා... මාත් එක්ක එන්නකො දෙන්නම... "

අපි දෙන්නම Doctor එක්ක ගිහින් කරන්න තිබුන Test ටිකත් කරලා දෙන්නම ලේ දුන්නා.....

ඒ කියන්නෙ අපි තුන් දෙනාටම තියෙන්නෙ එකම Blood group එක.... 😊😊 ඒකත් ශෝක් ඉතින්

අපි දෙන්නා ලේ දීලා ආයමත් ගියේ ICU එක ගාවට... එතනට ගියාට පස්සේ Doctorsලා දෙතුන් දෙනෙක්ම ඇවිත් අපිට ස්තූති කරලා ගියා...... 😊

ඇත්තටම මගෙ හිතට ලොකු සතුටක් දැනුනා...... මොකද මම කෙනෙක්ගෙ ජීවිතයක් බේරගත්තනේ..... 😊❤️

~~~~~~~ One Week Later ~~~~~~~~

සතියකුත් ගෙවිලා ගියා..... අපේ ඔප්පයි,ඔන්නියි තව සතියකින්ලු එන්නේ..... වෙලාවට මං ගියේ නැත්තේ..
මගෙ පූස් පැටියව මේම දාලා මට කෝමවත් එහෙට වෙලා ඉන්න බැරි වෙයි......

යුන්ගි ඔප්පව ඊයෙ උදේ Normal woad එකට දැම්මා.... ඒත් එයා තවම නැගිට්ටේ නෑ.....
Doctor නම් කිව්වෙ එයා කිව්වම ගිහින් බලන්න කියලා..... ඒත් Doctor  තාම එළියට ආවෙ නෑ....





ටික වෙලාවක් එතනට වෙලා ඉද්දි Doctor එළියට ඇවිත් දෙන්නා දෙන්නට ඇතුලට යන්න පුළුවන් කිව්වා.....

මුලින්ම ගියේ මමයි නම්ජුන් ඔප්පයි....
මම ගිය ගමන් යුන්ගි ඔප්පගෙ අතින් අල්ලගෙන එයා ලගින් ඉදගත්තා...
එයා තාම නැගිටලා නෑ.........😞

🥀 " මගෙ ඔප්පා...... මොකද මැනික තාම ඕම ඉන්නේ..... නැගිටින්නකො අනේ ..... 😭😭 "

මම ඒම කියලා අඩන්න පටන්ගත්තා...... එලියෙ ඉද්දි කෝමහරි දුක පාලනය කරගෙන හිටියත් මගෙ අහංකාරයව මේම දකිද්දිනම් මට දරාගන්න බෑ .... 😭😭💔

ඒ එක්කම නම්ජුන් ඔප්පා මගෙ ලගට ඇවිත් මගෙ ඔලුව අතගෑවා.....

🐨 " යූරා...... දැන් අඩන්න එපා...... යුන්ගිට හොදයිනෙ.... එයා තව ටිකකින් නැගිටියි.. "

🥀 " ඇයි ඉතින් ඔප්පා අඩන්නේ...... "

මම ඒම ඇහුවෙ නම්ජුන් ඔප්පගේ ඇස්වල කදුලු පිරිලා තියනවා දැක්ක නිසා.....

🐨 " ආහ්..... මං අඩන්නෙ නෑ මෝඩියේ..... 😊😊 ඊයෙ මං මෙතනමයි හිටියේ..... නිදි මරපු නිසාද කොහෙද ඇස් වලින් කදුලු එනවා..... "

නම්ජුන් ඔප්පා ඒම කිව්වාම මට තවත් දුක හිතුනෙ එයාලා ගැන... 😭😭 පව් අනේ ... මේ සතියම එයාලත් ගොඩක් දුක් වින්දා....

අපි ඒම ඉද්දි යුන්ගි ඔප්පා හිමිහිට හිමිහිට ඇස් ඇරලා කතා කරාන්න පටන් ගත්තා.....

🐱 " ආහ්........නම්ජුනා.... "

🐨 " යාහ්.... යුන්ගියා...... කොහොමද දැන් ..... අවුලක් නැද්ද....? "

🐱 " ආහ්හ්...... ඔලුව රිදෙනවා බං...... එච්චරයි .."

🥀 " ගොඩක් රිදෙනවද ඔප්පා....?. 😞😧 "

මම එහෙම ඇහුවෙ යුන්ගි ඔප්පගෙ ඔලුව අතගාන ගමන් ... එයා මගෙ දිහේ අමුතු බැල්මක් දාලා කිව්ව දෙයින් මගෙ ඔලුව උඩ හෙනයක් පිපිරුවා වගේ උනා..... 😵😵

🐱 " ඔයා කවුද ? .."

මමයි නම්ජුන් ඔප්පයි මූණට මූණ බලාගත්තේ මේ මොකද මේ මනුස්සයට වෙලා තියෙන්නෙ කියලා.....

🐨 " ඇයි යුන්ගියා..... ඔයාට මතක නැද්ද මේ යූරා..... "

🥀 " ඒකනෙ ඔප්පා..... මාව මතක නැද්ද ඔයාට..... 😧😧 "

🐱 " යූරා.......කියන්නෙ කවුද ?.."

යුන්ගි ඔප්පට ඒ කියන්නෙ මාව මතක නැද්ද ?...... ඒ කියන්නෙ එයාට ගොඩක්ම ආදරේ කරන මාව මතක නෑ..... 😭😭 අනේ දැන්නම් ජීවත් වෙලත් වැඩක් නෑ වගේ..... 😭💔

මගේ හිත ඒම කෑ ගහද්දි මගෙ ඇස් වලින් කදුලු පේලියක් ඇවිත්  කම්මුල් දිගේ ගලාගෙන ගියේ හිතට දැනුනු වේදනාවට...... 😭😭💔



-----------------------------------------------------------------
ඔන්න පැටව්නේ මේ Episode එකත් මං දුන්නා...
අද තව එකක් දෙන්නම්කො.....

යුන්ගිට යූරව අමතක වෙලාද ? 😞😞

ඔයාලගෙ අදහස් comment කරන්න.... 😊💜️

තව දෙයක්...
Typing mistake තියනවනම් Sorry හරිද ? 😁

واصل القراءة

ستعجبك أيضاً

1.3M 30.8K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
917K 82.6K 38
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
966 147 7
🍁:*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*) ආදරය හරි පුදුමාකාරයි කොයි 🍃 අපිට අපේ ආත්ම සහකරු කොයි වෙලේ කොතනැක හමුවෙයිද කියලා කියන්න බැ එක්ක...
8.4K 1.3K 25
තම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් වි...