එකොළොස්වන වෙළුම

Start from the beginning
                                    

කී ලෙසක් කරන්නම් කුමරුණි"

බොහෝ කලකට පසු හමු වූ සිය නැගෙනි කෙරෙ උපන් සොහොයුරු ප්‍රේමයෙන් යුතුව නිකිණියන් සිය දෙ අතට ගත කාලදේවයො ඈව සිය කුටියට රැගෙගොස් සයනේ සැතපුව හ. මේ වනවිට නිකිණියන්ගේ චිත්තසන්තානය මකුළු දැලකට හසුවූ කෘමියකු මෙන් සියල්ල තෝරාගැනීමට වෙරදරයි. නිකිණියන් සයනේන් තැබූ කාලදේවයන්ද එහිම පසෙකින් අසුන්ගෙන ස්නේහයෙන් යුතුව නිකිණියන්ගේ හිස අත ගාමින් කල්පනාවේ නිමග්නව නොදැනීම අතීතයට ගිය හ. නිකිණිතොමො ගතට බොහොකළකින් දැනෙන සුවබර ස්පර්ශයෙන් නිදිදෙව්දුව වැලදගත් හ.

"අයියණ්ඩි පැමිනෙන්නකො............අනේ............. පැමිණෙන්නකො

කුමක්ද අවැසි මාගේ සා පැටවාට, ඔබට නම් පොළොව සිඹිම පුරුද්දක්ව ඇති හැඩයි. බලනු ගත පුරාම දුහුවිලි දැන්නම් සාවකුනොවේ සූකරයකු සේයි පෙනෙන්නේ

අයියණ්ඩිගේ සා පැටවා ඇහිදගන්නකෝ....... නෝයෙසේ නම් සාපැටවා හඩනවා

නොවේ නොවෙ මා සා පැටවා කිසිදින හඩනු නොවෙ

අයියණ්ඩි

පවසන්න, අසා සිටින්නේ

මාහට කෞමදී මාලාවක් තනා දෙන්නකො

තනාදෙන්නම් මගේ සා පැටවාට

කුමරුණි

සද මෑණියනි

ඔබ දෙපල සූකරයින් සේයි

අයියණ්ඩිය තමා සිදුකළේ

අයියණ්ඩි ද ඔබව පාංශුයෙන් නැහැවූයේ

මෑණියනි,

පවසන්න නාථා

මෑණියනි ඔහු ඉදින් වේගේන් ගමන්ගන්නො නේ නාථාට නොහිනේ වේගන් ගමන් යාමට

මා සෙමෙන් ගමන් ගන්නම් සා පැටවො ගොස් පවිත්‍රවන්න සූකර පැටවෙක් සේයි ඔබ

භීෂ කුමරුණි

රුද්‍රාක්ෂ, මා පැමිණෙන්නම් මෑණියනි පිටවයාමට අවසර

යහපති පුතුණි

අයියණ්ඩිය ගිය විට සා පැටවාට පාලුයි නේ

කමාකරන්න සා පැටවො අයියණ්ඩිය උදෑසනින්ම පැමිණෙන්නම්

නොහැකි....යී................."

සදනිකිණිWhere stories live. Discover now