මල්ලී.. ප්ලීස් එකම එක පාරක්..

මොනවගේ ගෑනියෙක්ද ඕයි තමුසේ මගේ අයියා තමුසෙට ආදරෙයි අක්කේ.. ඌ එක්ක විතරක් හිටපන් පින් සිද්ද වෙයි.. ඔයා අයියව කී පාරක් රැවැට්ටුවද..

මන් එයා ඇරෙන්න ආස උනා නම් ඒ ඔයාට විතරයි..

කට වහගන්නවා ඕයි.. ලං වෙන්න හිතන්නවත් එපා.. තමුසෙව ඉතුරු කරන එකක් නෑ..

අනේ මල්ලී..

යූහී උන්නේ බිම.. යීබෝ ගහපු පාරට ගෑනිටටිකක් අමාරුයි.. ඒත් ඒ අමාරුවලට වඩා අනිත් අමාරුව ලොකුයිනේ.. යීබෝ ගියා යන්න කාමරේට.. දොරත් වහන් ඇඳුම ගලවලා දාල වෙන එකක් ඇඳගත්තා.. කොච්චර අමාරු උනත් යීබෝ ගෙදරට ටී ශර්ට් එකක් ඇන්ඳා..

යූහී තනියම බේත් දාගෙන ගිහින් සෙන් ගාවින් නිදාගත්තා..

"කොහොමහරි මන් ඔයාව අයිති කරගන්නවාමයි.. "

යූහී නිදාගත්තේ යීබෝ ගැන තියන ආසාව තව තවත් වැඩි කරගෙන..

යීබෝ නිදාගන්න කොච්චර ට්‍රයි කරත් නින්ද ගියේම නෑ.. බනීවත් තුරුල් කරන් ඉන්නේ දැන්.. ඒත් එක්කම යීබෝට කෝල් එකක් ආවේ චාන්ගෙන්..

" මේ පාන්දර චන්ගා ඇයි.. "

හලෝ චන්ගා..

වස්තුව හොඳින් ඉන්නවා නේද..

ඔයාගේ කටහඬ ඇයි චන්ගා මෙච්චර කලබල.. ඔයාට කරදරයක් ද..

නෑ මැණික මන් හීනෙන් බය උනා.. බය හිතුනා ඔයාට කරදරයක් කියලා.. ඔයා නිදාගෙන නේද උන්නේ.. නිදාගන්න..

අනී..

ඇයි නිදාගන්න බැරිද..

බෑ..

මොනවද එහෙනම් ඕනා.. බඩගිනිද.. කන්න මොනාහරි හදාගන්න කුස්සියට යන්..

යීබෝ ඒකට බය උනා.. කරුමෙටවත් ආයෙත් අර වහන්තරාව ආවොත් ඉවරයිනේ..

බෑ අනේ බඩගිනි නෑ.. ගෙරෙව්වනේ කලින්.. දැන් ගොරවන්නේ නෑ.. අපි දෙන්නම මෙහෙම නිදාගමුද..

හා බෝදී.. ඇස් පියාගන්න..

ගුඩ් නයිට් චන්ගෝ..

꧁ 🅜🅨 🅑🅞🅓🅘 ꧂  𝕆ℝ𝕀𝔾𝕀ℕ𝔸𝕃        ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin