zhanleo

අගස්ති ආයෙ නොදී හිටියට කමක් නෑ නේත ☞☜ 
          	
          	ヅ
          	
          	☺️✨️ #කමක්නෑකියලාදැනදැනමඅහනමෝඩඕතරී
          	

zhanleo

@zhanleo කමක් නානේ ඒයිහ් 
Reply

HeshiFernando8

@zhanleo ගුටි කන්න ඕනිතේ(¬_¬)
Reply

zhanleo

අගස්ති ආයෙ නොදී හිටියට කමක් නෑ නේත ☞☜ 
          
          ヅ
          
          ☺️✨️ #කමක්නෑකියලාදැනදැනමඅහනමෝඩඕතරී
          

zhanleo

@zhanleo කමක් නානේ ඒයිහ් 
Reply

HeshiFernando8

@zhanleo ගුටි කන්න ඕනිතේ(¬_¬)
Reply

zhanleo

අලුත් එකක්.... මට  notification වල පොඩි  අවුලක් තියේ... ඔයාලට පෙනෙයිද නම් දන්නෙ නෑ 
          I just published "The aim ️ අරමුණ " of my story "₣ORMULA 1 ♥️ \ō͡≡o˞̶ f1ꔮ  (yιzнαɴ / ɴoɴғιcтιoɴ)". https://www.wattpad.com/1438649482?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=zhanleo

zhanleo

තරහ නැතුව NOTIFICATION  ඕෆ් කරගන්න පැටවුනෙ.... 
          ඕනි මගුලක් වෙන්න කියලා දෙකම දැම්මා ආයේ. ''/
          
          නොටිෆිකේෂන් කරදරේට බනිනකොට සැර අඩුවෙන් බැනහල්ලා අපට හවසට වහිනවා. අකුණක්වත් පතබෑවුනොත් මොන දෙයියන්ට කියන්නද '-'

zhanleo

@Dinesh1213 send a massage කියන තැන zhanleo  කියලා සර්ච් කරල මැසේජ් එකක් දාන්නකො. හරිත
Reply

zhanleo

@Dinesh1213 හප්පටසිරි.....ලුකුම ලුකු බබෙක්
Reply

zhanleo

@Dinesh1213 නොටිෆිකේෂන් පෙන්නන තැන උඩ මැසේජ් කියල ඇති. එතනින් මගෙ username ( Zhanleo )එක සර්ච් කරල මැසේජ් එකක් දාන්නකො.
Reply

zhanleo

පවතින වාතාවරණය හවුමේ කතා දෙකම unpublished  කරලා තියෙන්නේ... 
          කෝකටත් තෛලෙ හොඳයිනේ...... ''/
          
          හැමදේම සාමකාමී උනාම ආයෙ ඉක්මනට හම්බවෙමු අපි බබූලාッ ❤️❦

zhanleo

@Dinesh1213 ආ දැන් හරි බබෝ. පොඩි ප්‍රශ්නයක් හින්දා  bl කතා වලට රිපෝට් වදින්න ගත්තනෙ. ඉතින් කතා ටික පරිස්සම් කරගන්න ඕනි හින්දා  unpublished කරන්න  උනා. දැන් ප්‍රශ්නෙ ඉවරයි . ආයෙම අපි කතා ටික දෙනවා ❤️☺️
Reply

Dinesh1213

@zhanleo මොකක්ද කේස් එක
Reply