මල් පිපෙන්න ඕන ඉඩෝරෙක 
වසන්තෙට සාප දෙන බිම් වල
එතකොටයි ඒක ලස්සන...

හඳ උනත් තිබුණාම
තරු නැතිව අහසක
හිත පුරා විඳින්න බැරිද
තවරලා ප්‍රේමය....

වළාවන් එනවනම් වැහි වෙලා
පොළවට
හැමදේම හරියනවා ඇති
කවදහරි දවසක...

ඉතින් ,

ඔයා ඉන්න ඈතක
මං ඉන්නම් ඔයා පේන මානෙක
යන්නම ඕන නම්
නොපෙනෙන්න දුරකට
කමක් නෑ ඔයා යන්න..,
මාරයා උනත් එන්නෝනී කියනවනේ
කලියෙන් ටිකක් වෙලාවට...


~ මතක ඔරුව මත හිද ලියමි.........




Temporarily unpublished my other books o_O

If u wanna share with me something , I'm here <3

https://storyzink.com/m/0iavi125
  • Under the Miracle Moon
  • JoinedMay 22, 2021



Story by ᒍ~I~ᗩ~ᑎ~ᗰ~I 🍥
___සකුරා___ by lollyyy____
___සකුරා___
දෙමි මහද නුඹට දෙන්න මල් දෝතක් මට මේ අවසන් හෝරාවේ සරසන්න මා හනික හිස් පලදනාවෙන් පෙම් කරමි නුඹට අන් හැමටම...