liversack

ළමයි කතාව අද ෂුවර් නෑ. ඒ අස්සේ මං ගෙදර ඇවිල්ලත් වැඩ..මගේ ඔලුවත් රිදෙනවා හොඳටෝම:( 

P_jiyo

@liversack ටිකක් රෙස්ට් කරන්නකො ❤️
Reply

MalshaPriyadarshani

@liversack oya lamaya tikak nida gandako ehenm ada.heta udenma enda aaaa❤️❤️❤️❤️
Reply

liversack

ළමයි ඔයාලට කතාව අවුල් වාගේද?

SenavirathnaDarshani

@liversack නෑ හලෝ. මාරම කුතුහලේන් කියවන්නේ. කතාව දෙනකල් බලං ඉන්නේ. අඩේ මේ නවත්තන්න එහෙම එපා හරි.
Reply

yanli_33

@liversack ආයේ කොටසක් දෙයි කියලා හිතාගෙන සැරින් සැරේ වට්පෑඩ් එක අස්සෙ රිංගන අලිහීන පන්තියේ අපෙන් ඔහොම පස්න අහන එක නරකයි හරිතේ ඕතරියේ..:(
Reply

PurPleDOcean

@liversack මටනම් අවුල් නෑ..දෙනකල් බලන් ඉන්නේ 
Reply

liversack

Good evening..!
          
          Guys මං දැනුයි ගෙදර අවේ .. අද කතාව නෑ ආප්පා.. මගේ ඔලුව අවුල් පොඩ්ඩක්. හෙට දෙන්නම් හරිද.
          
          TC
          Liversack 

sohanyans

@liversack Have a good rest darling, re wenakan asawen balagena inna deyak na kiyala mthak weddi dukai. Ikmnatama enna. 
Reply

cherie_cosmos

@liversack try to relax your mind, I think that's the best option for situations like this ❤️ 
Reply

CocooJeon

@liversack අඤේ 
            කමන්නෑ කමන්නෑ ඔයා ඔලුව නිදහශ් කරන් හෙටම කතාව දෙන්නකො හාත ♥
Reply