haru980925

කාලෙකින් නේද යාළුවනේ ....
          
          මේ කතාව මං ලිව්වේ ඔෆිස් එකේ හම්බුන පොඩි පොඩි වෙලාවල් වල, 
          
          ඔයාලාට එපි දැක්කාම තේරුම් ගන්න පුළුවන් වෙයි, 
          
          ඒ ලිව්ව විදිහටම මං මේ කතාව ඔයාලට දෙන්න හිතුවා.
          
          කියවලා බලලා ඔයාලට හිතෙන දේත් කියාගෙන යන්න.
          
          මේ මගේ 7 වෙනි ෆික්ශන් එක, 
          
          ස්තූති ...
          
          සරන්හේ ️️️️️️️️️️️️️️️️ 
          https://www.wattpad.com/story/319892996

Maryamkamal33

What language do you have? 

haru980925

@t_tata_jin33 oh thatz y, actually Sinhala also beautiful as much as other languages included in this world. It can express every feeling from words
Reply

Maryamkamal33

In general, I am an Arab :') 
Reply

Maryamkamal33

@ ZeHaRuZe  
            I was curious to know that language! 
Reply

haru980925

මගේ ආදරනීය රීඩර්ස් නිම්ලා වෙත,
          
          මාව දැනටමත් ෆලෝ කරන සහ මාව අළුතින්ම ෆලෝ කරන හැමෝටම ගොඩාක් ස්තූති ....
          
          ඉක්මනින්ම අළුත් කතාවක් අරන් එන්නම්, කාලෙකින් කතාවක් ලියන්න බැරි වුනේ ආපහු ඔෆිස් පටන් ගත්ත නිසා. 
          
          මටත් දැන් පාළුයි වගේ මුකුත් නොලියා ඉදලා, එහෙනම් ඉක්මනටම හම්බ වෙමු.
          
          සරන්හේ ️️️️️️️️️️️️️️️️ 
          
          මං ඔයාලගේ හරු