chiminsuya99

"May this new year brings new hope, new opportunities, and success for you. Happy new year 2023."❤ 
          	Dera mafia readers, i miss ya all  and hope to come back with great works ! Everyone , fighting on your goals ️✌

yun_sm

@chiminsuya99 wish you the same akki❤
Reply

Dinu_01

@chiminsuya99 Happy new year army 
Reply

chiminsuya99

"May this new year brings new hope, new opportunities, and success for you. Happy new year 2023."❤ 
          Dera mafia readers, i miss ya all  and hope to come back with great works ! Everyone , fighting on your goals ️✌

yun_sm

@chiminsuya99 wish you the same akki❤
Reply

Dinu_01

@chiminsuya99 Happy new year army 
Reply

chiminsuya99

My CEO, i already miss you 

chiminsuya99

@AnyOne007656 there's no english translation yet.but i hope to do it as soon as possible  ️
Reply

AnyOne007656

@chiminsuya99 hey are these stories avlaible in english or hindi
Reply

chiminsuya99

joonikookie

@chiminsuya99 this is a masterpiece ️
Reply

A_Shee1

@chiminsuya99 Hey you read it? God tnqqqqqqqq Akka. Thank you again for the complement.. I love you!
Reply

chiminsuya99

සෑහෙන දවසකින් වට්පෑඩ් ආවේ මෙහෙම එකක් අහන්න හිතාගෙනනම් නෙවේ! 
          
          Rest in peace angle! Fly high!

chiminsuya99

20K reads for INSANE!
          
          ආහ්හ්හ්හ් ඉන්සේන් ෆික්ශන් එකට සඔ එක දුන්න හැම රීඩර් කෙනෙක්ටම ආදරෙයි හතරට ඔඅහට හයට පැලෙන්න මන් හූම්!!
          
           මගේ බර්ත් ඩේ එකට විශ් කරපු රීඩර් පැටව්ට THANK YOU අරස්සෝ! 
          සරන්හේ !!

AloneStar_07

@chiminsuya99 birthday..... තිබ්බද? අපි දන්නෑ නේ happy birthday අක්කේ❤️❤️❤️
Reply

Psychogirl2007

@chiminsuya99 Happy b'day akkee... sorry for late wish
            kavadda b'day eka?
Reply

Kim_yuri924

@chiminsuya99 අනී බර්ත්ඩේ එක තිබ්බද අක්කි. මන් දම්නෙත් නෑ. 
            
            Happy birthday chimi akki
            I wish you all dreams come true and be happy everyday ❤️
            
            Sorry for the late wish akki
Reply

chiminsuya99

අප්ඩේට් එකක් දෙන්න ඕනේ කියලත් දන්නවා.. ඒත් ඒකට වඩා මගේ කම්මැලිකම ලොකුයි ප්‍රෙන්ස් 
          
          සෝ හව් ආ යූ මයි ලිල් ගර්ල්ස්?!
          අයි මිස් යූ 
          
          මන්දාකිණියකින් එහා 
          තවත් ලොවක් ඇත
          ඔබ මා නොදකින............
          
          ඒ ලෝකේ දකින්න යමුද සවුමක් ️

Lochiminho2

@chiminsuya99 තනි ඇහැට ඇඬෙන ඉමොජිය
Reply

svuththara

@chiminsuya99  E ghn awith lamsana alien komlek gana story ekk liyamutha 
Reply

JinNu97

@chiminsuya99 කාලක් ගැහුවා නේද ?.. 
Reply

chiminsuya99

          ඔයා ගොඩක් කල් බලන් හිටියා නේද?
          හ්ම්ම් ඔව්....
          ඇයි දැන් ඔයා නතර වෙලා?
          මොකද එයාට මගේ වටිනාකමක් නෑ. මට මහන්සියි!
          මොනා කරලද ?
          බලන් ඉදලා!

JinNu97

@chiminsuya99 බොමුත සීතල වතුර වීදුරුවක්....
Reply

LeeSuha5

@chiminsuya99 වටිනාකමක් නැති තැන වටිනාකමක් හොයන එක මෝඩ වැඩක් හැබයි ඔයා ඔයාට වටිනාකමක් දුන්නොත් ඒ වටිනාකම ඔයා මැරෙනකන්ම නැති වෙන්නෙ නෑ ❤ එතකොට කවුරුවත් එනකන් මග බලන් ඉදලා මහන්සි වෙන්න ඕනත් නැ ❤
Reply

DarknessIM

@chiminsuya99 ඇති මට හති
Reply