__NJ__

https://www.wattpad.com/story/287639357?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=__NJ__&wp_originator=X39I1J8NazygynduMHK5e8bqi4cm8xuAzv3KAoiJKYtxBpY5NWXU9NwymzBuhFzez7iftrg4zzVzsPn0GxO4SJemeIBa0gFJv2nagUpC%2BFs1i4qfWlJgdFMwUgw6PcRd
          
          
          Hiiii..... පොඩ්ඩක් නැවතිලා යන්න . You will never regret . 
          
          FF කියවන එක නවත්තනවා කියලා හිතපු කාලෙක අහම්බෙන් වගේ හම්බුන මේ FF එක මන් කැමතිම ජාතියෙ FF උත් මේකෙ තියෙනවා කියන්න හොද සක්ෂියක් උනා.. ආයෙ film එකක් බැලුවා වගේ , සුපිරියටම enjoy කලා මන්.  හරිම ලස්සන කටාවක් . කියවලා බලන්න. ❤️ 

kim_dilmi

අප්ඩේට් දැන්ම දෙන්න හිතෙන්නේ නැද්දෝ 
          අමන්දා එකේ

__NJ__

@kim_dilmi අනෙ සොරි වෙන්න ඕනෙ. මට එක්සෑම් නිසා දාන්න බැරි උනා. අද නිදහස් උනා.. දැන් දැම්මත් එක්ක එකක් . ඇතිවු අපහසුතාවයට මාගෙ බලවත් කනගාටුව .  
               ටන්කු ❤
            
            මීට ඕතරේ 
Reply

__NJ__

__NJ__

❤️❤️❤️❤️
Reply

Dini__Kal

Wow! RM looks fine af. In ur profile pic!
          
          Hay there, thank you for checking out my novels 
          It means the world to me ♥ 
          
          
          Leave a vote and some comments as you enjoy them
          Have a nice day ahead

__NJ__

@Dini__Kal ok , for sure  . Have nice day too dr. ❤️❤️❤️  
Reply

__NJ__

Hiiii.... කොහොමද ඉතිම් ?  සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා . 
          
          ඇත්තටම මන් මෙහෙම ඕගොල්ලො එක්ක කතා කරන්නෙ පළවෙනි වතාවට . ඉතින් මට කියන්න ඕනෙ මේකයි , 
          
          A/Ls දිගින් දිගටම කල් යන නිසා එපා වෙලා හිටිය මන් කල්පනා කරා අපි මොනවද මේ කරන්නෙ කියලා. මට මතක් උනේ BTS ( ඇත්තටම කිව්වොත් මගෙ bias RM ව  - එයා මගේ ජීවිතේ හදාගන්න උදව් කරපු මගේ ජීවිත කතාවෙ වටිනාම චරිතයක්. එයා මට හයියක් උන් නැත්තම් මට අද මෙතනට එන්න බෑ ,මන් හිටපු තැනේ හැටියට , මගෙ දෙමව්පියෝ වගේම එයත් මගේ ජීවිතේ හදාගන්න ගන්න ගොඩක් උදව් කරනවා . ඉතින් ජීවිතේ අනිත් තැන් වලදි වගේම මෙතනදිත් එයා මට උදව් කලා. ) එයා අවුරුදු 18 , 19 වෙනකොට එයාගෙ හීනෙට යන්න පටන් ගත්තා. එයාටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න ඒ අඩිතාලම හදා ගත්තා. ඉතින් ඒ ගැන කල්පනා කරනකොට මට හිතුනේ ,මන් මේ මොනවද කරන්නෙ කියලා , මටත් හිතුනා මගේම කියලා අනන්‍යතාවයක් හදා ගන්න. මන් කැමති දේ , මට පුළුවන් දේ වෙනුවෙන් මහන්සි වෙන්න. ඉතින් ඒ නිසාම මන් තීරණයක් ගත්තා A/L stress එක නැති වෙන්නත් එක්ක wattpad  එකේ කතාවක් ලියනවා කියලා. එහෙම හිතලා තමා මන් මගේ පළවෙනි කතාව වෙච්ච AMANDA  ලියන්න ගත්තෙ. ඒකට මට හිතුවටත් වඩා හොද ප්‍රතිචාර හම්බුනා. ඒ වෙනුවෙන් මන් ආයෙමත් මගේ ආදරණීය පාඨක පිරිසට ස්තූතියි කියන්න මේක අවස්ථාවක් කරගන්නවා . 
          
          ඉතින් මන් අද අහම්ඹෙන් වගේ මට දැන ගන්න ලැබුනු @Ceylon_bloomers  විසින් සංවිධානය කරපු Ceylon bloomers award ceremony  එකේ Best Wattpad Original Story Writer  විදියට ශූරතාවය හිමි කර ගෙන තියෙනවා. ඒක ඇත්තටම මට ලොකු ජයග්‍රහණයක්. මට මෙච්චරයි කියලා විස්තර කරන්න බැරි තරම් සතුටක් මන් අත් විදිනවා. ඇත්තටම මන් මේ කර්තව්‍යය වෙනුවෙන් මහන්සි වෙච්ච ceylon bloomers  සංවිධානයේ  හැමටම මගෙ හද පිරි ප්‍රණාමය පුද කරනවා. ඒගොල්ලො තමා මගෙ දක්ශකමට වටිනකමක් දුන්නෙ . Thank you so much ❤️ , ආදරෙයි ගොඩාක් 
          
          
          ඉතින් මට ඕන උනේ මගේ මේ පුංචි ඒත් ටිකක් දිග මගේ කතාව ඕගොල්ලන්ට කියලා Ceylon bloomers  ලට ස්තූතියි කරන්න .
          
          අමාරුවෙන් හරි කියෙව්වට Thank You  
          
          
          තව දෙයක් . මම AMANDA  දැනට නවත්තලා තියෙන්නෙ එන පෙබරවාරි  A/Ls නිසා. ඒකට මට සමා වෙන්න. 
           Exams ඉවර වෙච්ච ගමන්ම මන් පුළුවන් තරම් ඉක්මණින් කතාව දෙන්නම්  
          
          පරිස්සමෙන් ඉන්න හැමෝම , ආදරෙයි ️
          
          Thank you 
          May God Bless You