Rithu_Sakura

රහසින් වෙනුවෙන් සිකුරාදා රාත්‍රිය වෙනකන් කල් තැබුවා.ඊට පසු නැවත පළකිරීමක් වෙන්නෙ නෑ.

dinushaniperera

හද සන්තානේ කියෙව්වා. හරිම ආසාවෙන් ♥️♥️♥️ ගොඩක් ලස්සනයි ♥️♥️ ආපහු ඒවගේ එකක් කියවන්න ත් ආසයි  ඔයා හරිම ලස්සනට ලියනවා ♥️♥️ 

Rithu_Sakura

@dinushaniperera ගොඩක් ස්තූතියි ️️
Reply

dinushaniperera

දෙහදක් කතාව කියෙව්වා. ඒක පුදුම ලස්සනක්. දෙවෙනි කොටස භාගෙට කියවනකොට watpad එක මොකක්ද උනා. අනේ පිස්සුවෙන් වගේ දවස් ගානක් හෙව්වා. හම්බ උනේ නෑ. දෙහදක් අද තමයි හම්බවුනේ. ඒත් ඒක 2 කොටස හම්බුනේ නෑ. අනේ මට ඒකෙ ලින්ක් එක එවන්නකෝ. ඒක පුදුම ලස්සනක් ♥️♥️♥️

dinushaniperera

@dinushaniperera thank you very much dear..
Reply

Rithu_Sakura

@dinushaniperera මාව ෆලෝ කරලා තියාගන්න.මම කතාව දැම්ම ගමන්ම ඔයාට නොටිෆිකේශන් එකක් ඒවි
Reply

RameshaAtugoda

Thank you for adding this episode…. One of very few stories that I truly enjoyed reading. 
          
          Are you thinking of making this story a book? Love to have it in form of a book if you ever thought of publishing!
          
          Once again thank you for writing such a beautiful story!

Rithu_Sakura

@RameshaAtugoda Thank you ❤️❤️️️
Reply