PJ_Yash

serial killer කෙනෙක් කොටු කරගන්න යන විදිහ ගැන තමයි මේ කතාව. 
          	
          	
          	
          	~Y@sH~
          	
          	https://www.wattpad.com/story/315000036

PJ_Yash

ළමායි ඔන්න අලුත් එකක් අරන් ආව........... අලුත් කිව්වට කොටස් 3 ක එකක්  දැනටමත් තුනම දාල ඉවරයි . 
          
           HAPPY ENDING 
          
          https://www.wattpad.com/story/297402448?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=PJ_Yash&wp_originator=o9RCp3LigVM7VJcv0cNW15pPo9eVEpXmfgZeMursYJ2nwAdt46iHJlJm6HDmbIiU0hWyDMsqetTyL2ikvEmc%2FbJ%2ByCMwDTjwd6n%2F%2FHNi1sJFD1FdcmtD%2FC%2BukEd%2FwP3e

PJ_Yash

Hi !!!
          
          ඔන්න ළමයි සතියකට පස්සෙ Butterfly effect chapter 3 ත් එක්ක ආයෙත් ආව. වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි ❤️  හැමෝම පරිස්සමට . ඒක අමාරු නෑ කිව්වට මට නං හෙන වාත උනා. අසනීප වෙන්න එපා ළමයි . Mask දාන්න ,  කියන විදිහටම පරිස්සන් වෙන්න. 
          
          Y@sH

PJ_Yash

Hi,
          
          ඊයෙ සඳ මැදියම දෙන්නත් බැරි උනා. Sorry ළමායි.....
          Phone එක දිහා බලාගෙන ඉන්න බෑ ඔලුව පැලෙන්න රිදෙනව . ටිකක් සනීප නෑ . ඒ හින්ද පුලුවන් උන ගමන්ම හැම ff එකක්ම දෙන්නම්. Butterfly effect එකත් දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. හෙට වෙද්දි අඩු උනොත් අනිව දෙනව.  Sorry සුදූල  

PJ_Yash

@madhu-t thanks sudo ❤️
Reply

madhu-t

@PJ_Yash  saneepa unam danna
Reply

PJ_Yash

Hi ළමායි......
          
          ඔන්න මම Butterfly effect පටන් ගත්ත......
          ගොඩක් අය mafia ඒවට කැමති නිසා mafia එකක් ලියනව. මම හිතනව මේක ටිකක් වෙනස් mafia ff වෙයි කියල. මේකෙදි mafia වලට අමතරව මුලු කතාවම රැඳිල තියෙන්නෙ එක අභිරහසක් උඩ. ඒ තමයි mission GOLDEN DRAGON  කියන්නෙ. 
          
          හැම සිකුරාදාම Update දෙනව. කලින් ලිව්වොත් ඊටත් කලින් දෙන්නම් . Main characters විදිහට Astro වගේම  BTS අරන් තියනව.  ( Eun Woo , IU , JinJin , Jimin , wang Yibo , MJ , Suga , RM , Moon Bin , Yoon Sanha , Rose ( BP ) , Rocky  , Yoshi ) 
          
           GOLDEN DRAGON කියන්නෙ මොකද්ද වගේම mafia leader කෙනෙක් උන Eun Woo  අනිත් අයත් එක්ක මේක මොන විදිහට විසඳයිද කියල බලන්න මාත් එක්ක එකතු වෙන්න කියල මම ආරාධනා කරනව..... ❤️ ඊළඟ සිකුරාදා ආයෙත් හම්බෙමු ...... 
          
          මම Y@sH
          
          https://www.wattpad.com/story/292931297?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=PJ_Yash&wp_originator=mZLB%2FkcAUu4XIkVbuyrgXj0LvUvFL32mKdjMQMOw4sJPnpxSbNVdkNj1CDFZ2hn%2FTMj9%2BXcFSjRR0XDpHPbn%2BBfoS94GoZtPh1SVGsXm75QX2tf1ViB5LZ%2BtgaVPrxLd