Mandy_129

ආදරේ කියන එක මනින්න ඒකකයක් හොයාගත්ත දවසට කියන්න මම මැනලා පෙන්නන්නම්...... 
          	
          	ඒත් නැත්තම් ආදරේ කියන එක පපුව පලලා පෙන්නන්න පුළුවන් නම් ඒත් කියන්න.... ඒක ඕන නම් ඒකත් කරන්නම්.......
          	
          	59 දැම්මා ❤✨️
          	
          	
          	I just published "පනස් නමවන හිමිවීම  " of my story "හිමි අහිමි ". https://www.wattpad.com/1444297580?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Mandy_129

Mandy_129

ආදරේ කියන එක මනින්න ඒකකයක් හොයාගත්ත දවසට කියන්න මම මැනලා පෙන්නන්නම්...... 
          
          ඒත් නැත්තම් ආදරේ කියන එක පපුව පලලා පෙන්නන්න පුළුවන් නම් ඒත් කියන්න.... ඒක ඕන නම් ඒකත් කරන්නම්.......
          
          59 දැම්මා ❤✨️
          
          
          I just published "පනස් නමවන හිමිවීම  " of my story "හිමි අහිමි ". https://www.wattpad.com/1444297580?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Mandy_129

Mandy_129

"Love at first Sight??? දැක්ක ගමන් ආදරේ හිතෙන්න???? හහා..... ඇයි දැන් නිකිත්ට කාව දැක්ක ගමන්ද ආදරේ හිතුනේ???"
          
          නිකම් අවුස්සලා යන්න හිතුනා ඔයාලව..... එන්න මහ රෑ වෙයි හාද.....
          
          නොටිෆිකේශන් එන්නෑ නේද..... දන්නෙ නැති අයට කියන්න 58 ඊයේ දැම්මා කියලා.... ❤✨️

Yunseohui1

@Mandy_129 කීයට විතරද ඒයි එන්නෙ...දැන් වේලාව රාත්‍රී 11 පසුවී විනාඩි 55යි..හික්ස්...
Reply

Yunseohui1

@Mandy_129 වෙන කවුද ඉතිම් මාමා පොඩ්ඩව දැකල තමයි....එයාලගෙ ලව් එකේ කෑලිත් මික්ස් කරල ගේන්ට හොඳේ...❤️
Reply

Nilani_o1

@Mandy_129 රැවටුනේ නෑ අපි විස්වාස කලා අනේ.හරි නරකයි.මන් මේ නොටිෆියෙ තියෙනවා දැකලා සැදී පැහැදී ආවෙ කියවන්න 
Reply

Mandy_129

මැරෙනකල් බලාගෙන ඉඳපු මල් ගහකට මරණ මංචකේ ඉඳන් වතුර දැම්මට මල් පූදින්නේ නෑ.......
          
          
          
          58 ජැම්මා ❤✨️
          
          
          
          I just published "පනස් අටවන හිමිවීම  " of my story "හිමි අහිමි ". https://www.wattpad.com/1444007063?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Mandy_129

Mandy_129

කොට චැප්ටර් දෙකක් දෙන්නද..... දිග......ම දිග චැප්ටර් එකක් දෙන්නද..... 

Mandy_129

ඔන්න දිග.......ම දිග එකක් දුම්නා❤✨️
Reply

SenavirathnaDarshani

@Mandy_129 කැමති විදිහක්
Reply

Mandy_129

ඉදිරි චැප්ටර් සඳහා මහිත් වෙනුවෙන් විනාඩියක ශෝක කාලයක්  මම නම් කරනවා ✨️
          
          (ජය බෝලේ නාත් ස්ටිකරේ)

LeeHazel901

@Mandy_129 මට පව් කියලා හිතෙනවා
Reply

SenavirathnaDarshani

@Mandy_129 අහ් ඒක හොඳයි. ෂුවර් නෑ. අදුරගන්නත් බැරි වෙයිද මන්දා. එකෙක් ගුටි කන්න යන්නේ කියලා දැනගෙනත් කුරිරු සතුටක් දැනෙනවා අප්පා
Reply

PavithraPalliyaguru0

@Mandy_129 මගෙත් පොඩ්ඩක් දියවෙලා වැක්කෙරෙන්න වගේ හදනවා හිත් පොඩ්ඩ මහියා නිසා. ඒත් ඕතරී ඔයාගේ තීරණේ තමා අවසන් තීරනේ. 
            
            අපි මැන්ඩිට, මැන්ඩි අපිට 
Reply

Mandy_129

          "ආලය මිනිසා අන්ධ කරයි කියලා පරණ මිනිස්සු කියලා තියෙන්නේ ඇයි කියලා මට දැන් තේරෙනවා මචං "
          
          
          
          56 දැම්මා ❤✨️
          
          
          I just published "පනස් හයවන හිමිවීම  " of my story "හිමි අහිමි ". https://www.wattpad.com/1443238569?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Mandy_129