Guki_Tae_9795

Chapter 01 updated 
          	I just published " CHAPTER 01 " of my story "My Possesive Owner (Taekook) On Going ". https://www.wattpad.com/1349481434?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Guki_Tae_9795

Guki_Tae_9795

Ahem,
          
          ඩ්‍රාෆ්ට් එකේ තියෙන කලින් පබ්ලිශ් කරලා තිබුන කතාවක් මං දැන් පබ්ලිශ් කරනෝ පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරලා.. 
          
          ඔන්නොහෙ ඒකත් කියවන්න හාත.. ;-)
          
          හඤේ ඉතින් රිප්ලයි නැති බව දැන දැනත් මෝඩ ගහක් වගේ අනවුස්මන්ට් දාන දොළහෙ පන්තියෙ මම.. 
          
          Camac na ducac na...
          
          හාදු ටයිප් කරගෙන යන ගමන්.. ඉක්මනට දෙන්නම් ඉතින්.. :-)❤️
          
          Good night <3❤️

Guki_Tae_9795

මේ අහන්නකො ඉතින්.. 
          
          මං තාම කතා දෙකේම ඊළඟ කොටස් දෙකේ එකම එක වචනයක් වත් ටයිප් කරලා ඤෑහ්.. ඉම්හි හරි වේදනාවක්.. 
          
          ඉඳලා ඉඳලා ස්කෝලේ ගියහම එහෙම වෙනව තමයි.. so so මට පොඩි ටයිම් එකක් දෙන්න හොදේ.. කොහොමත් ලබන සතියවත් වෙයි.. 
          
          සති දෙකක් මට සමාවෙන්න හරිද.. :-(
          
          ඒ වගේම ආදරෙයි.. :-)❤️

Guki_Tae_9795

24 කොටස දැම්මා.. 
          I just published "[විසි හතරවෙනි කොටස]" of my story "දේදුනු හාදු ❤ [Taekook] On Going ". https://www.wattpad.com/1447580615?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Guki_Tae_9795

Guki_Tae_9795

@MERINATK හාදු අලුත් එක දැම්මා 
Reply

Guki_Tae_9795

@MERINATK අනේ මට ඒක වැරදිලා පබ්ලිශ් උනේ ටයිප් කර කර ඉන්න ගමන්.. ඉක්මනට ඉතුරු ටික ටයිප් කරලා දාන්නම්.. සොරී.. :-o❤️
Reply

MERINATK

@Guki_Tae_9795 හාදු අලුත්ම අප්ඩේට් එක ඕපන් වෙන්නේ නැහැ නේ 
Reply

Guki_Tae_9795

Chapter 23 updated 
          
          https://www.tiktok.com/@guki_tae?_t=8mUi2JteEdM&_r=1 
          
          මේ දැරිවි ටික්ටොක් ඉන්නවා පලෝ කරගෙන යන්ට ඉන්න ඈයෝ.. ❤️
          I just published "Chapter 23 ️" of my story "Cold CEO'S Love ❤ [Taekook] On Going ". https://www.wattpad.com/1447280098?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Guki_Tae_9795