ChocoViky

මට ටික දවසක් දෙන්න.
          	මට පුන්චි නිදහසක් ඔනෙ
          	මම ආස නැ මම විදින්න ආස දේත් විදවන දෙයක්  වෙනවට
          	මොකද
          	මමත් මනුස්සයෙක්!!
          	
          	මගෙ හිත මට කියපු දේ දවසක ඇත්තක් වෙන්න දෙන්න මට ඔනෙ නෑ 
          	So give me some time
          	මට මංවෙනුවෙන් කාලයක් ඔනෙ
          	
          	මගෙ හිත කිව්ව දෙත් කියන්නම්
          	
          	"මෙච්චර කල් හැමොගෙම ජිවිතෙ ප්‍රශ්න විසදන ඔයාගෙ කතාව කවදාවත් කවුරුත් ඇහුවද? බයවෙන්න එපා,කවුරුත් අහන එකකුත් නැ, ඔයාට ඔයාම විතරයි.එදත් අදත් එ වගෙම හෙටත්...!!"
          	
          	Heal කතාව දෙන්නම් 
          	ඒත් ටික දවසකින්
          	මම ඒක ලියන්න ගත්තෙ මම ආස නිසා
          	මොකද එක්සෑම් ස්ට්‍රෙස් ,ලයිෆ් ස්ට්‍රෙස් අස්සෙ මට මනස සැහැල්ලුකරගන්න ඔනෙ නිසා
          	ඉතින් මම ආස විදිහට ඒක මට ඔනෙ විදිහට ලියන්නම්
          	මට ලියන එක හොබි එකක් විතරයි
          	ඒක මගෙ ජිවිතෙ නෙමෙයි
          	Please try to understand..!!
          	
          	පරිස්සමෙන් ඉන්න
          	ජිවිතෙ විදින්න 
          	මතක තියාගන්න,හිනාවෙන හැමොගෙම ජිවිතෙ සතුට පිරිලා නෑ.
          	
          	 #chocoviky
          	

Judelaleendra

@ChocoViky ATHTHATAMA OYAGE KATHAWA ATHTHA AKKI THAMANTA THAMAN HARA AN SARANAK NA .. EKAI THITHTHA  ATHTHA
Відповідь

princesskgdm

@ChocoViky ඇත්ත අක්කි...මොනා කරන්නත් අපේ mind එක relax වෙන්න එපැයි...ඒ නිසා ඔයා හෙමින් සැරේ ලියල දාන්න හොදද❤️ඔයාට තියෙන එකම වැඩේ ඕක නෙමෙයි කියල සමහර අයට තේරෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ!!!!අන්න ඒ අය ඒක තේරැම් ගත්ත දවසට ටිකක් හරි අපට නිදහස්....ඇත්ත සමහර වේලාවල් තියනවා අපි හිනාවෙන්නේ ඇත්තටම හිතේ ඇති සතුටකට නෙමෙයි..... අත්දැකීම් සහිතයි......ඒ නිසා ඔයත් පරිස්සමින් ඉන්න හොදද!!!!!wattpad එකේ දැකල නැතත් මං හරි ආදරේ  character එකක් ඔයා.... ආදරෙයි වෙනද වගේම ❤️
Відповідь

Pink_Panther003

@ChocoViky  ඒකට කමක් නෑ පැංචෝ . ඔයාට හිතුණාම ලියන්න . ❤️ 
          	  මාත් මේ ටිකේ ලියන එක නතර කරලා ඉන්නේ . ඇත්තටම වෙලාවකට අපිට පොඩි නිදහසක් ඕනි .මේක අපේ ජීවිතේම නෙවෙයිනේ . ඉතින් ඔයාට හිතුණාම ආයෙත් ලියන්න පටන් ගන්න . 
          	  
          	  ඒ වගේම තමන්ට ඉන්නේ තමන් විතරයි . කොච්චර කවුරු ඉන්නවා කිව්වත් කාටවත් අපිව තේරුම් ගන්න බැරි වෙලාවල් තියෙනවා .
          	  
          	  ඔව් හිනාවෙන හැමෝගෙම ජීවිත සතුට නෑ .
          	  
          	  
Відповідь

princesskgdm

හොඳ writer කෙනෙක් කියන්නෙත් හොඳ counciiler කෙනෙක් තමයි එක්තරා විදිහක....!!!!❤️
          
          හරියට ඔයා වගේහ්.....;⁠)❤️
          ආදරෙයි ❤️

princesskgdm

හී.. ආදරෙයි ඇහ්...!!!!!❤️
Відповідь

ChocoViky

@princesskgdm  අනේ මගෙ හිතට මෙ වචන බර වැඩීනේ.
            තැන්ක් යු ගොඩාරියක් මගෙ කතාවලට මෙච්චර ආදරය  කරනවට බබො ❤️✨
            
            මමත් ගොඩක් ආදරෙයි ඔයාටත්.. ;)❤️❤️
Відповідь

SapnaOshadi

Akke oya innawadoooo :⁠-⁠)

ChocoViky

@SapnaOshadi oooooo ada hawasa 3 weddi dennm okayyy
Відповідь

SapnaOshadi

Ane akki , sathiyak yanakam iwasam inna ba affa  oyata puluwan welaka ikmnta update ekak denna hode :⁠,⁠-⁠)❤️

SapnaOshadi

@SapnaOshadi balan innawa hode ❤️:⁠-⁠)
Відповідь

ChocoViky

@SapnaOshadi හෙට දෙන්නම් සුදූ❤️✨
Відповідь

ChocoViky

මට ටික දවසක් දෙන්න.
          මට පුන්චි නිදහසක් ඔනෙ
          මම ආස නැ මම විදින්න ආස දේත් විදවන දෙයක්  වෙනවට
          මොකද
          මමත් මනුස්සයෙක්!!
          
          මගෙ හිත මට කියපු දේ දවසක ඇත්තක් වෙන්න දෙන්න මට ඔනෙ නෑ 
          So give me some time
          මට මංවෙනුවෙන් කාලයක් ඔනෙ
          
          මගෙ හිත කිව්ව දෙත් කියන්නම්
          
          "මෙච්චර කල් හැමොගෙම ජිවිතෙ ප්‍රශ්න විසදන ඔයාගෙ කතාව කවදාවත් කවුරුත් ඇහුවද? බයවෙන්න එපා,කවුරුත් අහන එකකුත් නැ, ඔයාට ඔයාම විතරයි.එදත් අදත් එ වගෙම හෙටත්...!!"
          
          Heal කතාව දෙන්නම් 
          ඒත් ටික දවසකින්
          මම ඒක ලියන්න ගත්තෙ මම ආස නිසා
          මොකද එක්සෑම් ස්ට්‍රෙස් ,ලයිෆ් ස්ට්‍රෙස් අස්සෙ මට මනස සැහැල්ලුකරගන්න ඔනෙ නිසා
          ඉතින් මම ආස විදිහට ඒක මට ඔනෙ විදිහට ලියන්නම්
          මට ලියන එක හොබි එකක් විතරයි
          ඒක මගෙ ජිවිතෙ නෙමෙයි
          Please try to understand..!!
          
          පරිස්සමෙන් ඉන්න
          ජිවිතෙ විදින්න 
          මතක තියාගන්න,හිනාවෙන හැමොගෙම ජිවිතෙ සතුට පිරිලා නෑ.
          
           #chocoviky
          

Judelaleendra

@ChocoViky ATHTHATAMA OYAGE KATHAWA ATHTHA AKKI THAMANTA THAMAN HARA AN SARANAK NA .. EKAI THITHTHA  ATHTHA
Відповідь

princesskgdm

@ChocoViky ඇත්ත අක්කි...මොනා කරන්නත් අපේ mind එක relax වෙන්න එපැයි...ඒ නිසා ඔයා හෙමින් සැරේ ලියල දාන්න හොදද❤️ඔයාට තියෙන එකම වැඩේ ඕක නෙමෙයි කියල සමහර අයට තේරෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ!!!!අන්න ඒ අය ඒක තේරැම් ගත්ත දවසට ටිකක් හරි අපට නිදහස්....ඇත්ත සමහර වේලාවල් තියනවා අපි හිනාවෙන්නේ ඇත්තටම හිතේ ඇති සතුටකට නෙමෙයි..... අත්දැකීම් සහිතයි......ඒ නිසා ඔයත් පරිස්සමින් ඉන්න හොදද!!!!!wattpad එකේ දැකල නැතත් මං හරි ආදරේ  character එකක් ඔයා.... ආදරෙයි වෙනද වගේම ❤️
Відповідь

Pink_Panther003

@ChocoViky  ඒකට කමක් නෑ පැංචෝ . ඔයාට හිතුණාම ලියන්න . ❤️ 
            මාත් මේ ටිකේ ලියන එක නතර කරලා ඉන්නේ . ඇත්තටම වෙලාවකට අපිට පොඩි නිදහසක් ඕනි .මේක අපේ ජීවිතේම නෙවෙයිනේ . ඉතින් ඔයාට හිතුණාම ආයෙත් ලියන්න පටන් ගන්න . 
            
            ඒ වගේම තමන්ට ඉන්නේ තමන් විතරයි . කොච්චර කවුරු ඉන්නවා කිව්වත් කාටවත් අපිව තේරුම් ගන්න බැරි වෙලාවල් තියෙනවා .
            
            ඔව් හිනාවෙන හැමෝගෙම ජීවිත සතුට නෑ .
            
            
Відповідь

SapnaOshadi

Akki update ekak denna hode ❤️:⁠,⁠-⁠)

IrushiUpeksha4

@SapnaOshadi ow appa mechchr daws me iwsn hitiye o/l iwr wenkm ........ dn ekth iwarai ......
Відповідь