Blue_Berry_03

 අපේ fay fay අක්කා එයාගේ Criminal ආයම අප්ඩේට් කරලා කෙම්ලනේ..... සිරාවටම පට්ටම ලස්සනයි මේක. කියෝලා බලන්න ආස හිතෙයි ඔයැයිලාට. 
          	
          	Top - Kook 
          	Bottom - Tae. ❤️
          	https://www.wattpad.com/story/317389971

Blue_Berry_03

https://www.wattpad.com/1443119392?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Taekookie_Moon_
          
          Taekookie Moon නංගාගේ අලුත් නන්ෆික් එකක්........ කියවලා සපෝර්ට් එකක් දෙන්න කෙම්ලනේ  <3❤️

Blue_Berry_03

හතලිස් හත දැම්මෝ :-)
          I just published "~හතලිස් හත්වන පින්න~" of my story "~ පිනිපොද ~". https://www.wattpad.com/1442612002?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Blue_Berry_03

Blue_Berry_03

ටික දවසක් දෙම්න කෙම්ලනේ.............
          
          ඉක්මනින් එන්නම් ආදිව එක්ක......
          
          ( ආතරෙයි මං එක්ක ඕනම දේකදී ඉන්න ඔයාලා ඔක්කොටම  <3❤️)

MERINATK

@Blue_Berry_03 හරි ඔන්නී. මම මේ කතාවට ගොඩක් ආසයි. ඉක්මනින් එන්න ඔන්නී 
Reply

NiroshaniAnushani

@Blue_Berry_03  අනේ ඉම්මනට එන්න හාද  බලන් ඉන්නෝ ♥️
Reply