Bear_Lavender

https://www.secretmessage.link/secret/6642c73eae7ef/
          	
          	ස්ක්‍රට් මැසේජ් එකක් දාන්න 

Bear_Lavender

පහන් කූඩු අතරේ සුවඳ ටියුලිප් මලක් දිලිසෙනවා... ඒ දිහා තරු කැට වගේ ඇස් දෙකක් තියෙන පිරිමි ළමයෙක් බලාගෙන ඉන්නේ හරිම ආදරයෙන්...
          
          coming soon,❤️

Mystiqueblu3h

මල්වල කතාව හරි දුක්බරයි.
          කොච්චර ආදරේ කරත්,
          දවසක මල අයිති වුනේ වෙන කෙනෙක්ට.
          අහම්බෙන් වගේ සමහර මල්වලට පුළුවන් වුනා,
          එයාලාගේ ආදරේ ළගට යන්න.
          
          ඉතින් ලැවැන්ඩර් ළමයෝ,
          
          ලැවැන්ඩර් මලයි හිමයි කියන්නේ
          ගැළපෙන්නේ නැති දෙයක්.
          
          ඒ වුනාට එකම එක හිම වලහෙක්ට 
          පුළුවන් වුනා,
          හරි ලස්සනට ඒ දෙක ගලපන්න.
          
          මන් හරි නේද?
          
          -blush-

Bear_Lavender

මේ කතාව කියවලා සප් එකක් දෙන්න බලන්න ළමායි... ( සිංහල එකකුත් තියේ. ඒකත් බලන්න...)
          
          ඔයාලා දන්න කෙනෙක් ලියන්නේ... කවුද කියලා බලන්න... (update වලට වද දුන්නත් කමක් නෑ... ඒත් මැයි වලින් පස්සේ) 
          https://www.wattpad.com/story/365214474

Bangtan_Army_Girl3

@Bear_Lavender මේ සෝයෝන් නේද ?
Reply

Bear_Lavender

hiiiiiiii bear lovers...
          
          මේ දවස්වල ඔක්කොම පොත් ටික දුවිල්ලට අහුවෙලානේ
          
          ඉතින් මම ආවේ ඒ ගැන වචන බිඳක් පවසන්න
          
          පලවෙනි කාරණාව...
          මට හරියමන් අවස්ථාවක් සෙට් වුනේ නෑ කතා ටික ලියන්න...
          
          දෙවැනි කාරණය
          මට හම්බ වුණ සමහර වෙලාවලදීත් මට හරියට අදහස් ආවේ නෑ
          
          ඒ කියන්නේ වෙලාව තියෙන කොට අදහස් නෑ අදහස් තියෙන කොට වෙලාව නෑ :-(
          
          ඉතින් මම මැයි වාගේ වෙනකොට මේ කතා ටික ඉවර කරලා අලුත් කතා ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා...
          
          පුළුවන් නම් මට හොඳ මොටිවේෂන් ටිකක් දාගෙන යන්න..
          
          love you bear loversssss❤️
          
          -Minah❄️ 

Cockroach_in_Toilet

@Bear_Lavender ඕකමයි මටත් වෙලා තියෙන්නේ 
Reply