සුදු කඩුපුල...🕊️🖤 Published :- 2023/09/24 "සුදු කඩුපුල මගේ...උබ එදා මට හම්බුනේ නැති නම් මම අදටත් රාක්ශයෙක් මගේ මැණික...උබ නොහිටින්න මේ කලු හදවත රතු පාටින් පුරවන්න කාටවත්ම බැරි වේවී.....!!!!" "මගේ ගෞරව්...මගේ සුදු මහත්තයා උබ නොහිටින්න මම එහෙනම් මෙලහකටත් කාත් කවුරුත් නැති අනාත හිගන්නෙක් මගෙ අයියේ...." කඩුපුල් සදහසගේ සහ අභිරු ගෞරව් ගේ නොමියන ආදර අන්දරය...♡ Taekook(top jk ) Jikt.Waiky🖤🕊️──
15 parts