"මන් ආසයි ඉර වගේ වෙන්න. ඉරට අමාවක , පසළොස්වක කියලා වෙනසක් නැහැ. ඉර හැමදාමත් එක වගේම එළිය දෙනවා. ඉතින් මන් ඒ ඉරෙන් වැටෙන හිරුකිරණක් වෙන්නම් ඔයා වෙනුවෙන්." - Jung Hoseok "එහෙනම් මන් ඒ හිරුකිරණ විඳින සූරියකාන්ත මලක් වෙන්නම්" -Park Ji-ah ✨First love never dies , but true love can bury it alive✨