- Kayel (කයේල්) Ongoing
- Reads 2,291
- Votes 211
- Parts 33
- Time 11h 3m
"ඔයා හරියට coffee එකක් වගේ අයියෙ." "ම්හ්...?" "හ්ම්... උදේට නැගිට්ටහම මාව settle කරන්න coffee එකකට පුළුවන් වගේ, වැස්සට සීතල වෙලාවට මාව comfort කරන්න coffee එකකට පුළුවන් වගේ, ... මගෙ අවුල් වෙච්ච මුළු ජීවිතේම settle කළෙත් ඔයා, හරියට coffee එකක් වගේ." "එහෙනම් ඒ coffee එක උඹටම අයිති දෙයක් සෞරාෂ්..." ▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න. ▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න. - විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚 Ongoing
- Reads 1,715
- Votes 198
- Parts 11
- Time 3h 59m
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... "අහස් ඔයා මගේ මගේ මගේ විතරමයී.. මේ විවාන්ගේ එකම ආදරේ.. " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ කියනවා.. ජිවිතේ විදිනවා.. නුහුරු පෙම් හොඩියේ ඉදන්... " මොට්ට විවාන් මන් ආදරේයි ඕයී මටවත් දරාගන්න බැරි තරම්.. මේ මෝඩ අහස් පන ඇරලා ආදරේයි බන් අයියේ උබට " - අහස් විභුෂ වික්‍රමසිංහ - Non-fiction BL Story Story By Only Me Cover By @Jeon shi ѕтαят ∂αтє :- 2024 / 08 / 18 єη∂ ∂αтє :- 202_ / 00 / 00 ON GOING 🔜 - Infected with love Complete
- Reads 37,228
- Votes 1,651
- Parts 16
- Time 2h 45m
- Your Wonderful Guide to World Building Complete
- Reads 18,058
- Votes 1,145
- Parts 27
- Time 47m
This guide will hopefully help you to create the perfect world to set your story in. I'll be suggesting resources, websites, tips from Pinterest and my own advice to help you through one of the hardest parts of planning! If you have questions of a particular area of world building, please say so in the comments or send me a PM, so we can talk it through together and I can plan a chapter answering your question, dedicated to you! ▶1st Place Non-Fiction, Historical Fiction and Spiritual in Possibility Awards 2018 ▶1st Place Non-Fiction in 1st Ohana Awards 2018 ▶1st Place Non-Fiction in Neon Awards 2018 ▶1st Place Non-Fiction in Firecracker Awards 2018 ▶Runner-up General, Historical and Non-Fiction Mid-Year Awards 2018 ▶3rd Place Non-Fiction in Prism Awards 2018 Reached 1k reads on 24 December 2018 Reached 2k reads on 11 May 2019 Thank you so much to @Umeike for the fabulous cover! Thank you to @PossibilityAwards for the mood board! Completed, with minor editing to be done. - Dandelion Complete
- Reads 10,703
- Votes 1,875
- Parts 36
- Time 9h 6m
එකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි වැලන්ටයින්ස් ඩේ" එයා තොල් අතරින් හිමින් මුමුනද්දි මං නිරුත්තරව එයා දිහා බලාගෙන හිටියා - 🌼His Daisy🌼(Short Story) || Completed || Complete
- Reads 6,457
- Votes 632
- Parts 10
- Time 1h 37m
වැලක් එතෙන්න ඕනේ ගහකම ද? එතකොට ද ඒ ගහ ශක්තිමත් වෙන්නේ ? වැලට ස්ථාවරත්වයක් එන්නේ? ගහක් තවත් ගහක එතෙන්න බැරිද ? වැලක් තවත් වැලක එතෙන්නේ නැද්ද ? සමාජයේ ඒ හංවඩු නිසා දෙතැනක විදවූ ඒ නිහඩ ආදරවන්තයින්ගේ ඉරණම.... My First Non-Fiction Plot :- 2023/09/27 Start :- 2023/11/05 End :-2023/11/18 Cover By - @Czish_77 Cover Shop @Lochi_Jeon - Fierce Love: Taming the Gang Leader's Heart Ongoing
- Reads 1,664
- Votes 119
- Parts 16
- Time 6h 20m
රහස් ගොඩක් හැංගුණු ගුප්ත ජීවිතයක් ගත කරන සර්විස් සෙන්ටර් එකක් කරගෙන යන තරුණයෙක්... ආදරයම විතරක් ජීවිතේට හොයන අහිංසකම ලස්සන කොලු ගැටයෙක්... එයාලගෙ ජීවිත ඇතුලෙ මොනව වෙයිද??? 💜️ මොන වගේ රහස් හැංගුණ ජීවිත වෙන්න ඇතිද මේ? Start - 2024/04/16 End - .................? - My Cousin. (GirlxGirl) Complete
- Reads 72,468
- Votes 710
- Parts 4
- Time 5m
She is my cousin that's she knows, But there is more onto this. (No harsh comment it's an non- fiction too.) - Stories of Strong Women Complete
- Reads 60
- Votes 5
- Parts 4
- Time 7m
Celebrating National Women's month, I wrote a short story or a quick passag deticated to women in my life who's inspired me greatly. There are four chapters, each deticated to a different woman. This is an non-fictional book and a part of the #EyesLipsFierce compitition. - Theory Of Love (Non-faction) ONGOING Ongoing
- Reads 377
- Votes 32
- Parts 9
- Time 8h 51m
"ඉතින් ඔයා මුහුදක් වෙන්න" "අහ්" "මං කිව්වෙ ඔයා රැල්ලක් වෙන්න කැමති නැත්තම් මුහුදක් වෙන්න.එතකොට ඔයාට සැරින් සැරේ වෙරලට ඇවිල්ලා යන්න ඕනි නැහැනේ " "මුහුදක්.... ඒත් දෙකම එකක් නේ" "නැහැ අයියෝ.තමුසෙට සාමාන්‍ය දැනීම නැද්ද මෝඩ ඌරු පැටියෝ. දැන් බලන්න රැල්ල වෙරලට එන්නෙ සැරින් සැරේනේ,ඒක නිසා වෙරලට රැල්ල කියන්නේ හරි normal දෙයක්.ඒත් වෙරලත් ආසයි රැල්ල එනවට.ඒ වුනාට, මුහුද හැමවෙලේම ගොඩබිමට එන්නෙ නැහැනේ.එයා එන්නේ හරීම කලාතුරකින්.ඒක නිසා ගොඩබිමට දරාගන්න බැහැ මුහුද එකපාරටම ආවම... ගොඩබිමට දරාගන්න බැරි වුනාට.. ගොඩබිම ආස ඇති වෙරල ගන්න අද්දැකීම එක පාරක් හරි අරගන්න....තේරුනාද උබර්ට දැන්" "ම්ම්" omg මෙන්න මූ තනියෙන් හිනා වෙනවා.මට වෙලාවකට පිස්සු වගේ.ඇස් හීනි කරලා කට දෙපැත්තටම ඇදෙන්න හිනාවෙලා ඉන්න මේ මනුස්පයව දැක්කම 🌚❤️ - How to Roleplay on Wattpad | a Guide Complete
- Reads 53,417
- Votes 1,832
- Parts 10
- Time 18m
New to roleplaying? Well fear not! Inside this book, you will find tips, tricks, and helpful guidelines that will fill you in on all things roleplay. Enjoy! Includes a second half on how to own and maintain a roleplay! [coming soon] ♕433 Non-Fiction ♛112 #guide ©️2016 @sjoybell rewritten and revised April-May 2018 - Cradles of nightmares Ongoing
- Reads 46
- Votes 9
- Parts 4
- Time 16m
It's about love story with horror in english and tanglish every alternate days uploaded pls support me - hoseok/btsxhoseok appreciation. Ongoing
- Reads 105,678
- Votes 4,827
- Parts 25
- Time 10m
jung hoseok has bangtan wrapped around his finger. also, let's appreciate the cutie that is jung hoseok, pls. © soulpartners, 2018. 180309 » #214 in Non-Fiction. 180310 » #186 in Non-Fiction. 180312 » #167 in Non-Fiction. 180314 » #64 in Non-Fiction. 180401 » #32 in Non-Fiction. 180418 » #25 in Non-Fiction. 180714 » #23 in Non-Fiction. 181206 » #29 in nonfiction. - දෑගිලි ✔( complete )✨ Ongoing
- Reads 119,869
- Votes 11,063
- Parts 52
- Time 26h 19m
ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ... - MOONSHINE | THE SERIES Complete
- Reads 1,129
- Votes 4
- Parts 22
- Time 54m
Rainier is an ordinary employee, who never aspired to have a good life, he only dreamed of providing for the needs of his youngest brother in college, so no matter what job he entered, until he met Eve who she is a kind, and beautiful woman who is the reason why she got into a big company and that's where the ordeal of her life began, she met MR.YI, a young CEO of the company she was working for. ZHI YI or MR.YI is the son of the Royal Family...ZHI YI is a ColdHearted young man, he is always hot headed so sometimes the employees are afraid of him...except Rainier who is a new hit. Until an accident that Rainier didn't expect came into his life.
You are seeing 15 of 1.3K results