<29>

82 7 0
                                    

🌸 ජුලියන්

🖤 ම්ම්ම්ම්

ඉස්කෝලේ ‍රැස්වීමෙන් පස්සේ අපි දෙන්නම ෆ්ලිරෝ කැෆේ එකට ආවා මට එයාට ස්තූති කරන්න ඕන උනා කලිනුත් ස්තූති කරා තමා ඒත් නිකම් මදි වගේ

🖤 ස්තූතියි කියලා නම් කියන්න ඕනේ ඒක කියන්න එපා

🌸 හ්ම්ම්ම්... ඒ උනාට

🖤 ඔයා මන් වෙනුවෙන් කරපුවට මම කවදාවත් ස්තුතිය කියලා නෑනේ ඉතින් මටත් කියන්න එපා

🌸 හ්ම්ම්ම්

මට කලින් එයා කිව්වානේ ඉතින් මම බීම එක හිමීට බොද්දි ජුලියන් එක හුස්මට ඒක බීලා ඉවර කරා

🖤 මට පොඩි වැඩක් තියනවා ඔයා ගෙදර යන්න

මම ආය මුකුත් කියන්න කලින් ජුලියන් ගියා එයා නිකම් කාලගුනේ වගේ මේ හොදට ඉන්නවා මේ වෙනස් වෙනවා
හෝව්
එයා කිව්වනේ එයාගෙ මතකේ නෑ කියලා එයා කොහෙද එහෙනම් මේ සැරින් සැරේ යන්නේ බැරිවෙලාවත්.... නෑ වෙන්න බෑ මතකේ ආවනම් ජුලියන් මට කියනවනේ
බීම බටේ කරකෝ කරකෝ ඉද්දි මම ගැස්සුනේ කැෆේ එක ඉස්සරහ කාර් එක ගහපු හෝන් එකේ සද්දෙන්.....
බාප්පා???

🌸 බාප්පේ

🧔‍♂️ ඔයා වැඩකද

🌸 නෑ බාප්පේ

🧔‍♂️ හ්ම්ම්ම් මොකද කියන්නේ මහ ගෙදර පැත්තෙ යන්ද

එකපාරටම මොකද දන්නෑ නිකම් මාව කැෆේ එකේ දැකකා මහ ගෙදර එක්කන් යන්නෙ මොකටද අයූවත් කියලද අයූ මට එන්න කියන්නේ එයාගේ ලොකු කම් පෙන්නන්න තමා

🌸 ඕන්නෑ බාප්පේ දැන් හවස් වෙලා මන් ගෙදර යන්න ඕන

🧔‍♂️ හ්ම්ම් නිකම් ඉද්දි මහ ගෙදර පැත්තෙ යන්න

🌸 හරි බාප්පේ

ඔයා කියන්න ඕන්නෑ මම කොහොමත් එහාට යනවා පියානෝ එක පුරුදු වෙන්න මන් මේවා මූනට කියන්නෑ ඉතින් අයූ හින්දද මන්දා මට බාප්පවත් ඒ තරම් අල්ලන්නෙ නෑ බාප්පාගේ කාර් එක යද්දිම තව කාර් එකක් නැවැත්තුවා

🦊 චූටියො

🌸 ආ ඔයානේ කලින් කාර් එක බාප්පගෙ

🦊 ඒවා අදාල නෑ නගිනවකෝ

🌸 මොකද කලබලෙන්

🦊 නගිනවකෝ

Rose Of Knights ✔️Where stories live. Discover now