|01|🌷

502 40 7
                                    

මම හිටියේ මගේ යුනි එකේ පළවෙනි දවසෙ දි මට මුකුත් අකරතැබ්බයක් වුනේ නැති එක ගැන පුදුමෙන්. මොකද අපේ ඔම්මා කියන විදියට නම් දවසට එක බාල්දියක් හරි පෙල්ල ගත්තේ නැති වුනොත් මම අපේ අප්පගෙ පුතා ජියෝන් ජන්කුක් නෙමෙයිලු 🥲. හුම් කොහොම හරි මම මගේ සදාදරණීය මිත්‍ර පරාණෙ වෙච්ච ජිමිනගෙනුත් ඇහුවා අපිට මොනා හරි මඟ ඇරුනද කියලත්. මටම කැපෙන හිඹුටු ගෙඩියක් වගේ ඩයල් එකක් වෙච්ච පක් ජිමින් .. ආයිශ්.. මම මේ කිව්වෙ පාක් ජිමින් .. මයි ලව්ලි ෆ්‍රෙන්ඩ් කිව්වෙත් කිසිම බාධාවක් නොවෙන්න අපි දෙන්නා අද උදේම දකින්න ඇත්තේ වාසනාවන්ත මනුස්සයෙක් වෙන්න ඇති කියලා .. 🤧
එහෙම කිව්ව ගමන් මට මතක් වුනේ උදේ යුනි එකට එද්දි යුනි එකට එන පාර ළඟ නවත්තලා තිබ්බ ලක්ශරි කා එකකට හේත්තු වෙලා ස්මෝක් කර කර හිටිය ඒ කෙනාව . කොටින්ම කිව්වොත් දෙවියෝ නිවාඩු පාඩුවේ ගුඩ් මූඩ් එකක ඉද්දි මවපු රූපයක් ඒක.. එකපාරක් විතරක් දැකපු ඒ රූපෙ අඟලක් නෑර මට මතක හිටියෙ කොහොමද කියන එක මටම ප්‍රශ්නයක් . ඒ හිටිය පෝස් එක... ආහ්හ්හ්හ්... සෝ... ෆකින්ග් හොට් ඇන්ඩ් සෙක්සි.... ආයෙමත් ඒ රූපෙ දකින්න ආස වුනත් මගෙ තියෙන වාසනාවෙ හැටියට ඒ මනුස්සයගෙ කෙස් ගහක් ආයෙ දැක්කත් ඒකත් පුදුමයක් 🥲... ඒ අස්සෙ ජිමිනා කියනවා එතන පූසෙක් වගේ ලස්සන හ්‍යුන්ග් කෙනෙක් හිටියලු. මං ඉතින් කිව්වා පූසෙක් කෙසේ වෙතත් කොටියෙක් ව නම් මං දැක්කා කියලා . ඇත්තනෙ ඉතිම් .. අනේහ් මගෙ හැන්ඩ්සම් කොටි හපුවා.... අහ්හ්හ් ' මගෙ ?? ' හරි හරි ඉතිම් මගෙ කියලා හිතා ගත්ත පලියට දඩ ගහන්නෑනෙ 😌. ඒ නිසා අද ඉඳන් ඒ කොටි පැටියා මගේ 😌❤️... ඒ වගේම ස්මෝක් කර කර හිටිය හින්දම නමක් නොදන්න එයාගෙ නම..... "මිස්ට සිගී !!"

***

***

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
Mr. Cigarette & His Little Lilly 🌷حيث تعيش القصص. اكتشف الآن