අහෝ ! ප්‍රේමය ❀ 7 ❀

132 26 4
                                    

රක්ත පැහැ හිරු කිරණසිපගත් නිසල දියමත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රක්ත පැහැ හිරු කිරණ
සිපගත් නිසල දියමත...
ගැහි ගැහී හුන් හදවතක් ..
ගල් ගැහුනි අලුයමක ..

අහෝ ! නුඹ ප්‍රේමය ..
අවැසි කොයි කවුරුන්ට ..

ඉඳින් උඹ හිනැහියන් .....
අර ඔහේ පාවෙන...
කිසිවෙකුත් නැති , උඹෙම සිරුරට.. !

______♡🍂🌼

~ සනී ~
#𝐇𝐚𝐍𝐚𝐇𝐚𝐊𝐢යා

You've reached the end of published parts.

⏰ Last updated: May 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐇𝐚𝐍𝐚𝐇𝐚𝐊𝐢 ⦁ හනාහකිWhere stories live. Discover now