Yeontan's POV

3.2K 586 325
                                    

Yeontan's POV

මම අදත් උදේම නැගිටුනේ ඩැඩීගේ මල වදේට.හෑමදාම උදේට කිස් දෙනවා.මේවා නිදාගෙන ඉන්න වෙලාවට දෙන්න තමයි මෙයාටත් මතක් වෙන්නේ.අර ජන්කුක් කාරයා ආවහම මේ කිස් ටික දුන්නා නම් මට ලොකු සීන් එකෙන් ඉන්න තිබ්බනේ.ඔන්න ඔය අස්සේ ඩැඩීට කෝල් එකක් ආවා.හරි හරි මම හිතුවා හරි.ජියෝන් කාරයා තමයි.පොරට දිව්‍යඥානය තියනවද කොහෙද මට කිස් දෙන වෙලාවටම බාල්දි දාන්න.

" දේ දේ මම ෆ්‍රී "

" ඔකේ බේබි අයිල් මීට් යූ ඇට් නයිට් "

" ඔකේ ලෙට්ස් මේක් ලව් "

ඔන්න ඔහොමයි ඔය කෝල් එක ඉවර උනේ.ඒ කියන්නේ මට රැට කනක් ඇහිලා ඉන්න නැ කියන එක.අර ජන්කුක් කාරයා ආවොත් ඔහොමමයි.මහ රැට යටිගිරියෙන් කෑ ගහනවා.

ඩැඩී මගේම විතරක් වෙන්නේ ඉතින් අර නසරානි ජන්කුක් අපේ ගෙදරට එනකම් තමයි.ඒ නසරානියා ආව ගමන්ම ඩැඩී මාව මගේ ප්ලේයින්ග් ඒරියා එකට දාලා ලොක් කරනවා.පුදුම කරුමයක් උනා දැන් මේක.

ඊට පස්සේ ටික වෙලාවකින් මට ඇහෙන්නේ,

' ඩැඩී අහ්හ්හ් '

' ෆාස්ට් '

' අයිම් කමින්ග් '

' මූව් '

ආයෙමත් ' අහ්හ්හ් '

' මූව් ෆාස්ට් '

' ආව්ව් '

' රිදෙනවා '

' යු'ආ සෝ ටයිට් බේබ් '

ඔන්න ඔය වගේ අමුතු සද්ද.

ඇත්තටම මට තෙරෙන්නේ නැ ඒ වගේ කෑ ගහන්න තරම් මගේ ඩැඩී අර කොල්ලට මොකක් කරනවද කියලා.එක්කෝ හොද වැඩේ.ඔහොම කරලා මදි.

ඒත් මට දැන් අවුරුදු ගානක ඉදලා තියෙන ප්‍රශ්නයක් මේක.සමහරවිට ජන්කුක් කාරයා මගේ ඩැඩිගෙන් අමුතු ප්‍රයෝජන ගන්නවා වත්ද.ඒත් එහෙනම් ඩැඩ් එපැයි කෑ ගහන්න.

එහෙම වෙන්න කොහොමමවත් දෙන්න බැහැ.ඊට පස්සේ මට වෙන්නේ හැමදාමත් තනියම ඉන්න.

අද මම මෙකෙන් දෙකක් එකක් විසදගන්න ඕනේ කියන තීරණෙත් එක්ක ඩැඩීගේ ඇග උඩින්ම බිමට පැන්නා.

ඊට පස්සේ ඩැඩි ලෑස්ති වෙන තැනේ ඉදලම මම මළානික විදිහට ඩැඩි පස්සෙන් ගියා.මම කොච්චර පස්සෙන් ගියත් මම දන්නවා ඩැඩී නවයට කලින් ගෙදරින් යනවා කියලා.

ඊට පස්සේ ඉතින් මට ඉන්න වෙන්නේ අර මාව බලාගන්නයි කියලා කොටට කොටේ ඇදගෙන ඩැඩීට ලයින් දාන්න එන සක්කරවට්ටම එක්ක.ඒ වෙලාවට තමයි ජන්කුක් කාරයාගේ අගේ තෙරෙන්නෙ.

කමක් නැ ඉතින් මොනා කරන්නද? මෙහෙම තමයි ජිවිතේ හැටි කියලා මමත් කන්න තියන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන හිටියේ අද රැට ගහන්න තියන මාස්ටර් ප්ලැන් එක ගහන්න හිතාගෙන.

ඩැඩී එන්නේ අට පහුවෙලා.කරන්න දෙයක් හිතාගන්න මට ඕන තරම් වෙලා තියනවා.කොහොමත් ජියෝන් කාරයා ආවහම ඩැඩීට වගේ වගක් නැහැ.ඒක නිසා එච්චර සීරියස් ගන්න ඕනෙ නැහැ.

මම ලල් එකේ සැප නින්දක් දාගෙන හිටියේ අද රැට අර ජියෝන් කාරයා උගුර බැරැන්ඩි වෙනකම් කෑ ගහන්නෙ ඇයි කියලා බලන්න.ඒ අතින් නම් මට මහ කුරිරු සතුටක් දැණුණා.

හොද වැඩේ.අර බැම් කාරයා අනිත් එක.ශූටින් යනවා කියලා හැමදාම ගෙදරින් ගිහින් එක එක සක්කරවට්ටම් හුරතල් කරනවා.මාවත් එක්කන් ගියානම් මොකක් වෙනවද?මගුල.

බටර් ද මොකක් ද ශූට් කරන්න ගිහින් එතන හිටපු සුදු හැලපියක් හුරතල් කලා නෙවෙයි කෙරිල්ලක්.තව ටිකෙන් ගෙදරත් ගේන්න.ගෙනාවනම් තමයි බලාගන්නේ රගේ.එහෙනම් මම එයා නිදාගෙන ඉද්දි ඇගේ හලන්න කලින් ඉදලම මී පැණි බෝතලයක් රෙඩි කරන් හිටියේ.දන්නේ නැ මේ කිම් යොන්ටැන්ගේ හැටි.හුහ්.

අනිත් එක සූප්.ඔය මගුලේ සීසන් ටූ එකක් කරන්නම ඕන උනානේ.නැත්නම් මාවත් එක්කන් යන්න තිබ්බනේ.අවුරුදු ගානක ඉදලා ඉන්න මාව එක්කන් යන්න බැ.අර අලුතෙන් ආව බැම් කාරයාව එක්කන් ගියා.ඌත් එක්ක කරන්න පුළුවන් හැම එකම කරලා අන්තිමට කනත් කෑවා.සිකේ චපලකම.
බැම් කාරයත් ජියොන් කාරයා වගේම තමයි.මගේ ඩැඩීට පැණි හලනවා.

කල්පනා කර කර ඉද්දි දන්නෙම නැතුව වෙලාව ගියා.දෙයියනේ හතහ මාරත් වෙලා.දැන් එනවා ඇති අර ජියෝන් කාරයත් එක්ක මෙහෙ.ඉක්මනට රෙඩි වෙන්න ඕනේ.

මම ඉක්මනට දුවලා ගිහින් මාව බලාගන්න එන සක්කරවට්ටමගේ චේන්ජින්ග් රූම් එකේ හැංගුනා.

▫️️▫️️▫️️
TO BE CONTINUED
By Aurora 🍃
211115

𝐘𝐄𝐎𝐍𝐓𝐀𝐍'𝐒 𝐏𝐎𝐕 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now