chapter 5

2.7K 462 46
                                    

Church එක මැද්දෙන් අපි දෙන්නා අත් අල්ලන් car එකට ගියා.එ වෙලෙත් jimin හිටියේ ඔරවගෙන😒.අපි දෙන්නා අත් අල්ලන් යද්දි මන් අැහැ කොනින් දැක්කා මගේ ගොන් යාළුවෝ ටික හිනා වෙනවා.😒

අපි දෙන්නා car එකට ගිය වෙලේ මන් හතුවේ වෙන කොල්ලො වගේ තමන්ගෙ wife ට car එකෙ දොර අරියි කියලා😒කොහෙද මෙකා ගිහාල්ලා නග්ගනේ මට කලින්😒මන් front සීට් එකෙන් ඉදගන්න කියලා door එක අැරියා විතරයි...

Jimin -:පිටිපස්සට යන්නවා..

හම්

මම අැයි එ කියලා අහන්න ගාහින් අායේ එ වචන ටික ගිල ගත්තේ jimin තරහෙන් බලන් ඉන්න නිසා😒මම පිටිපස්සේ ශීට් එකෙන් වාඩිවෙලා ජනේලෙන් එලිය බලාගෙන හිටියා...

එවෙලෙ මන් දැක්කා jimin front mirror එකෙන් මන් දිහා බලන් ඉන්නවා...jimin එක පාරට අායේ පාර දිහා බලාගත්තේ මන් දැක්කා කියලා දැනිච්ච හින්දා..

Jimin pov

කෙල්ල ජනෙලෙන් එලිය බලන් ඉන්නවා මම front mirror එකෙන් බලන් හිටියේ..කෙල්ල මන් බලන් ඉන්නවා කියලා දැක්ක හින්දා මන් ටක්ගාලා පාර පැත්ත බලාගෙන් කල්පනා කරේ මෙකි දැන් මෙනවා හරි අහයිද කියලා..

Jimin pov end

මම එක දැක්ක නිසා jimin ගෙන් අහන්න ගියේ බලන් ඉන්නෙ අැයි කියලා..එත් මගේ කටින් පිට උනේ වෙන එකක්🤭😆මන් එක අහලා මන් කල්පනා කලේ මන් අැයි වෙන එකක් අැහුවෙ කියලා..

Me-:jimin..

Mm..

තව ගොඩක් දුරද?

Mm..

යකො මු බකමූනෙක් වගෙ mmm.. කියන්නෙ  ඔව් කියන්න බැරිද දන්නේ නැ😒මන් එක මිමිනුවා විතරයා..එත් එකත් එයාට අැහිලා🙉

Jimin-:මොක්කද කියුවේ😠මට අැහුනා😠😒..

නැ නැ මුකුත් නැ😁

අැහුනනම් අැයි දන්නැ අහුව්වේ😒මන් එක හිතුවා විතරයි කියන්න ගියේ නැ.මන් එහෙම්ම ම seat එකට ඔළුව තිගත්තා.දන්නෙම නැතුව නින්ද ගිහින්.මන් අැහැරිලා බලද්දි ලොකුම ලොකු ගෙදරකට අැවිල්ලා හිටියේ

Jimin මට ඔරවලා Car එකෙන් බැස්සා.

බහැලා එනවා😒😠

My cold Husband ff(jimin)♡completed♡Kde žijí příběhy. Začni objevovat