#what happen😊😶

181 30 6
                                    

Senu's pov at garden(with AJ):

ආ චූටි මැණිකෙ🤤...
මං කවුද කියලා දන්නවනෙ, තමුන්ගෙ යාලුවා නං දන්නෙ නෑ වගේ. පොඩ්ඩක් කියලා දෙනවා😈😏..
යාලුවට ගොඩක් ආදරෙයි වගේ නේද😏..
තමුසෙ මං කියනදේ කලේ නැත්නම්....
....තමුන්ගෙ මහලොකු ආදරවන්තයට වෙච්ච දේට වඩා දෙයක්, තමුන්ගෙ යාලුවට වෙන්න බැරි නෑ.. මොනා නැතත් ඔයාගෙ යාලුවත් මාර ලස්සනයි😏...

(A/N : මගේ බයාස්වම විලන් කරලා මේම ලියන එකට සොරියි රීඩර්ස්ලා. වරදක් කලත් සිතකින් නොවේ... මේ කිසිදෙයක් ලී ග්වක් වැන්ග් කියන අයිඩොල්ගෙ පර්සනල් ලයිෆ් එකත් එක්ක ක්ලෑශ් කරගනානෙපා ප්ලීස්. මේක ෆික්ෂනල් ස්ටෝරි එකක් විතරයි. සෝ ප්ලීස් ට්‍රයි ටු අන්ඩස්ටෑන්ඩ්.....)

එයා ඒක කියලා ඉවරවෙද්දි, මගේ බිමට හැරවිලා තිබුණු ඇස්, ටිකක් විතර පුංචි ඡායාවක් එක්ක අතරමන් වෙන්න ගියා.. පුරුද්දට එහෙම වෙනවා..හරි අමුතුයි නේද.. හශී, මායි එහෙමයි😊😊.... කියාගන්නබැරි දුකක් දැනුනම එයාගෙයි මගෙයි මතකයන් එක්ක කතාකරනවා.. ඒක එක්තරා විදියක ශක්තියක්😊❤✊🏻.......
'මියන්හේ කිකී😣..' කිකී .. ඔව් ඒ බට්ටම තමා.., දරාගන්න බැරි දුකක් දැනුනම මං ඒමයි.. හශීවත් මං නිසා මට නැතිකරගන්න බෑ.. නිදූ නිසා විඳවන මේ හිත තවත් අහිමිවීම්වලට බයයි.. අකමැත්තෙන් උනත්.. මං මේ දේ කරනවා කිකී.. හැමදේටම වඩා.. මට ඔයාව වැදගත්.. 'මියන්හේ නිදූ..,සරන්හේ නේ සරන්....' ..... හශී රැකගන්න ඕනි.. ඒ වෙනුවෙන්.. මං මේ මැරේජ් එකට කැමති වෙනවා... ඔම්මා උනත් සතුටුවෙයි... එයාගෙ දෝණිගෙ ජීවිතේට වසන්තය ඇවිත් කියලා.... මගේ ජීවිතේ ගැන වටිනාකමක් නෑ මට... අන්තිමේ.. මං මේ තීරණය ගත්තා.. 'මං දන්නවා කිකී ඔයා බලන් ඉන්නවා කියලා... මාව දාලා.. , පරිස්සම් තැනකට ගිහින් ඉන්න.. මගෙ පුංචි බෝනික්කි සතුටින් ඉන්න... සමහරවිට.. ඔයා මට වෛරකරවි... ඒකට කමක් නෑ... පරිස්සමෙන් ඉන්න සෝල්.. සරන්හේ චින්ගු...'

තප්පරේකට දෙකකට සිතුවිලි එක්ක පැටලිලා හිටපු මම.., දෙපාරක් නොහිතම.. ඇඟිලිතුඩුවලින් ඉස්සිලා , AJගෙ මූණ ළඟින්ම මගේ මූණ ඇලකලා... ඈතින් හිටපු කෙනා දැක්කෙ... ඒ කිස් එකක් වගේ...
'නෑ කිකී නෑ.. ඔයාගෙ අයියා ඇරෙන්න වෙන කෙනෙක්ගෙ හුස්මක්වත් මට එපා... මැශින් ගොඩක් මැද ජීවත්වෙන්න සටන් කරන මගේ ආදරේ වෙනුවෙන්... , මගේ හොඳම යාළුවා වෙනුවෙන්... ඔව්.. ඔයාලා දෙන්නා වෙනුවෙන්.. මගේ වටිනාකමක් නැති ආත්මෙ කැපකලාට පව් නෑ...කවදහරි දවසක.. ඔයා ඇත්ත දැනගනීවි...එතකන්.......'

The TrutH UNTOLD🌎❤🥀   ✔️Where stories live. Discover now