" අයි..සර්... "
" අනේ සොරි... "
මම වොශ් දාලා කාමරේට එද්දි සර් අද උඩ ඉදන් ඉන්නවා..මම එනවත් එක්කම එයා මන් දිහා බැලුව..මම ටග්ගලා මගේ මල්ලි බබාව වහගත්ත අතින්..සර් ටග්ගලා සොරි කියාගෙන අනිත් පැත්ත හැරුන නිසා මම ටග්ගාලා ටවල් එක අරන් ඉනේ පටල ගත්තා..
මුගේ තියෙන කැටයම් බලපන්කෝ..දැකලා නැති එකනේ අහක බලාගන්නේ.. කටට ගන්න හොදයි අල්ලන්න මිරිකන්න ලෙව කන්න හොදයි දැක්කම හැරෙනවා..අනේ මගෙත් කට.
" ඇයි ඔයා ආවේ "
" ඔයාට කොහොමද දැන් ගෞර්ය.. ඔයා ඊයේ කියන්නෙවත් නැතුව ගියානේ.. "
" මන් මොකටද ඔයාට කියන්නේ "
" ඇයි ඔයා ඔහොම කතා කරන්නේ "
" මම ඔයාට කොහොමද කතා කරන්න ඕනි.. දන්නවද මූනට දෙකක් අනින්නෙ නැතුව මෙහෙම කතා කරන එකට සතුටු වෙන්න.. "
" ගෞර්ය මට සමාවෙන්න.. "
" සර් ප්ලීස්.. සමාවෙන්න කියලා කටට ආපු පලියට කියන්න එපා..ඉස්සෙල්ල හිතලා බලලා හැගීම් තේරුම් අරන් ඇවිත් කියන්න "
" ගෞර්ය ඔයාට බැරිද ටිකක් මාව තේරුම් ගන්න..මම ජීවිත කාලෙම ආදරේ කරේ එක්කෙනෙක්ට ඒක එහෙම අමතක කරන්න බෑ ගෞර්ය.. "
" සර් ඔයාට වැරදිලා.. මම ඔයාහෙන් ඈත් වුනේ ඔයා එයාට ආදරේ නිසාවත් මට ආදරේ නැති නිසාවත් නෙවෙයි ඔයා මගේ හැගීම් සෙල්ලමකට ගන්න නිසයි.. මම වුනත් මන් ගැන හිතන කෙනෙක් ලබන්න සුදුසුයි සර්.. "
" මම දන්නවා.. මම ඒ වැරදි හදාගන්නම්..ප්ලීස් ගෞර්ය..ප්ලීස්.. "
" හ්ම්ම්.. "
" එහෙනම් අපි යාලුයි නේද "
" හ්ම්ම්.. "
" මම ඔයාට කිස් එකක් දෙන්නද "
" එපා මට සනීප නෑ.. "
" කවුද ඕවා ගනන් ගන්නේ... "
එයා ඒ සෙනින් මාව ඇදලා අරන් තොල් උරන්න ගත්තා.. මම උණත් එක්ක හුස්ම ගන්න අමාරුවෙන් එයාගෙන් අයින් වෙන්න දැගලුවත් එයා තව තව මාව කිස් කරන්න ගත්තා..කතාව අස්සෙව් ඇදපු ටී ශර්ට් එක අස්සෙන් අත් යව යව මගේ පිට දිගේ අතගාන්න ගත්තා..
YOU ARE READING
HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE )
Romance" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... "