Avindyaz1

අත කසනවනේ ඉතිම් පබ්ලිෂ් කරා  :(
          	Teaji එකක්
          	https://www.wattpad.com/story/299257836

snow_loli

ඒයි ඔයා නැතුව පාලුයි ගොඩාරියක්

Aaith_M21

@snow_loli ඔයා එයාව දන්නෙ කොහොමද ? එයා හොදින් ඉන්නවා  ☺️ කියන්න තියෙන දෙයක් මට කියන්න ❤️
回覆

Aaith_M21

දුර නොදුටු ඔය හිතට
          බැදුණු මිතුදම ආත්මගත ය..
          ඉරකට සීමා වූ කතාබහ
          අදටත් හදවතේ රැව් දෙනවා ද?
          අපි අපිට කතා කර ප්‍රශ්න අමතක කළ දවස
          අදටත් මම පරිස්සමින් බලාගන්නවා උඹේ වචන
          හමුවෙයිද? කවදාද? 
          උමතුවෙන් වගේ හිත අසයි ! 
          ඔබට පමණක් කියන රහසක්
          කියාගත නොහැකි ව ගොළු වෙලා....
           #උඹේ_වළි_අල්ලන_කිකිළි❤️