#1
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒ...by _Riky_
ji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද..
Haeso-දෙයියනේ සිරාමයි..
junglee-හුටා අපෙ clz එකේද උන්..
Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔...