උරුමක්කාරයා

Osi_Yr_ tarafından

30.9K 4.1K 1.7K

කිරුළ නොපලන් රජෙකුගෙ කතාව Daha Fazla

01
02
03
04
05
06
07
note
08
9
10
11
12
13
14
15
16
17
18
19
20
21 B
22
23
24
25
26
27
28
29
30
31
32
33 B
34
35
36
37
38
39
39 - 2
40
41
42
43
45
46
47
48
48-2
49
50
51
52
53
A/n
Intro
54
55
a/n
56
57
58
59
60
61
62

44

393 60 16
Osi_Yr_ tarafından

"උබට මොකද්ද වෙලා තියෙන්නේ යේශ් .. ආහ් ..විහින් කාලකන්නියෙක් වෙලා උබ මොනාද බලාපොරොත්තු වෙන්නෙ "

සාලේ දිහාවෙන් රහේන් කෑ ගහනවා ඇහුන මම නැගිටලා ඒ පැත්තට ගියා ..

හම්මට වීරයා අවදි වෙලා ..

මට පිටුපාලා රහේන් දිහා  බලාගෙන හිටියේ යේශ් ..

"ඇයි උඹ හොයන්නෙ .. මන් ගැන "

අරූ සමච්චලේට වගේ අහනකොට මම තාමත් බලන් උන්නෙ උගෙ ටී ශර්ට් එකක් වත් නැති උඩු කය දිහා ..

හා හා යකෝ .. වලත්ත කමට බැලුවා නෙවෙයි .. යකෝ අපෙ අප්පච්චි මාව ලැජ්ජා බයට හැදුවේ .. මන් බැලුවෙ උගෙ බැන්ඩේඩ් දිහා ..

"යකෝ තෝ මගෙ යාලුවා .. "

රහේන් කිව්වා .

"හහ් යාලුවා !! " යේශ් නම් කතා කරේම අරූට සමච්චලේට වැගේ .. "උඹ අර උබේ මහලොකු ප්‍රේම වන්ති ඉස්සරහා මාව හිටවපු දවසෙමයි අපේ යාලු කම ඉවර උනේ මතක නැද්ද ..ආ .. උබ මාව චොයිස් එකක් කරපු දවස "

අපේ එකාට කට උත්තර නැති උනාද කොහෙද .. ඒ උනාට මොකද්ද ඒ සීන් එක මම එහෙම එකක් දන්නෙ නෑ නේ . පස්සෙ දෙන්නගෙන් එකෙක් ගෙන්ම අහ ගන්න ඕනේ ..

"කොහෙද යන්නෙ "

යන්න හදපු යෙශ් ව අරූ ආයෙම අතින් ඇදලා නවත්ත ගත්තා .

ඇද්දාඇදිල්ලට ඌව නතර උනේ අපේ එකාගෙ පපුවේ උනත් අරු ගසලා බසලා අපේ එකාව තල්ලුකරලා එහාට උනා.

"උඹට මොකද . මන් කොහෙ ගියත් "

මෙව්වනෙ යකෝ ෆිල්ම් .. ඉදගෙන බලන්න තිබුනා නම් හොදයි හැබැයි .. තනි අණ්ඩෙන් හිටගෙන බලන්න තමා පොඩ්ඩක් අමාරු ..

"යන මගුලක ඇදුමක් ඇදගෙන යමන් . "

අරුත් දමලා ගහලා කාමරේට ද කොහෙද යන්න ගියා ..

"උබ නම් හොදටම ට්‍රැක පැනලා වගේ පුති " මන් කියනකොට යේශ් මන් පැත්ත හැරුනා ..

"උබ දැන් ද නැගිට්ටෙ ... "

"ම්ම් "

මන් ඉස්සරහට යනකොට ඌ මට වාඩි වෙන්න උදව් කරා ..

"මොකද උඹට වෙලා තියෙන්නෙ.. මන් දන්න තරමින් උඹ ඔහොම කාලකණ්නි වුණ එකෙක් නෙවේ නේ .. " අරූ කරේ ඒකට කට කොනින් හිනාවක් දාලා අහක බලා ගත්ත එක ..

"මොකද මේ හැම තැනින්ම ඔතාගෙන "

"ක්ලබ් ඊයේ උදේ මැච් එකක් තිබ්බා "

"හම්මට බොසා උබලා දෙන්නා සාම සාකච්චාවක් ද " එකපාරට කොහෙදෝ ඉදලා අපි ලගට කඩා පාත් උන අහල්‍ය අපි දෙන්නා මැද්දෙන් ඉද ගත්තා ..

"කට්ටියටම පව්ල් පස්න වගේ නේ   .. " අහල්‍ය කියපු කතාවට මායි යේශුයි මූණට මූණ බලාගෙන ආයෙම ඌ දිහා බැලුවා ..

"ඔය තරහා මරහා අමතක වෙන්නත් එක්ක යමුද අපි ට්‍රිප් එකක් "

ඌ නිකන් ඇහුවේ ' බොමු ද අපි සීතල වතුර වීදුරවක් ' ටෝන් එකෙන් ..

යේශ් අහක බලාගන්න කොට මන් උන් දෙන්නා දිහා බලන් උන්නා..

"මොකද්දෝයී.. තමුසෙමනේ දවසක් ට්‍රිප් එකක් යමු කියලා මැරෙන්න හැදුවේ .. "

අරූ යේශ් ගෙ පැත්ත හැරිලා කුණු කුණුව . 

"දැන් කොහෙද ඔය තමුසෙ යන්න දගලන්නේ .. " මන් ඇහුවා ..

" මෙහෙමයි මචං .. මන් උබර්ලව එක්ක යන්න හදන්නෙ සුන්දර ස්භාව සෞන්දර්යයෙන් අනූන වෙච්ච නිස්කලංක ව ඉන්න පුලුවන් ප්‍රදේශයකට "

"දැන් ඔය ස්භාව සෞන්දර්යයෙන් අනූන නිස්කලංක ප්‍රදේඅහයට නමක් නැද්ද "

යේශ් ඇහුවා ..

"හෑව් ..හෑව් ..නමක් හෑව්.. නම තමයි රාජාංගනය "

"රාජාංගනය ?? "

"යාහ් !!යාහ් !! මෙහෙමයි හරිද . මගෙ වනැන් ඔන්ලි බොක්ක ගෙ ජන්ම ප්‍රදේශය තමා එහෙ  .. එහෙ ගෙදර කවුරුත් නෑ දැන් .. එතකොට අපිට තියෙන්නෙ එහෙ ගිහින් ඔයා පිහාගෙන කාලා ඇල ක දොලක බැහැලා නාලා .. කැමති නම් කිබුල් පැටියෙක් එහෙමත් හුරතල් කරලා ...පවුල් පස්නත් විසදගෙන .. ගලට නැගලා .. පොටෝ දෙක තුනකුත් ගහලා දවස් දෙක තුනකින් ආපහු ගෙදර එන්න .. උබලට ඕනෙම නම් එන මගදි අලි පැටියෝ ඔයයි මමයි සිංදුව කියන්නත් පුලුවන් "

"මෙන්න මේක ඇද ගනින් "  ආරූගෙ ස්බාව සෞන්දර්‍ය වර්නනාවෙ ගිලිලා හිටපු අපිට හෙනහුරෙක් කඩන් පැන්නා .. වෙන කව්ද ඉතින් රහේනයා මිසක් .. ඌ ටීශර්ට් එකක් උසාගෙන ඇවිත් යේශ් ගෙ ඇගට විසික් කරලා ආයෙම යන්න ගියා ..

" මොකත  කියන්නෙ යමුද ගිහින් රවුමක් දාලා එමු ඕයි ..  "

ඒක ට උත්තරයක් දෙන්න හම්බ වුනේ නෑ ..රහේනයා ආවේ ආයෙමත් ප්ලේට් එකක් උස්සගෙන ..

"කනවා ඕක තුන් දෙනත් එක්ක .. අහල්‍ය තමුසෙත් කෑම හදන්න විතරයි වෙනම එකෙක් ඉන්න ඕනේ ගිල්ලන්න .. අන්තිමට අරූගෙන් ඒකටත් මම අහ ගන්න ඕනේ " අරූ අහල්‍යටත් සැර දාලා ආයෙම යන්න ගියේ අහල්‍ය ' ඇත්තටම ස්මයිල් ඉන් පේන් මච්චාන් ' වගේ බැල්මක් දාගෙන ඉන්නකොට ..

"යේශ් උඹ මොකද කියන්නෙ යමුද .. "

"දැන් උබ මගෙනම ඕක අහන්නෙ අනිත් උන් ගෙන් ඇහුවද "

"නැත්තන් නැත්තන්.. ලොක්කයි පොඩි නම් කැමති උනා .. නිතිකයා කැමතී කියන්නෙ රහේන් කොහොමත් යනවා .. උබේ කැමැත්ත තමයි අවැසි "

"ඉතින් බන් මම කැමති කිව්වෙ නෑනෙ...හු..මම කිව්වෙ හූනෝ "  පොඩි එකාගෙ මූණ බලාගෙන හුම්තෝ කියන්න බැරි කමට කියෝගෙන ගියපු මම අන්තිමට වචනේ වෙනස් කරා .

"ආ..ආ...ඒ කියන්නෙ උඹ එන්නෙ නෑ .. මෙහෙට දීපන් ඔය සැන්විච් එක .. උබට අද ඉදන් මගෙන් වතුර උෆ්ගුරක් වත් නෑ " 

ඌ මම අතට අරගෙන කන්න කට ඇරපු සැන්විච් එක උදුර ගත්තේ මම තාමත් අල්ල ගත්ත විදිහට අත උස්සගෙන කන්න කට ඇරගෙනම ඌ දිහා බලනකොට ..

ඌ ඒක ආයෙම ප්ලේට් එකට් දැම්මා ..

ඕකට කියන්නෙ අතට ගත්ත දේ කටට දා ගන්න පින නෑ කියලා ..

"එහෙම කරන්න එපා පෞ නේ "

"උඹර් කැමති වෙනකන් පෞ උනාට මට අදාල නෑ "

"මේකට කියන්නෙ සත්ව හිංසනේ කියලා බන් " යේශ් එහා පැත්තේ ඉදලා කියනකොට මම කෙලින් උනා ..

"කව්ද පගෝ සතා "

"හරි හරි යකෝ ඕක ඔච්චර නහින්න දෙයක් නෙවේ .. ඔන්න ඔහෙ යමන් බන් අර කිව්වත් වගේ .. ඔලුව වත් නිදහස් කර ගන්න බැරි යෑ .. "

"හාම් කො .. හාම්කෝ .. දැන් කවද්ද එතකොට යන්නෙ "

"මේ එන සිකුරාද යන්ද 12  එතකොට 13 14 එහෙ ඉදලා   හවස ගෙදර එමු "

.
.
.
.

ඉතින් ඒ විදිහට පොඩි #ටයගෙ තර්ජන ගර්ජන හමුවේ යන්න ප්ලෑන් කරපු ගමන යන දවස ආවා ..

ඒත් ඉතින් හදිස්සියෙම යන දවසෙ උදේ පාන්දර යේශා කෝල් කරලා කියපි යන්න එන්න වෙන්නෙ නෑය කියලා බඩ රිදෙනවා ය කියලා ..

අරූගෙන් දුන් දාන්න ගත්තා ඒක ඇහුවම .. ගිහින් අසමෝදගම් පොවලා හරි එක්ක යන සීන් එකේ උන්නෙ ..

අපි වාහනේට නැගලා කෙලින්ම ගියේ අයේෂ්‍ය වයි පොඩි නිවුන්නවයි දගෙන යේශ් ව ගන්න ..

මෙහෙමයි ..ඩ්‍රයිව් කරන්නෙ සමුද්‍ර අයියා .. පැසෙන්ජර් සීට් එකේ රහේල් අයියා ..

ඉස්සරහම සීට් එකේ මම .. පිටීම පස්සෙ සීට් එකේ අහල්‍ය ඉන්නවා මූණත් තහඩුවත් හතරැස් කරගෙන .. උගෙ අනික් නිමුන්නො දෙන්නත් එක්ක . වෙන මක්කවත් නෙවෙ ඌ අද උදේ වෙනකන් දැනගෙන හිටියේ නෑ අයියලා දෙන්නා එනවයි කියලා ..

කොහොම හරි යේශ් ඉන්න අර පොඩි කාමරේ ගාවින් නැවැත්ත්වම අහල්‍යත් පැන ගෙන ගියා .. වගෙම රහේනුයි අයේෂ්‍ය යිත් බැහැලා ගියා ..

මන් ඌව දකින්නෙ දවස් හතරකට පස්සෙ .. අර ලියුමෙ තිබුනා වගේම ඌ ඊට පස්ස් මගෙ ඉස්සරහට නෑවිත් ඉන්න පරිස්සම් උනා වගේම , අද අඩුම තරමෙ මගෙ දිහාවට බැල්මක් වත් නොදෙන්න තරම් ඌ පරිස්සම් උනා .. .

"අයියේ තමුසෙට ඇවිත් පොඩ්ඩක් අරූව බලන්න පුලුවන්ද "

රවාගෙන වගේ එලියට ආව රහේනයා ගිහින් අයියගෙන් අහනකොට ඌත් බැහැලා ගියා ..

පොඩි නිවුන්නා නම් කන් දෙකේ ඇබ දෙකත් ගහගෙන දැන්ම නිදිද කොහෙද ..

"නුවර ඉදන් ආවේ කොයි වෙලේ ද "

ඉස්සරහා ඉදගෙන එලිය බලාගෙන උන්න සමුද්‍ර අයියගෙන් මම අහුවා ..

"ඊයෙ රෑ බන් "

" ම්ම් "

"අරුන් තුනාගෙ ඇස් එක වගේ උනාට තියෙන්නෙ වෙනස්ම පෙනුමවල් තුනක් නේ බන් "

සමුද්‍ර අයියා කියනකොට මම ජනේලෙන් එලිය බැලුවා ..අයේෂ්‍ය කාමරෙන් එලියට ඇවිත් ඉණටත් අත් දෙක ගහගෙන අහසදිහා බලාගෙන ඉන්නවා ..අහල්‍ය ඌ ලගට වෙලා මොන මොන වද කියවනවා ..

"ම්ම් .."

ලොකු එකා නපුරු පාටයි .. චූටි එකා නිකන් හෙන කියුට් අහිංසක පෙනුමක් තියෙන්නෙ ..මැද එකා නම් නිකන් තනිකර ගිනි ගන්න අයිස් කන්දක් වගේ   .. හෙන සීතල පෙනුමක් තියෙන්නෙ "

මන් ටිකක් ඈතින් ඉන්න අයේෂ්‍ය දිහා බලගෙන හිටියා .. ඇත්ත ඌගෙ හෙන නපුරු පාටක් තියෙන්නෙ ඒ වගේම හෙන ආඩම්බර පාටයි .. වලව් මාන්නෙ නන් ඉහෙ ඉදන් දෙපතුලටම වෑස්සෙනවා ..

අහල්‍ය ගෙ එහෙම නෑ උගෙ ඇත්තටම අර කිව්වත් වගේ තියෙනෙ හෙන අහිංසක පාටක් .. උගෙ මූණ දිහා බලාගෙන අසභ්‍ය වදනක් පිට කරන්නත් දෙපාරක් හිතවෙනවා ..

අන්තිමට අර පොඩි බඩ්ඩ.. බඩුත් දැක්කා මෙහෙම බඩ්ඩක් නොදැක්කා කියලා තමයි කියන්න වෙන්නේ ..

ඌට තියෙන්නෙ හෙන මිදිලා ගියපු අයිස් තට්ටුවක් වගේ පෙනුමක් හැබැයි උගෙ බැල්මෙ හැගීම් කියවන්න බැරි උනාට ඌ බලන බැල්ම නිකන් ආත්මයම විනිවිද යනවා වගෙ හැගීමක් දැනෙන්නෙ.හැබැයි අයේෂ්‍ය යි අහල්‍යයි ලගදි ඌට තියෙන්න් වෙනමම චරිතයක් කියලා මම මේ ටික කාලෙට තේරුම් ගත්තා ..

ඌ අහල්‍ය ලගදි හෙන ලොකු අයියා වගෙ ප්‍රොටෙක්ටිව් ..හැබැයි අයේෂ්‍ය ලගදි නිහඩ හුරතලෙක් වගේ .. අඩුම තරමෙ අපි අයේෂ්‍ය දිහා ඌට පේන්න බැලුවත් වැරදි.. රවනවා රැවිල්ලක් ආයේ..හැබැයි සමහර වෙලාවට උගෙත් මහකෝලන් තියෙන්නෙ අයේෂ්‍ය ගාවදි.. මහලොකු  අයියාගෙ ඇගේ ඇලිලා ගැලිලා ඉන්න තමයි ඌට ඕනේ අන්න ඒ වෙලාවට නම් උගෙ ඇස් වල වෙනස හොදටම පේනවා .. අර පූසෙක් ව අපි හුරතල් කරනකොට ඌ පුරු පුරු ගගා අමුතුම බැල්මක් දාන්නෙ ඇස් ලොකු කරගෙන ..ඒ වගේ ..ඌට් කොහොමත් තනිකර තියෙන්නෙ පූස් පෙනුමක් නේ ..

"සමුද්‍ර .. යන ගමන් ෆාමසි එකකින් නවත්තපන් "

.
.
.
.

Hi සොම්බියනේ ..සමාවෙන්න පරක්කු උනාට .. මේ දවස් වල මන් ගමනක් ගිහින්නෙ හිටියේ elora type කර ගත්තට මේක ටයිප් කර ගන්න හිතේ නිදහසක් තිබුනේ නෑ ..

එහෙනම් කෙල්ලනේ ආයෙත් සෙට් වෙමූ .. ආතරෙයි..🖤😌

45 වෙනි කොටසෙදි පව්ල් පස්න විසදන්න ලෑස්ති වෙලා එන්න ..

කාගෙ පවුල් පස්නෙද විසදලා ඕනේ කියලත් කියා ගෙන යන්ටකො..

Okumaya devam et

Bunları da Beğeneceksin

30.9K 4.1K 68
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
1.1M 54.3K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...
25.5K 4.5K 63
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...
333K 10.2K 66
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...