MY SASSY BOY ☠️🔞

Von Kim_niru_55

23.1K 3.1K 923

⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart... Mehr

INTRO 😈
01 😈
02 😈
03 😈
04 😈
05 😈
06 😈
07 😈
09 😈
10 😈
11 😈
12 😈
13 😈
14 😈
15 😈
16 😈
17 😈
18 😈
19 😈
20 😈
21 😈
22 😈

08 😈

883 139 41
Von Kim_niru_55

කින්ග් එයි කියල බලන් ඉදල ඉදලම මට ඇඳේම නින්ද ගිහින් තියෙද්දි හීනෙන් වගේ මට අතක ස්පර්ශයක් මූණට දැනුනෙ ඒත් එක්කම මගෙ මුවග හිනාවක් ඇදෙද්දි...

හොදට නිදාගෙන හිටිය මම එක පාරටම උදේ ඇඳෙන් ඉදගෙන වටපිට බැලුවෙ හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන්.. මම හිතන්නෙ මන් නරක හීනයක් දැක්ක...ඒකයි මෙච්චර වේගෙන් පපුව ගැහෙන්නෙ.. අලී ගූගඩකට මම අඩිය තියෙන එකක් දැක්කෙ හැබැයි ඉතින් ඕක ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ.. හැමදාම කරේ අහක යන ගූ ගොඩවල් මගෙ ඇඟේ දාගත්ත එකනෙ..

" කින්ග් ඊයෙ රෑ කීයටද දන් නෑ වැඩ ඉවර කලේ.."

ඇඳෙන් බහිනවත් එක්කම මට කින්ග්ව මතක් වෙද්දි මම ඒ ගැන කල්පනා කර කරම ගියෙ බාතෲම් එකට..කින්ග් ඊයෙ රෑ මගෙ රූම් එකට ආවද නැද්ද...? ආවෙ නැත්නම් ඊයෙ මාව හොයාගෙන අනිවාරෙන් තවමත් එයා ඉන්නෙ මන් එක්ක තරහින්..මම මොකද්ද කරන්නෙ එයාව යාලු කරගන්න..

එයාව නම්ම ගන්න ඔයාට එක ක්‍රමයක් නම් තියෙනවා රූබි..කින්ග් ආසම දෙයක් දුන්නොත් එයා යාලු වෙයි මන් එක්ක..හ්ම්...ටිකක් සෙක්සි විදිහට ඇඳගෙන එයාට පේන්න පොඩ්ඩක් පුක එහෙම පද්දල ගත්ත නම් මම හිතනවා කින්ග්ට උනත් මගෙ රාජකීය පුක දැක දැක සිල් රකින්න බැරි වෙයි කියල..

අද කින්ග්ගෙ අවදානය ගන්න ගේමක් ගහනව කියල හිත හිතම මම වොශ් දාන් මටත් වඩා ලොකු ඇඳුම් ඇඳල සුවඳ ගගහ රූම් එකෙන් එලියට ගිහින් බලද්දි කින්ග් අද උදේම කොහෙද ගියා කියල මට සර්වන්ට් කෙනෙක් කියද්දි නම් ටිකක් දුක හිතුන..මොකද ඊයෙ රෑ මගෙ ලගටවත් නාව එයා අද උදේම මගෙ මූණවත් නොබල කොහෙදෝ ගිහින් කියද්දි මගෙ මේ පුංචි හිතට ඒක දරාගන්න බැරි උනා..

ඉතින් මම එහෙම්ම ගාර්ඩ්න් එකට ගිහින් පූල් එක ලග ඉදන් වතුරට කකුල් දෙක ඔබාගෙන ඔහේ අහස දිහා බලාගෙන හිතුවෙ මගෙ පපා ගැන..

එයා හොදින්ද....? පපා දැන් කාලද ඇත්තෙ එයා හොදට නිදා ගන්නවද...? බෙහෙත් වෙලාවට බොනවද යන ප්‍රශ්න දහසක් ගැන මම හිත හිතම ඇස් වහන් හොද හුස්මක් ගත්තෙ ඔය ප්‍රශ්න අහන්නවත් ඕවට උත්තර දෙන්නවත් මන් ලග මගේ කියල කෙනෙක් නැති නිසා...

" සර්..."

" අහ්...ගුඩ්මෝනින් සෑම් අංකල්...."

" ගුඩ්මෝනින්..සර් මොනවද මෙතනට වෙලා කරන්නෙ..."

හිත ගොඩක් දුරට ගිහින් තියෙද්දි මම එක පාර ගැස්සුනෙ සෑම් අංකල්ගෙ කටහඬට.. මන් ලග හිටගෙන හිටපු සෑම අංකල් එයාගෙ අතේ තිබ්බ කිරි එක මට දීල මෙතන මොනාද කරන්නෙ ඇහුවම මම හිනා වෙලා අහස දිහා බැලුවෙ එයා තවමත් මන් දිහා බලාගෙන ඉද්දි..

" තනියම ඉන්න මම හරි ආසයි අංකල්..මෙහෙම ඉද්දි පුදුම සැනසීමක් හිතට දැනෙන්නෙ..."

" සර් දුකින්ද....? "

මම කිව්වෙ ගල් පැලෙන බොරුවක් වෙද්දි මගෙ වෙනස අදුරගෙන අංකල් මගෙන් අහපු දේට මම පුදුම වෙලා අංකල් දිහා බැලුවෙ..

" හ්ම්..පපාව මතක් උනා..."

මම කියපු දේත් එක්ක මගෙ හිත තේරුම් අරන් වගේ අංකල් නිහඬ වෙද්දි මම කිරි උගුරක් බොන ගමන් වතුරෙ තියන මගෙ කකුල් එහෙට මෙහෙට පද්දන්න ගත්තා..

" අංකල්...."

" සර්.."

" එදා මෙහෙට ආපු ගෑණි කින්ග්ගෙ කවුද....?"

කින්ග් පැලස් එකේ නැති නිසාත් මගෙ හිතට වද දෙන එකම එක ප්‍රශ්නයක් නිසාත් මම බය නැතුව අංකල්ගෙන් ඒ ගැන ඇහුවෙ ඇත්තටම එදා කින්ග් ලේ බීපු ගෑණි කවුද කියල මට දැන ගන්න තිබ්බ උවමනාවටම..

" කවුද අර සංකර පෙනුමක් තියෙන මිස්ද....?"

" ඕ..."

" ඒ ටීන මිස්..."

මට හොදට අහල පුරුදු නමක් නිසා මම ටික වෙලාවක් කල්පනා කරන්න ගත්තෙ ඒ ගෑණිගෙ නම කොහෙදිද මම අහල තියෙන්නෙ කියල..හරිනෙ මම මේ පැලස් එකට ආපු මුලම ටීන කියන ගෑණි ආව කියල දැන ගත්ත මොහොතෙම කින්ග් පස්ස ගිනි අරන් වගේ එදා දිව්වෙ එතකොට මේකි නිසාද..එච්චරටම ලොකුද කින්ග්ට මේ හාල් ඇටේව..

" කවුද එයා කින්ග්ගෙ..."

මම අහපු දේට ඉස්සරහ බලාගත්ත අංකල් හිනා උනා..

" මිස් ටීන කින්ග්ලග වැඩ කරන්න ආවා මීට අවුරුදු දහයකට කලින් සෙකට්‍රි විදිහට..ඒත් හරියටම අවුරුදු පහකින් කින්ග් මිස් ටීනව ජොබ් එකෙන් අයින් කරා මොකද මිස් ටීන මනුස්සයෙක් එයාවගේ කෙනෙක් එක්ක කින්ග්ට වැඩ කරන්න ගොඩක් අමාරු නිසා.. ඔහොම යද්දි කින්ග්ට ලග ලගම සෑහෙන්න අමාරු වෙන්න ගත්ත මනුස්සයෙක්ගෙ ලේ බොන්න නැතුව.. මනුස්සයෙක් මරන් කන්නවත් ගියෙ නැති කින්ග් හිටියෙ මැරෙන්න ඔන්න මෙන්න වගේ ගොඩක් දුර්වල වෙලා ඇඳක.. ඔය අතරෙ ආයෙත් මිස් ටීන ජොබ් එකක් ඉල්ලගෙන ආවා කින්ග් ලගට.. මිස් ටීනට හරියන ජොබ් එකක් කින්ග් ලග නෑ කියල එදා කින්ග් මිස් ටීනව එලවගන්න හැදුවත් එයා කින්ග්ගෙ වචනෙ ඇහුවෙ නෑ..අන්න එදා මනුස්ස ලේ නැතුව කිඩෑරි වෙලා හිටපු කින්ග් මිස් ටීනගෙ ලේ බලෙන්ම බිව්වා.. ඔන්න ඔතන ඉදල මිස් ටීන කින්ග්ට ලේ දෙන්න මාසෙකට සැරයක් දෙකක් මෙහෙ එන්නෙ..හැබැයි මිස් ටීන කෝම තත්වෙක හිටිය වගේම මැරෙන්නත් ගියා.. කින්ග් වගේ බලගතු වෑම්පයර් කෙනෙක් ලේ උරා බොනව කියන්නෙ අනිවාරෙන් ඒ කෙනා එක්කො මැරෙයි නැත්නම් කෝම තත්වෙකට යයි සදාකාලිකවම..."

කින්ග්ගෙයි අර ගෑණිගෙයි අතර තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද කියල පැහැදිලි කරපු සෑම් අංකක් දිහා බලන් මම හුස්මක් අරන් පහත දැම්මෙ හරියට හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ.. එතකොට එදා කින්ග් මට වහෙන් ඔරෝ කිව්වෙ මේ ගැනද.. එයාට බයයි වැරදිලා හරි එයා මගෙ ලේ බිව්වොත් මට මැරෙන්න සිද්ද වෙයි කියල.. ඒකද තවමත් කින්ග් මන් එක්ක තරහින් ඉන්නෙ..

" හ්ම්..අද කින්ග් කොහෙද ගියෙ අංකල්.."

" ඒක නම් දන්නෙ නෑ.. මම හිතන්නෙ අද කින්ග් හවස් වෙද්දි එයි..."

" එහෙමද...?"

" හ්ම්..මම එහෙනම් ඇතුලට යනවා.. කෑම මේසෙට යවල තියෙන්නෙ සර් කැමති වෙලාවක ඇවිත් කන්න..."

" හරි අංකල්..."

සෑම් අංකල් ඇතුලට යද්දි මම විතරක් පූල් එක ලග තනි උනා.. ඉතින් කින්ග් ගැන මට අහන්න ලැබුන දේවල් එක්ක මගෙ මූඩ් එකත් අවුල් උනා..මොකද එයාට මන් ලගින් එන ලේ සුවඳ දැනෙද්දිත් ගොඩක් අමාරු ඇති දරා ගන්න..එයා කොහොම ඉවසනවා ඇද්ද.. ඒත් ඇයි එයා කිසිම දවසක මගෙ බෙල්ල හිල් කරල ලේ බොන්න ගියෙ නැත්තෙ.. කින්ග්ට මාව විශේශ කෙනෙක්ද.. ඒ නිසාද මාව මෙහෙම එයා ලගින්ම තියාගෙන ඉන්නෙ..

එක පිට එක ප්‍රශ්න වැලක් මගෙ ඔලුව වටා කැරකෙද්දි මම එහෙම්ම තණකොල පිස්සෙ නිදාගෙන නිදහසේ කුරුල්ලො පියාඹන වගේම ඉර අව්ව වැටෙන සාගරයක් තරම් ලොකු අහස දිහා බලන් හිටයෙ කින්ග් ගැන හිත හිත..

විනාඩියෙන් විනාඩිය ගෙවිල යද්දි මම උදේටත් කෑම කාල කින්ග්ගෙ රූම් එකම අස් කරල දැම්ම.. එයාගෙ ඇඳ වගේම ටේබල් එකත් අපිළිවෙලට තිබ්බ නිසා මට සේරම වැඩ කරල ඉවර වෙද්දි පැය දෙක තුනක් ගියා..

දාඩිය පිටින්ම පහලට ඇවිත් මම දවල්ටත් කෑම කාල වොශ් එකක් දාගෙන පහලට ඇවිත් ෆ්‍රිජ් එකේ තිබ්බ චොකලට් කෑල්ලක් අරන් හප හප ගාර්ඩ්න් එකට ඇවිත් ගේට් එක දිහා ටික වෙලාවක් බලන් හිටියෙ මට කින්ග් නැති උනාම ගොඩක් පාලු හිතුන නිසා..

මේ පැලස් එකේ මන් එක්ක කතා කරන්න ඉන්නෙ සෑම් අංකල් විතරක් වෙද්දි කින්ග් නැති වෙලාවට එයාගෙ අඩුව මට ගොඩක් දැනුනා.. පැලස් එකේ මට කියල මහ ලොකු වැඩක් කරන්න නැති හන්ද මම හිටියෙ වැඩි හරියක් ඔහේ බලා ගත්තු අත බලාගෙන..

ඉතින් දැනුත් ගේට් එක දිහා බලන් ඉදල බැරි කමට මම ආයෙත් ඇතුලට ආවෙ ටිකක් නිදාගන්නව කියල හිතාගෙන..

LEO ANDERSON P.O.V

කම්පැනියෙ වැඩ වගේකට එලියට මම ආවෙ උදේම රූබිගෙ මූණවත් බලන්නෙ නැතුව.. ඊයෙ රෑත් වැඩ ගොඩක හිර වෙලා හිටපු මන් එයාගෙ රූම් එකට ගිහින් බලද්දිත් හා පැටියෙක් වගේ නිදන් හිටපු එයාව බලල බ්ලැන්කට් එකත් එයාට පොරවල තමයි මම මගෙ රූම් එකට ගියෙ..

ඉතින් ඊයෙ දවසම එයා එක්ක ඉන්න වෙලාවක් නොලැබුන නිසා මම හවස හයට තිබ්බ මීටිමත් කෑන්සල් කරල ඉක්මනට පැලස් එකට ආවෙ එයාව දකින්න ඒ සුවඳ විදින්න තිබ්බ ආසාවට වගේම මගෙ පපුවට දැනෙන්න ගත්ත අමුතු හැඟීම නිසා..

" My Lord..."

" හ්ම්..."

" බොඩි එක ඊයෙ රෑ ගිනි තියල දැම්ම..."

" ගුඩ්...සාක්ශි මුකුත් නැති විදිහට වැඩේ ක්ලෝස් කරානෙ නේ..."

" ඔව්..."

ඩ්‍රයිව් කරන ගමන් හිටපු මර්වින් මගෙන් අහපු දේට මම උත්තර දුන්නෙ සිගරට් එකක් උරන ගමන්..එහෙම්ම මම ශටර් එකෙන් එලිය බලන් ඉද්දි වාහනේ ගේට් එකෙන් ඇතුලට දාල නවත්තපු ගමන් මම වාහනෙන් බැහැල ඇතුලට ගියෙ බ්ලෙසර් එක මග දිගේම ගලවගෙන..

පහල රූබිගෙ චායාවක් පේන්න නැති වෙද්දි මම මගෙ රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඩාර්ක් බ්ලූ බාත්‍රොබ් එකත් ඇදගෙන මම බාතෲම් එකෙන් එලියට එද්දිම..

අමු නිරුවතින් black harness belt එකක් ඇදන් හිටපු එයා මන් ඉස්සරහ හිටගෙන හිටියෙ නිකන් නෙමෙයි.. ස්ට්‍රෝබෙරි ගෙඩියක් තොල් අතර තියාගෙන ඒක ටිකෙන් ටික උරන්න ගත්ත එයා ඉස්සරහ දත් අතරට තියල ඒකෙන් කෑල්ලක් හපද්දි මට දැනුනෙ මගෙ කෑල්ලක් ඒ චූටි කටට ගලවල ගත්ත වගේ හැඟීමක්...

" What happened today Ru babe?...."

කට කොනින් හිනා උන එයා කැට් වෝක් එකෙන් මගෙ ලගට ලන් වෙලා මාව ඇදගෙන ඇවිත් පුටුව උඩට තල්ලු කරල දාල එයා අර කැට් වෝක් එකෙන්ම ඇඳ ලගට ගිහින් රිමෝට් එක බෆල් එක පැත්තට දික් කරල Diggy Down සෝන්ග් එක ප්ලේ වෙන්න දාල ඇඳ උඩට නැගපු එයා ඒ යන මියුසික් එකට නටන්න ගත්තෙ මම කටත් ඇරන් එයාගෙ උඩ ඉදන් පහලට බලන් ඉද්දි..

" mine....."


මගෙ කටින් මිමිනෙද්දි එයා තාලෙට පස්ස වනන ගමන් අත් දෙක දෙපැත්තට කරගෙන තොලක් හපන් සෙක්සිම සෙක්සි ඩාන්ස් එකක් දාද්දි මම හිටියෙ එයාගෙ වටකුරු පස්සත් චොක්ලට් පාට තන පුඩුත් දිහා කන්න වගේ බලාගෙන..

රූම් එකෙන් හමන ලැවැන්ඩ්‍රා සුවඳින් මගෙ ඇස් අඬවන් වෙද්දි කින්ග් ලියෝ වෙනුවට මගේ ඇඟේ අනිත් කොටස එලියට එන්න දගලන්නෙ කියල දැනෙද්දි මම හිටියෙ දත් මිටි කාගෙන පුදුමාකාර විදිහට ඉවසන්..

මම ඇවිස්සුනොත් හෙට එයාට නැගිට ගන්නවත් බැරි වෙයි කියල මගෙ හිත දන්න නිසා.. මන් හිටියෙ මගෙ ඉස්සරහ බාගෙට හෙලුවෙන් නටන සෙක්සි බෝයිට හැඟීම් විරහිත බැල්මක් දාන්...


ඒත්...





ඒත්...







මට පුලුවන් වෙයිද සෙක්සි බෝයි ඉස්සරහ මගෙ හැඟීම් පාලනය කරගන්න.....................?






                   

                     ....❇️❇️❇️....

ඊළග කොටස කියවන්න නම් ෆෝන් එකත් අරන් කොහෙ හරි හැංගෙන්න ළමයෝ...😆 දැන්ම කිව්ව ඕන් මම..🙈

කාගෙ බොඩියක් ගැනද මේ නිතර කින්ග් කියවන්නෙ..😼

වෝට් කමෙන්ට් කරන හැමෝටම බොහොම ස්තූති...💚❤️

Weiterlesen

Das wird dir gefallen

14.6K 2.9K 21
" The love we give away is the only love we keep 💚❤️ "
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
58.8K 14.4K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
92K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]