Enemy's Love (TK/YM/NJ/HS)✅

Von Min-Yoonki2005

39.3K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... Mehr

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 13

915 136 9
Von Min-Yoonki2005

Th-"කොහෙද උබ ඉන්නේ..."

"නෑ නෑ එහෙම වෙන එකක් නෑ උබ එනවකෝ..."

"අයිශ්....එකා එවා ඔක්කොම අමතක කරලා ඉන්නේ දැන් ඌට කොට පාත්තයෙක් සෙට් වෙලා ඉන්නේ.."

"ම්ම්ම්...."

"හරි හරි එයත් ඉන්නවද?"

"මොකක් උබලා අලුත් එපාර්ට්මෙන්ට් එකකුත් ගත්තද?"

"අර්හ්...මන් උබට කිවුවා අපේ ගෙදර ඉන්න පුලුවන් කියලා..."

"ඔහ්...දැන් නේ තේරුනේ මට..."

"හරි හරි පරිස්සමෙන් මන් එන්නම් දැන්"

ටේහ්‍යුන්ග් පඩිපෙල බැහැගෙන එන ගමන් phone එකෙන් කතා කරමින් ඉදියේ තමන්ගේ පොඩි කලේ ඉදන්ම හොදම යාලුවෙක් වුන සුශී එක්ක.සුශී කියන්නේ ගොඩක් ආදරනීය කරුණාවන්ත වගේම ඉස්සර ටේහ්‍යුන්ග්ලා වගේම ටිකක් දග චරිතයක්. කාලයක් යුන්ගි සුශීට crush කරත් ඒ කලේ සුශීගේ අප්පා සුශීට ඒ ලොකු businessman කෙනෙක්ගේ පුතෙක්ව propose කරලා තිබුන නිසා යුන්ගි ask out කරත් සුශීට පුලුවන් කමක් තිබුනේ නෑ එක පිලි ගන්න.ඒ කලේ සුශී වගේම යුන්ගිත් ටිකක් දුරස් වුනා වගේම සුශීගේ අප්පා business වලට USA ගියපු නිසා සුශීටත් යන්න සිද්ධ වුනා.අවුරුදු ගානකින් ආයෙමත් සුශී Koreaවලට ආවේ තමන්ගේ යලුවෝ ටික මුණ ගැහෙන්නමයි.

Th-"මෙක යුන්ගිට කියනවද? අර්හ්...එත් ජිමිනුයි එයයි date එකකට යනවා කිවුවේ නේහ්...එක්කො පස්සේ කියනවා"

ටේහ්‍යුන්ග් තමන්ගේ වොච් එක අතේ බදින ගමන් තමන්ටම කියාගෙන Mr.Kim ව දැනුවත් කරගෙනම mansion එකෙන් එලියට බැස්සා.

At Seoul Hottel

යුන්ගි නොයිවසිල්ලෙන් වගේම කලබලෙන් ඉදියේ ජිමින් එනකම්.ටිකක් වෙලා බර කල්පනාවක ඉදපු යුන්ගි ලොකු හුස්මක් අරන් පහල දාන ගමන් බැලුවේ door එක දිහා.යුන්ගිගේ ඇස් පුදුමයෙන් විසල් වුනේ තමන් ලගට එන Angelව දැකලා.

යුන්ගි නිකන්ම පුටුවෙන් නැගිට්ටේ ජිමින්ගේ ලස්සන රස විදින ගමන්මයි.

Jm-"හ්-හ්‍යුන්ග් ම්-මන් පරක්කුද ?"

"හ්-හ්‍යුන්ග් ,හ්‍යුන්ග්..."

ජිමින් ගොඩක් වෙලා කතා කරත් යුන්ගිගෙන් එක වචනයක්වත් පිට නොවුන නිසා ජිමින් තමන්ගේ චුටි බොල අතක් යුන්ගිගේ මුණ ඉස්සරහින් එහෙට මෙහෙට යැවුවේ යුන්ගි හරි සිහියට එද්දි.

Yg-"අහ්.."

Jm-"හ්‍යුන්ග් ඔයා මොන සිහියෙන්ද ඉදියේ..."

Yg-"ඔයගේ සිහියෙන්"

යුන්ගි කියද්දි ජිමින්ගේ කොපුල් යුන්ගි බලන් ඉද්දිම රත් පැහැ ගැනුවුනේ හරි අපුරුවට.

Yg-"වාඩි වෙන්න.."

යුන්ගි ජිමින්ට පුටුවක් ඇදලා දෙන ගමන් කියද්දි ජිමින් ලැජ්ජාවෙන් ඇවිත් ඉද ගත්තා.

Yg-"අහ්ම්...අද ඔ-ඔයා වෙන්දටත් වැඩිය ලස්සනයි...ජිමින්.."

Jm-"ත්-තැන්කූ හ්‍යුන්ගී."

Yg-තැන්ක්ස් කරන්න එපා මැනික මට මේ ලස්සම හැමදාම විදින්න ඔනේ පැටියෝ..."

Jm-"හ්‍යුන්ගි...මන් ඔයගෙනේ ඔයාට හැමදාම මාව දකින්න පුලුවන්.."

Yg-"එ-එත් මට බයයි මැනික...තව ටික වෙලාවකින් ඔයා මගෙන් දුරස් වෙයිද කියලා.."

Jm-"ම්-මොනාද හ්‍යුන්ග් ඔයා මේ කියන්නේ ඔයාට පිස්සු"

ජිමින් අමනාපෙන් කිවුවේ යුන්ගි ලාවට හිනා වෙද්දි.ජිමින් දිහා බලලා හොද හුස්මක් ගත්ත යුන්ගි කතාවට මුල පුරන්න ගත්තේ තවත් මෙක හන්ගන් ඉන්න එක තේරුමක් නැති නිසා සහ ජිමින්ට බොරු කියන්න අකමැති වුන නිසයි.

Yg-"ජ්-ජිමින්"

Jm-"ඔව් හ්‍යුන්ග් කියන්න..."

ජිමින් යුන්ගිගේ ඇස් එක එල්ලේ බැලුවා.යුන්ගි දැක්කා දහසක් හැගීම් වලින් ඒ ඇස් පිරිලා තිබ්බ බව යුන්ගිගේ හිත බයෙන් වේදනාවෙන් දුකෙන් පසුතැවිල්ලෙන් මිරිකෙද්දි ජිමින් බලන් ඉදියේ යුන්ගිගේ අමුතුම දේවල් ලියවිලා තියන ඒ ඇස් දිහා.

Yg-"මට මෙක තවත් හන්ගන් ඉන්න බෑ ජිමින්..ඇ-ඇත්තටම ඔ-ඔයා හිතන් ඉන්න නැම්ජූන් හ්‍යුන්ග් ම්-මන් නෙමෙයි"

Jm-"ම්-මොකක්ද ක්-කියන්නේ මට තෙරෙන්නේ නෑ හ්‍යුන්ග් ..ඔ-ඔයා විහිලු කරනවද?"

Yg-"ජිමින් ඇත්තටම මට සමාවෙන්න මෙක ජුන් හ්‍යුන්ග් ගේ ඉල්ලිමකට මන් කරේ...එයා මගෙන් පලවෙනි වතාවට ඉල්ලිමක් කරද්දි මට බෑ කියන්න හිතුනේ නෑ මන් බෑ කිවුවත් මට එක කරන්න සිද්ධ වුනා...එ-එත් අර්හ්...එක- එක දුර දිග ගියා වැඩී...ටේහ්‍යුන්ග්ගේ හ්‍යුන්ග් මන් නෙමෙයි...ම්-මන් යුන්ගි ..ට්-ටේගේ හ්-හොදම යාලු~~~

*Slap*

යුන්ගිගේ වචන එතනම නතර වුනේ ජිමින්ගේ චුටි බෝල අත් යුන්ගිහේ කම්මුල මත නතර වුන නිසා.තදින් ඇස් පියා ගත්ත යුන්ගි හොද හුස්මක් අරන් ජිමින් දිහා බැලුවා යුන්ගි බලාපොරොත්තු වුනා මේ වගේ දෙයක්.ජිමින්ගේ ඇස් වල කදුලු දැන්ටමත් පිරිලා

Yg-"ජ්-ජිමින් -ජිමින් ම්-මන් දිව්රලා කියනවා මගේ ආදරේ එක - එක බො~~~

Jm-"Shut up you liar"

කදුලු පිරුනු ඇස් වලින් ජිමින් යුන්ගිට කෑ ගැහුවා.මෙච්චර වෙලා ආදරේ පිරුනු ඇස් පසුතැවීමෙන් කලකිරිමෙන් පිරිලා තිබ්බා යුන්ගි දැක්කා.

Yg-"ජිමින් මන් කියන~~

යුන්ගි කතා කරන්න උත්සහ කරත් ජිමින්ගේ යුන්ගිගේ මූන කෙලින් තමන්ගේ අත දික් කරන්නෙ නවත්‍තන්න කියලා අගවමින්

Jm-"I never thought you would lie to me like this."

Yg-"Jimin Please~

Jm-"තමුසේ මගේ ආදරෙට බොරු කරේ..."

තවත් එක මොහොතක් එතන නොරැදුන ජිමින් එතනින් යන්න ගියේ යුන්ගිව අසරණ කරලා.වටේ පිටේ ඉදපු තවත් කපල්ස්ලා යුන්ගි දිහා බලන් ඉදියේ යුන්ගි ලැජ්ජාවෙන් සහ දුකෙන් මූණ බිමට හරව ගද්දි.

_______________________________________________

Mr.Kim සහ Mrs.Kim ඉදියේ living room එකේ TV එක බලමින්.ටිකකින් පහලට ආපු නැම්ජූන් පවා එයලට එකතු වුනේ Mr.Kimගෙත් Mrs.කිම්ගෙත් අවධානය නැම්ජූන් වෙත යොමු වෙද්දි.

Mr.kim-"අහ් පුතා..."

Nj-"අප්පා..."

Mr.Kim-"ඉතින් කොහොමද වැඩ ටික එහෙම"

Nj-"අවුලක් නෑ අප්පා හොදින් කෙරීගෙන යනවා..."

Mr.Kim-"එක නෙමෙයි ඔම්මායි මායි අහන්නම ඉදියේ මේ අපේ ~~~~~

Ding Dong

මැන්ශන් එකේ door bell එක වැදුනේ හැමෝගෙම අවධානය ඒ පැත්තට යොමු කරවලා.

Nj-"කවුද මේ අවේලාවේ..."

Mrs.kim-"ටේ වෙන්න ඇති ඉන්න මන් බලලා එන්නම්"

Mrs.Kim සොපා එකෙන් නැගිටලා ගිහින් door එක ඔපන් කරා එත් ඇවිල්ලා ඉන්න කෙනා දැකලා mrs.kim ගේ දෑස් පුදුමයෙන් විසල් වුනා.

Mrs.Kim-"ප්-පුතා...එ-එන්න පුතා ඇතුලට"

Mrs.Kim අයින් වෙලා ඇතුලට එන්න ඉඩ දුන්නා ඇතුලට ආපු කෙනා දැකලා නැම්ජූන්ගේ වගේම mr.kimගේ පවා දෑස් පුදුමයෙන් ලොකු වුනා.

Mrs.kim-"එන්න පුතා වාඩි වෙන්න.."

Mr.kim-"ජිමින් පුතා ඔයා..."

Jm-"සමාවෙන්න ඔම්මා සමාවෙන්න අප්පා මේ වගේ වෙලාවක මේ විදිහට ආපු එක ගැන."

Mrs.Kim-"අර්හ් පුතා ඔයා මොකටද අපෙන් සමව ඉල්ලන්නේ මේ ඔයගේ අනාගත ගෙදරනේ ජූන් ඔයා අපිට ජීමින් පුතා එනවා කියලවත් කිවුවේ නෑ ..."

Nj-"ඔ-ම්මා ම්-මන් "

Jm-"ඔම්මා හ්‍යුන්ග්ට බයින්න එපා හ්‍යුන්ග් දන්නේ නෑ මන් එනවා කියලා මන් හ්‍යුන්ග්ට නොකියා අවේ..."

Mr.Kim-"ඇයි පුතා හදිස්සියක්ද මොකක් හරි.."

Jm-"නෑ නෑ අප්පා මට-මට හ්‍යුන්ග් එක්ක පොඩ්ඩක් එලියට යන්න හිතුනා...ඉ-ඉතින් මන් මේ ලගට ආපු ගමන් හ්-හ්‍ය්න්ග්ව හම්බෙන්න ආවේ..."

Mr.Kim-"අහ් එහෙමද පුතා.."

Jm-"ඔ-ඔව් අප්පා.."

ජිමින් ඒ වෙලවේ කටට ආපු බොරුවක් කියලා දැම්මේ කොහොම හරි නැම්ජුන් එක්ක මේ ප්‍රශ්නේ කතා කරලා අදම විසද ගන්න ඔන නිසයි.

Mrs.Kim-"ජූන් තවත් මෙතන බලන් ඉන්නේ ගිහින් ලෑස්ති වෙලා එන්න..."

Nj-"අහ් හ්-හරි ඔ-ඔම්මා...wait ජ්-ජිමින් මන් එන්නම්..."

නැම්ජූන් ජිමින්ට කිව්වාහම ජිමින් ඔලුවෙන් හා කියලා සන් කරා ඒ ශනික නැම්ජූන් උඩට දුවන් ගියේ හිතේ දහසක් ප්‍රශ්න ගොඩ නැගෙමින් තියෙද්දි.

විනාඩි පහක් ගත වෙලා යද්දි නැම්ජූන් ඉක්මනින් ලෑස්ති වෙලා ආවේ ජිමින් කිම්ලාත් එක්ක මුකුත් නොවුන ගානට කතා කරමින් ඉද්දි.

Nj-"ම්-මන් ලෑස්ති අ-අපි යමූ..."

නැම්ජූන් කියද්දි කිම්ලගෙත් ජිමින්ගෙත් අවධානය ඒ පැත්තට යොමු වුනා.

Jm-",ඔම්මා අප්පා එහෙනම් අපි ගිහින් එන්නම්..."

Mrs.Kim-"හරි පුතා දෙන්නම පරිස්සමෙන් ගිහින් එන්න.."

ජිමින් කිම්ලට ආචර කරලා නැම්ජූන් එක්ක මැන්ශන් එකෙන් පිටත් වුනා.

Nj-"අ-අපි අපි කොහෙටද යන්නේ..."

Jm-"මෙතන එහා පැත්තේ තියන පාර්ක් එකට යන්..."

මෙච්චර වෙලා කිම්ලා එක්ක කතා කරපු සුහදශිලී හුරතල් කට හඩ ටිකක් රළු වෙලා තිබුන බව නැම්ජූන්ට හොදටම තේරුනා.

දෙන්නා අතර කිසිම කතා බහක් නැතුව ඉදිරියට ඇදුනා වැඩි දුරක් නොතිබුන නිසා දෙන්නම පයින් වගේම ඉක්මනින් පාර්ක් එකට ආවා.

දෙන්නා එක්කම ටිකක් එහයින් තිබ්බ බෙන්ච් එකකින් වාඩි වුනේ නැම්ජූන් තාම මොනා කියන්නද කියලා හිතා ගන්න බැරුව තියෙද්දි. එත් විනාඩි දෙක තුනකින් ජිමින් තමන්ගේ කට හඩ අවදි කරා.

Jm-"මන් අමුතුවෙන් ඔයාට කියන්න ඔනේ නෑ නේ ඇයි මන් තමුන් එක්ක කතා කරන්න ඔන කිව්ව හේතුව..."

Nj-"ඔ-ඔයා ඇ-ඇත්~

Jm-"ඔව් මන් ඇත්ත දන්නවා සහ මට තමුන්ගෙන්ම දැන ගන්න ඔන මෙච්චර වංචාවක් බොරුවක් කරන්න තරම් තමුන්ට තිබ්බ උවමනාව කොහෙවත් යන මනුස්සයෙක්ව දම්මලා ඒ තමුන් කියලා මට පෙන්නලා මගේ ආදරේත් අරන් ශිට්..."

Nj-"ජ්-ජිමින් ඔයා ඔහොම කතා කරන එක ඇත්තටම වැරදි ඔව් මන් පිලි ගන්නවා මන් වැරැද්දක් කරා කියලා එකට හේතුවක් තිබ්බා. ම්-මොකද මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා.අනික තමුන්ගේ ඔය වචන පරිස්සමෙන් හසුරවන්න මන් ඔයාට වඩා වැඩිමල් කියලා අමතක කරන්නත් එපා ජිමින්...අනික කොහෙවත් යන මනුස්සයෙක් කියලා කියන්න තමුන්ට තියන අයිතිය මොකක්ද ජිමින්? කවදාවත් යුන්ගි ඔයගේ ආදරේට බොරුවක් කරේ නෑ...අනික යුන්ගි ඔයාට ඇත්ත කියන්න හේතුව වුනෙත් එයා ඔයාට අවන්කවම ආදරේ කරන නිසා අනික ඒ මන් කියලා හිතාගෙන හරි තමුනුත් එයාට අවන්කව ආදරේ කරා නේද අහ්...තමුන්ටත් ඒ අදරේ දැනුනා සහ ලැබුනා නෙද කොහොමද එහෙම කතා කරන්නේ...ඔයා හරි නම් ඔය ගැන ලැජ්ජ වෙන්න ඔනේ ජිමින්...මන් පිලි ගන්නවා මන් වරදක් කරපු බව එකට මට සමාවෙන්න ජිමින්...මට ඔන වුනත් එක කියන්න මට හිත දුන්නේ නෑ ඔයගේ ඔම්මා අප්පාගෙත් මගේ ඔම්මා අප්පගෙත් හිත රිද්දන්න මොකද එයලා මෙකට ගොඩක් කැමැත්තෙන් ඉදියේ..මට ඔන වුනේ අපි යාලුවෝ වගේ ආශ්‍රය කරලා ටික කාලෙකින් ඔම්මලටයි අප්පලටයි එක තේරුම් කරන්න...මන් යුන්ගිව එවුව ලොකුම හේතුව වුනේ මට ඔයා එක්ක date එකකට යන්න ආසවක් නොතිබුන නිසා.මොකද මන් දැනන් ඉදියා එදා මන් ආවා නම් අනිවාරෙන් ඔයගේ හිත රිද්දනවා කියලා.i'm sorry..."

ජිමින් වචනයක් වත් කතා නොකර ඇස් වලින් කදුලි හැලුවේ නැම්ජූන් අහස දිහා ඔහේ බලන් ඉද්දි.

ලොකු සුසුමක් පිට කරපු නැම්ජූන් ජිමින් දිහාවට හැරුනා.

Nj-"දැන් මෙතන අඩලා වැඩක් නෑ ජිමින්....මන් දන්නේ නෑ යුන්ගි දැන් මොනවා කරනවා ඇතිද කියන්න එත් මට හිතෙනවා දැන් එයා ඉන්නේ හොදටම අවුලෙන්.මට සමාවෙන්න මන් නිසයි මේ ඔක්කොම ප්‍රශ්න "

නැම්ජූන් නැගිටලා ජිමින්ගේ උරහිසට තට්ටු කරා.

Nj-"අපි යමූ..."

Jm-"හ්-හ්‍යුන්ග් යන්න ම්-මන් මන් පස්සේ යන්නම්"

Nj-"ජිමින් මට ඔයාව මෙතන තනියෙන් දලා යන්න බෑ ප්ලීස්..."

Jm-"මන් පොරොන්දු වෙනවා තව චුට්ටකින් මන් යනවා..."

Nj-"අර්හ්...හරි එහෙනම් පරිස්සමෙන් යන්න..."

Jm-"ම්ම් ඔයත් හ්‍යුන්ග්..."

ජිමින් අඩන ගමන්ම මිමිනුවේ නැම්ජූන් එතනි පිට වෙලා යද්දි.විනාඩි ගානක් තනියෙන් එතන අඩපු ජිමින් බෙන්ච් එකෙන් නැගිට්ටා.එයා ඉක්මනින් ගියේ යුන්ගිව හොයන්.

ඔව් ජිමින්ට තේරුනා යුන්ගි නැම්ජූන් වගේ මවා පෑමක් කරා තමයි එත් දශමයකින් වත් යුන්ගිගේ ආදරේ බොරුවක් වුනේ නෑ එක අවන්ක ආදරයක්.ජිමින් එක තේරුන ගමන් ජිමින් දුවන් ගියේ යුන්ගි එයයි නිතරම හම්බුන සොල් වල තිබ්බ ලස්සනම park එකට.

ජිමින්ට හිතුනා යුන්ගි අනිවාරෙන්ම ඇත්තේ එතන කියලා ජිමින් හිතුවා වගේම යුන්ගි එතන වාඩි වෙලා vodka බෝතලෙකුත් අතේ තියන් අහස දිහා බලන් ඉදියේ ඇස් වලින් කදුලි කැට ගලාගෙන යද්දි.

Yg-"ම්-මගේ ආදරේ බොරුවක් නෙමෙයි බෙබී"

යුන්ගි අහස දිහා බලන් අවසාන වතාවට මුමුනලා අඩන්න ගත්තේ යුන්ගිට ටිකක් දුරින් ඉදපු ජිමින් දුවලා ඇවිත් යුන්ගිගේ මූණ අත් අතට අරන් ඒ ශනිකයෙන්ම තමන්ගේ රෝස තොල් යුන්ගිගේ වේලුන තොල් මත තද කරද්දි.




Be Continue
හෙහේ ඊගල එකේ මොනා වෙයිද😁
බායි ගුඩ්නයිට් ලමයිනේ...අඩු පාඩු තියන්වා නම් සොරි ඩබල් චෙක් කරේ නෑ.

Weiterlesen

Das wird dir gefallen

1.6K 237 15
නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා......
159K 593 19
A young teen from the town Marmae moves to a new school. And it seems as if her teacher just can't take his eyes off her. Read to find out the rest �...
219K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
16.8K 2.8K 15
යාහ්... ඔය අසමජ්ජාති හිනාව විතරක් මට පේන්නන්න එපා... මතක තියාගන්නවා තමුන් තාම CID එකේ ට්‍රේනින් වෙන පොඩි කොල්ලෙක්... ( අයෙක්...