• Tales of the Heart • [ Jiko...

Od blueberrymimie

4.8K 1.5K 268

" I still remember how it felt the first time you put your arms around me..........."♥️ ... Více

• Tale 01 •
• Tale 02 •
• Tale 04 •
• Tale 05 •
• Tale 06 •
• Tale 07 •
• Tale 08 •
• Tale 09 •
• Tale 10 •
• Tale 11 •
• Tale 12 •

• Tale 03 •

385 130 28
Od blueberrymimie

ජිමින් එයාගේ යාලුවෝ ටිකත් එක්ක එයාගේ භාරදූර වැඩේ පටන් ගත්තා..
එයාලට හුස්මක් ගන්නේ නැතුව වැඩකරන්න සිද්ධ උනේ මේක අලුත්ම අපාට්මන්ට් එකක් නිසා..ඉතින් හැමදේම මුල ඉඳලම ප්ලෑන් කරන්න වෙලා තිබුණා..හැම ෆර්නිචර් එකක්ම..ෆොටෝස්..ස්ටැචූස්..ලයිට්ස් හැම දෙයක්ම..

මේ හැමදෙයක්ම කරනකල් එයාල ලඟින්ම හිටියේ ජින් හෙ⁣යොන්..එයා ජන්කුක් ගේ කසින් හෙයොන් කෙනෙක් කියලා තමයි ජන්කුක් කට්ටියටම ජින්ව ඉන්ට්‍රොඩියුස් කරේ..
ජින් හැමවෙලේම එයාලට රසට කෑම හදලා දුන්නා..එයාට වෙලාව තියෙන වෙලාවට..එහෙම නැත්තන් එයාලගෙ කෑම..ස්නැක්ස් හරි වෙලාවට අපාට්මන්ට් එකට ඩිලිවර් උනා..

ජියොන් ඉන්ක් එකේ එම්ප්ලෝඊ වෙල්ෆෙයා නම් මරු..

මහන්සි දවසක හවස එයාලට හම්බ වෙලා තිබුණ පීසා බොක්ස් ටික දිග ඇරගන්න ගමන් ටේ කිව්වම අනිත් අයත් එයා එක්ක එකඟ උනා..

ඒත් අපි එයාලගෙ එම්ප්ලෝඊස් ලා නෙවෙයි නේ ටේටේ...එයා ඕනවට වඩා අපිට ට්‍රීට් කරනවද කියලත් හිතෙනවා..

ජිමින් ඒ වෙනකොටත් එයාගේ දෙවනි පීසා කෑල්ලට වැඩේ දෙන ගමන් කිව්වා..

සමහරවිට මේවා ජින් හෙයොන්ගේ වැඩ වෙන්නත් පුලුවන්..එයා නම් ශෝයි..

ඇත්තටම ජින් හෙයොන්ව ජිමින්ගෙයි ටේ ගෙයි හිතට අැල්ලුවේ හරි ඉක්මනට..

ජින්ටත් එහෙමයි..

කුකා ඒ පුංචි කොල්ලට මං හරි කැමතියි..

ජින් ජන්කුක් ගේ ඔෆිස් රූම් එක අස්සට එබෙන ගමන් කෑගැහුවම ජන්කුක් ගේ සෙකට්‍රිත් ඒ සද්දෙට ගැස්සිලා ගියා..

ඇනා..ටිකක් එලියෙන් ඉන්න..කැෆේ එකට පණිවිඩයක් දෙන්න කොෆි වලට..

ජන්කුක් ඉක්මනට එයාගේ සෙකට්‍රිව එලියට දැම්මේ ජින් තව මොනවා කියයිද කියලා ශුවර් නැති නිසා..

ඔයා එයාට කිව්වද හෙයොන්..

ඒක මමද කියන්න ඕන කුක්..එයාට කෙලින්ම කන්ෆෙස් කරන්න..එයා ඔයාව රිජෙක්ට් කරන්නෑ කියලා මට තව්සන්ඩ් පසන්ට් ශුවර්..

ජින් එහෙම කියලා ජන්කුක් ගේ කොණ්ඩේ අවුස්සලා දැම්මා..

හැබැයි එකක්..ඔයාට බෑ මගෙ පුංචි එකාට රිද්දන්න..එයා මලක් වගේ අහිංසක දරුවෙක්..

ජන්කුක් ජින් ට බෝව් කරේ විහිලුවට වගේ..ඒත් ජින් කියපු එක එයාගේ හිතට දැනුණා..ජින් කවමදාවත් පිට කෙනෙක් ගැන හොඳ කියන්න හදිසි වෙන කෙනෙක් නෙමෙයි..

ඒත් හැමදේටම කලින් ජන්කුක්..අපාට්මන්ට් එක පැත්තේ දවසක් දෙකක් ගිහින් ඔයා ගැන එයා හිතන් ඉන්න දේවල් ටිකක් නැති කරලා දැම්මොත් හොඳයි වගේ...

🌷🌷

Luna 🌙♥️

Pokračovat ve čtení

Mohlo by se ti líbit

166K 4.8K 65
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
4.7K 1.6K 26
Light Blue & Dark Black Spider Published date :- 2022.10.13 Finished date :- 2023.01.13
17.8K 4K 23
මේ දුශ්ට vampire : Jungkook ගෙන් බේරිලා ඉන්න උබ හීනෙකින්වත් හිතුවද , කිටී!!!?
12.8K 1.9K 28
Malevolent - මෙලවලන්ට් 18+ Completed Categories - Fanfiction, Satanism, Satanic ,Demonology, Mystery , Fantasy, Horror & Thriller "මා අදුරේම ඉපිද...