𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKo...

נכתב על ידי Tiger_Bunny_

14.2K 2.5K 142

Jeon Jungkook... බුසාන් වල ජිවිතේ උපරිමයට කෙලවගෙන දෙමාපියන්ට පාඩමක් උගන්නන්න සෝල් ArmyHit කොලේජ් එකට එන කොල්ල... עוד

♥︎ 01 ♥︎ Jungkook🐰
♥︎02♥︎ Degree 🎓
♥︎03♥︎ Bye Kookie👋
♥︎04♥︎ Taehyung🐯
♥︎05♥︎ Bogum🐼
♥︎06♥︎ ARMYHIT📚
♥︎07♥︎ You're Mine🍭
♥︎08♥︎ Boyfreind🌈
♥︎10♥︎ Love you ❤️
♥︎11♥︎ Date 💑
♥︎12♥︎ I leave you Bcz I love you🙂❤️
♥︎13♥︎ Wedding 👰‍♂️[end]

♥︎09♥︎ Love? 🐯🐰

935 181 8
נכתב על ידי Tiger_Bunny_

Outside the School

🐼-මෙන්න තියනවා සල්ලි.කාටවත් ටෙහ්‍යුන්ව අල්ලන්න,කතා කරන්න දෙන්න බැ.තේරුණා නේ..

👤- හරි හරි බොස්.බය වෙන්න එපා.අපි ටෙහ්යුන් ගැන බලන්නම්

🐼-තමුසෙලා කාටවත් අහුවෙන්නෙ නැතිව ටෙහ්යුන්ව follow කරන්න.කව්රුහරි කෙනෙක් එක්ක ටෙහ්යුන් එක්ක කතා කරනවා නම් ජිමින් ඇරෙන්න මට කියන්න ඕනේ..ඒ වගේම තමුසේලටත් ටෙහ්යුන්ව අල්ලන්න තහනම්...ඕනෙ නැති වැඩක් එහෙම කරල තිබ්බොත් මන් තමුසෙලා ගැන බලාගන්නම්...

••••••••••••••••••••••••••••••••••••••••••
කොලේජ් ඉවර වෙලා ගෙදර ආව ටේහයුන් ඇදට වෙලා ජන්කුක් ගැන මනෝපාරක් ගහගෙන ඉන්නකොට

📲...📲...

🐼-Hello බබා..මොකද කරන්නෙ

🐯- හි..හියුන් මන් මේ...මේ අසයිමන්ට් එකක් කරනවා

🐼- ම්ම් බබා ඔයා කරගෙන යන්න..මන් තව සති දෙකක් කොලේජ් එන්නෙ නෑ

🐯- ඇයි හියුන්?
ටේ කට කොනින් හිනා වෙන ගමන් ඇහුවා

🐼- වැඩ වගයක් තියෙනවා රත්තරන්. පරිස්සමින් ඉන්න මැණික..වෙලාවට කන්න හොදද...කොලේජ් වැඩ හොදට කරන්න..කව්රුහරී ඔයාට කරදර කරන්න ආවොත් මට කියන්න..නිදාගන්න පැටියෝ දැන් රෑ වෙලා...ම්ම් ගුඩ්නයිට් සුදූ...
[ බෝගම් සමහරවිට ටේට ඇත්තටම ආදරෙ ඇති අනේ.. පව් නේ __අපි ටේව බෝගම් අයියාට දෙමු 🌝]

🐯- ගුඩ්නයිට් බෝගම් හියුන්
__________________________________
Next Day at College
#කැන්ටින්

🐰pov

Angel තාම මාත් එක්ක කතා කරේ නෑ එදා ඉදල.එයා මාව දැක්කත් මග ඇරලා යනවා. අද නම් කොහොමහරි එයාව හම්බෙලා කතා කරන්න ඕනේ.කොලේජ් එකේ ඉන්න හැම කෙල්ලෙක්ම මට‍ කැමති
මගේ angel මට‍ කැමති නැත්තේ ඇයි.. අනා මෙන්න මගේ angel සූටි සෝස පාට කටත් උල් කර කර ice cream කනවා. මට‍ මෙයාව අල්ලලා කටේ ඔබාගන්න හිතෙනවා cute😋 යුන්ගිගේ කොල්ලාත් ඉන්නවා නේ එතන. එකා නම් කොට පාත්තයෙක්ම තමයි

🐰- හලො Angel හලෝ කොටෝ

🐣- යා...ජංගල් ජංකුකා...මට ආයේ කොටා කිව්වොත් මන් උබව එල්ලනවා නත්තල් ගහේ😒

🐯- ජිමිනි ඔයා මෙයාව දන්නවද

🐣- ඔව් බල්ලෝ.මේ තමයි යුන්ගි හියුන්ගේ යාලුවා

🐰- Angel ඔයා මොකද කරන්නෙ

🐯- තමුන්ට ඇස් කියලා ජාතියක් නැද්ද.මන් මැරුනහම ඇස් දන් දෙනවා.එනකොට ඔහෙට දෙන්න කියලම මැරෙන්නම්ම්

🐰- හරි හරි Angel තරහ ගන්න එපා සදේ...නාකි වෙයි...ජිමින් මෙයාගෙ නම මොකද්ද
( නම දන්නෙත් නැතුව පස්සෙන් ගිහින් තියෙන්නේ 😂)

🐣- මේ ටෙහ්යුන් බම්. මගෙ අතිජාත පාප මිත්‍රයා....

🐰- ම්ම්ම්...ටෙහ්යුන් මට උත්තරයක් ඕනේ. Plzz මාව මගඅරින්න එපා...
ජන්කුක් එතනින් යන්න ගියා.

🐣- මොකද්ද බල්ලෝ ඒ උනේ...ජන්කුක්ව උබ අදුරනවද.මොන උත්තරයක් ද. ඇයි ඌ උබට Angel කිව්වේ

🐯- එයාගෙ නම ජන්කුක් ද
ටේ තනියම හිනා වෙන්න ගත්ත

🐣- අනේ මන්දා මුන් ඔක්කොමට මොනව වෙලාද කියලා 😤 මන් යනවා යුන්ගි හියුන්ව හම්බෙන්න. උබත් ඕක කාලා වරෙන් ක්ලාස් එකට
___
🐯pov

මන් ක්ලාස් එකට යද්දී ජන්කුක් පිටිපස්සේ පේලියේ ඉදගෙන උන්නා. මම එයාව දැක්කේ නෑ වගේ ගිහින් ඉදගත්තා.

🐰- Angel මට උත්තරයක් ඕනෙ
ජන්කුක් මගේ ලගට ඇවිල්ල ඇහුවා

🐯- නෑ මන් උත්තර දෙන්නෙ නෑ.ඔය මෙතනින් යන්න දැන්

🐰- ඔයා උත්තර දෙනකල් මන් මෙතනින් යන්නෙ නෑ...

ආයිශ් මේකා නම් ඇනයක් නෙවෙයි මලකඩ කාපු ඇන ගොඩක්
🐯- දැන් මොකටද උත්තර දෙන්න ඕනේ

🐰- ඇයි මාව මගඅරින්නෙ ඔයා.Angel මන් ඔයාට ඇත්තටම ආදරෙයි.අනේ එක චාන්ස් එකක් දෙන්න. මන් ඔයාව ආදරෙන් බලාගන්නම්.

🐯- ඒ උනාට මන් ඔයාට ආදරේ නෑ..

ටේ එහෙම කිව්වහම ජන්කුක් ගේ ඇස් වල කදුළු පිරුනා.ජන්කුක්ගේ හුස්ම හිරවෙනව වගේ දැනුනා. ටේ ගානක් නැතුව කිව්වට එකට ජන්කුක්ගේ හිත රිදුනා.

🐰- ඇයි මට ආදරේ කරන්න බැරි.මන් ඔයා වෙනුවෙන් ඕනෙ දෙයක් කරනවා. ඔයා මට අකැමැති මන් ඔයාට බල කරන්නේ නෑ ම...මන් ඔයාට ආයේ කරදර කරන්නේ නෑ🙂💔

ජන්කුක් අඩනවා.. අඩනවා නෙවෙයි එයාට ඇඩෙනවා තමන් පන වගේ ආදරේ කරන කෙනා තමන්ට අකමැති කිව්වහම.. ජන්කුක් ආයේ යන්න හදද්දීම ටේ ජන්කුක් ගේ අතින් ඇල්ලුවා

🐯- ජ..කුක් ම..මම

💦 💦 💦 💦 💦 💦 💦 💦

ටයිපින් මිස්ටේක් ගොඩක් තියෙන්න පුළුවන් අනේ ගොඩක් sry..

By _Bear_🐻

המשך קריאה

You'll Also Like

201K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
957 65 20
Enemies to lovers Loki x OC THIS IS A SLOW BURN • Ataraxia: a state of freedom from anxiety, tranquility • "did you really have to hit him in...
4.5K 495 25
ආදරය කියන්නෙ අකුරු හතරක් විතරමද........? කිසිම නපුරකට වෙන් කරන්න බැරි ආත්මිය ආදරය රැකගන්න ඔවුන්ට පුලුවන් වෙයිද..........? Top - jungkook Bot...
933K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.